ඔන්න ඉතින්![]()

කොල්ලො , කොලු කාරයො (ශනික, චූටි මල්ලිල වගේ) සහ එල කොල්ලො (මම වගේ) එනවා..කෙල්ලො නැහැ.![]()



tho magen kunuharupa ahaganna aasada ?

ඉතින් මම වැරදි දෙයක් කිව්වෙ නැහැනෙ

දැන් කවදද මේ පාර්ටි එක දෙන්නේ ?![]()
දැන් ඔක්කොමල හිත හදාගෙන ගෙදර පලයන්....මේක බුම්ප් නොකර....
එක දීලා ඉවරයි.දැන් ඔක්කොමල හිත හදාගෙන ගෙදර පලයන්....මේක බුම්ප් නොකර....
![]()

මම ඇහුවෙ පාටි ගැන

එහෙම කොහොමද?එක දීලා ඉවරයි.දැන් ඔක්කොමල හිත හදාගෙන ගෙදර පලයන්....මේක බුම්ප් නොකර....
![]()


කොහොමද මචං ?![]()

එල බන්. ෆිට් එකේ ඉන්නවා.. උඹ මේ පාටියට යනවනම් පරිස්සමින්
සමනල් සීන් එකක් යන්න යන්නෙ..
මොසිලය පාටි කියල කස්ටියට පෝලිමට ** දෙනවලු
