මෙවැනි හරවත් නැණවත් වදන් සඳහා දිගටම අප සමග රැදී සිටින්න...
Trueකවදාවත් කොලු කාරයෙක්ගෙන් ගෑනු ගැන උපදෙස් ගන්න එපා. ඕකුන් කොලු කාරයො වෙන්නෙ ගෑණුට තියෙන hate එක නිසා. ඔය ඌම කියන්නේ
Atyane ban mala wadayake ne genu maintain nattan giya.boruwak ne adareකවදාවත් කොලු කාරයෙක්ගෙන් ගෑනු ගැන උපදෙස් ගන්න එපා. ඕකුන් කොලු කාරයො වෙන්නෙ ගෑණුට තියෙන hate එක නිසා. ඔය ඌම කියන්නේ
Atyane ban mala wadayake ne genu maintain nattan giya.boruwak ne adare
Itin mala constant wadayak ne ban okaහරි අවශ්‍යතා ටික හරියට සෙට් වුනොත් ඕන කෙනෙක් cheat කරනවා. එහෙම නොවෙන්න දෙන එක තමයි game එක.
Itin mala constant wadayak ne ban oka
Mewage ekak athal daසාපේක්ෂයි. එක්කෙනෙක්ට වදයක්, තව කෙනෙක්ට ආතල් එකක්, ලෞකිකව.
මම විහිළුවට දාපු කෙමෙන්ට් එකක් බන් ඕකඋබ අපිට වඩා වයසක පොරක්නෙ අපිට වඩා යමක් දැනගන්න එපයි. අවධාන ගණිකා සීන් එකක් නෙමේ මෙතන කියන්නෙ තමන්ගෙ wife ව caring and love කරන එක.