අපි දන්නෙ සති තුනකට පස්සෙ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    ඉන්දීය ප්‍රභේදය සමාජගත වීමේ අවදානමක් නෑ‘‘​

    බැලුවෝ - 2412 අදහස් - 7

    (සුජිත් හේවාජුලිගේ )

    ඉන්දිය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයාගෙන් වයිරසය සමාජයට පැතිරීමේ අවදානමක් නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

    මෙම ආසාදිතයා රෝහලක සති දෙකක් ප්‍රතිකාර ලබා පසුව දින හතක් නිරෝධායනයට ලක්වූ පුද්ගලයෙකු යයිද ඇය සඳහන් කරයි .

    මේ තැනැත්තා පිටරට සිට පැමිණි අයකු බවත් සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් සිටි නිසා ඔහු හඳුනා ගැනීමට හැකි වූ බවත් රාජ්‍ය ඇමතිවරිය කියයි .

    මොහු දින විසි එකක්ම වෙන්ව සිටි අයකු හෙයින් ඔහුගෙන් සමාජයට පැතිරීමේ හැකියාවක් නැතැයි පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් සිටින බවද ප්‍රකාශ කළාය.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    Lankadeepa online

    කොරෝනා වැළඳුණු ඉන්දිය තරුණයෙක් කැබිතිගොල්ලෑව රෝහලට​

    (අතුල බණ්ඩාර)

    අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා ආසාදිත ඉන්දීය ජාතිකයකු ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව මුලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

    මේ ගැන කළ විමසීමේදී අනුරාධපුර මහා නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ 27 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා දින අටකට පෙර මෙරටට පැමිණ සංචාරක හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි අයකු බවයි.

    කොරෝනා රෝගයට ගොදුරු වූ තවත් ඉන්දීය ජාතිකයකු කැබිතිගොල්ලෑව මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගෙන් තමන්ට ඉන්දියා වයිරසය ආසාදනය වනු ඇති බවට එහි ප්‍රතිකාර ලබන සෙසු කොරෝනා රෝගීහු බිය පළ කරති.

    --------------------------------------------------------------------------------------------------------------------------

    තමිල්නාඩුවෙන් ඇවිත් ගිංතොට හෝටලයක සිටි පහකට කොරෝනා​

    (ඩී.ජි.සුගතපාල)

    ගාල්ල ගිංතොට ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක නතරව සිටින ඉන්දිය ජාතික කාන්තාවන් දෙදෙනකුට සහ ඔවුන්ගේ දියණියන් තිදෙනකුට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

    වයස අවුරුදු 34 සහ 38 හැවිරිදි කාන්තාවන් දෙදෙනකු හා ඔවුන් අවුරුදු 5,6,9 යන වයස්වල පසුවන දැරියන් තිදෙනාට මෙසේ වයිරසය ආසාදනය වී ඇත.

    මෙම පිරිස ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිකාරියෝ වෙති.

    ඉකුත් 5වනදින සිදු කරන ලද පී.සී.ආර්.පරික්ෂණයේදි ඔවුනට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇත.

    මොවුන් අප්‍රියල් 30වන දින මෙම හෝටලයට පැමිණ ඇති බවද අනාවරණයවි තිබේ.
     
    • Like
    Reactions: NRTG

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අපේ උන් ගෙවල් වල ඉදිද්දි ඉන්දියන් හුත්තල ගන්නෙ ඇයි යකෝ ඉස්පිරිතාලෙට 🤬😠