අපි දකින්නේ ඇත්ත පාටම ද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒත් නිල් රතු නම් මාරු වෙන්නෙ නෑ..
    රතු පාට බැලුවොත් ඒකෙ පොඩි වෙනසක් තියෙන්න පුළුවන් පෙනීම අනුව..
    විස්තර කරන්න බෑ නෙ ඉතින් කොහොමත්..
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේක හොල්මන් සීන් එකක්ද බන්? :shocked:
    හොල්මන්. හොල්මන නියමයි. කෙල්ලෙක්... සම්පූර්ණ දර්ශන තියනවා හොල්මනගේ... :D

    වර්ණ කතාව නොකියා ඉන්නම් කුතුහලය නැති වෙන හින්දා...
    ඒක විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් දෙයක් ගැන. ඔයා කියන දේම නෙවෙයි. :D
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් එක එක්කෙනා දකින් ප්‍රමානය වර්ණ වෙනස්...ඒත් පරාශය එකයි....ඒක නිසා අවුලක් වෙන්නෙ නැ හැමෝම දකින්නෙ එකම පාට..වර්ණය මනින්නෙ තීවර්තාවයෙන්ද කොහෙද..
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    සාපේක්ෂව හිතපන්.

    උබ උබට සාපේක්ෂව රතුපාට කියල ගන්න පාට තව එකෙක්ට උබට සාපේක්ෂව නිල් වෙන්ඩ පුළුවන්. ඒ උනාට උට සාපේක්ෂව ඌත් එකට කියන්නේ රතු කියලා.

    වැඩේ සිම්පල්. තමුන්ට සාපේක්ෂව හදුනාගන්නව. ඒ තමන්ගේ index එකට මැච් වෙන්ඩ.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    ඔව් එක එක්කෙනා දකින් ප්‍රමානය වර්ණ වෙනස්...ඒත් පරාශය එකයි....ඒක නිසා අවුලක් වෙන්නෙ නැ හැමෝම දකින්නෙ එකම පාට..වර්ණය මනින්නෙ තීවර්තාවයෙන්ද කොහෙද..

    u kiyanne ehema ekak nemei. Ube hithe thiyenawane mokak hari ekak rathu paata me wage kiyala . eka nemei thawa kenekge hithe thiyenne kiyala kiyanne. man rathu kiyanne menna me paatata kiyala ube oluwata tawa kenekuta daanna bane.
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    තව සරල ප්‍රස්නයක් අහන්ඩද....

    හද ඇත්තටම රවුම්ද. කවුද මැන්නේ. මොකෙන්ද මැන්නේ...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සාපේක්ෂව හිතපන්.

    උබ උබට සාපේක්ෂව රතුපාට කියල ගන්න පාට තව එකෙක්ට උබට සාපේක්ෂව නිල් වෙන්ඩ පුළුවන්. ඒ උනාට උට සාපේක්ෂව ඌත් එකට කියන්නේ රතු කියලා.

    වැඩේ සිම්පල්. තමුන්ට සාපේක්ෂව හදුනාගන්නව. ඒ තමන්ගේ index එකට මැච් වෙන්ඩ.

    ඔව් නේද. අපි කවදාවත් දැනගන්න එකකුත් නෑ ඒක, ප්‍රශ්නෙකුත් නෑ එහෙම බැලුවම. කිවුව වගේ අංගොඩ යන්න වෙයි වගේ ලගදිම :lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    තව සරල ප්‍රස්නයක් අහන්ඩද....

    හද ඇත්තටම රවුම්ද. කවුද මැන්නේ. මොකෙන්ද මැන්නේ...

    රවුම් නැති වෙන්න පුලුවන් නේද? කවුරුත් ඒක ගැන පර්යේශනයක් කරල ඔප්පු කරල නෑනේ.
    හැබැයි බෝලයක් වගේ දෙයක් රවුම් නම් ඒක එක්කෙනාගෙන් එක්කනාට වෙනස් වෙන්න විදිහක් නෑ නේද? මොකද ස්පර්ශ කරල බලන්නත් පුලුවන්නේ ඇස් දෙකෙන් දකින දේට අමතරව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    u kiyanne ehema ekak nemei. Ube hithe thiyenawane mokak hari ekak rathu paata me wage kiyala . eka nemei thawa kenekge hithe thiyenne kiyala kiyanne. man rathu kiyanne menna me paatata kiyala ube oluwata tawa kenekuta daanna bane.

    :rolleyes::rolleyes::rolleyes: ආහ්... ඒක මනුස්ස බාශාවේ තියෙන සන්නිවේදන දුර්වලතාවයක්...
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    ඇස ෂුවර් නැති නිසානේ ස්පර්ශ කරන්න යන්නේ නේද. දැන් ස්පර්ශය හොදටම ෂුවර්ද.

    අනාත්මවාදී වුනාම වැඩේ ගොඩ. බුදු හාමුදුරුවෝ කිවුවේ මම කියලත් කෙනෙක් නෑ කියලනේ. අනික මේ මුළු විශ්වයම බඹයක් තරම් වූ මේ ශරීරය තුලමයි කිඋවෙත් ඔකම් වෙන්ඩ ඈති. :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැ පුලුවන් මේ දකින්නෙ රතුද දම්ද කියල විද්යාත්මකව ඔප්පු කරල පෙන්නඩ පුලුවන්...වර්න්ය මනින යුන්ට් එක තීරවරතාව( මතක විදිහට )...හරිම සරලයි....
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    :rolleyes::rolleyes::rolleyes: ආහ්... ඒක මනුස්ස බාශාවේ තියෙන සන්නිවේදන දුර්වලතාවයක්...

    නෑ මචං උබේ තේරුම් ගැනීමේ දුර්වලතාවයක්........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ මචං උබේ තේරුම් ගැනීමේ දුර්වලතාවයක්........

    ඔව් එහෙම කියන්ඩත් පුලුවන්...ඒත් විද්යාත්මකව ඔප්පු කරන්ඩ පුලුවන්... මේ දකින්නෙ රතුද නිල්ද වෙන පාටක්ද කියන දෙයින්...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නැ පුලුවන් මේ දකින්නෙ රතුද දම්ද කියල විද්යාත්මකව ඔප්පු කරල පෙන්නඩ පුලුවන්...වර්න්ය මනින යුන්ට් එක තීරවරතාව( මතක විදිහට )...හරිම සරලයි....

    ඔව් මචන් අර කලින් එකෙක් දාල තිබ්බ වීඩියෝ එකෙත් තිබ්බේ පාට කියන්නේ තරන්ග ආයාමය කියල. ඒ කියන්නේ අපි රතු කියල සම්මත කරගත්ත එකකින් නිකුත් වෙන්නේ එකම තරන්ග ආයාමයක් තමයි. හැබැයි අපි ඕක පාටක් විදිහට හරවන තැනදි වෙනසක් උනොත්? :eek:
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    ඔව් එහෙම කියන්ඩත් පුලුවන්...ඒත් විද්යාත්මකව ඔප්පු කරන්ඩ පුලුවන්... මේ දකින්නෙ රතුද නිල්ද වෙන පාටක්ද කියන දෙයින්...

    උබට තාම තෙරුනේ නෑ පුතා....
    අපි ඔක්කොම රතු කියන්නේ එකම පාටට. ඒක හරි. ඒ උනාට අපි හැමෝටම දැනෙන්නේ එකම විදියටද කියල අහන්නේ broo...
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මටත් ඔය වර්ණ ප්‍රස්නේ තිබුනා බං මං කගෙන් වත් ඇහුවේ නෑ උබ අංගොඩ යනවනම් මමත් එන්නම් උබත් එක්ක යන්න එතකොට අපි දෙන්නටම පැහැදිලි කරලා කියා බෙහෙත් ගන්න පුළුවන් වෙයි එකටම