අපි දාමු පාටියක්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලට බොන්න දෙන්න කලින් මරාගන්නවම් බිව්වම මොනතරම් ආතල් එකක් දෙයිද දන්නෙ නැහැ.:growl::growl::growl:

    ඒක නිසා මොසිලයාගේ පාටි එක දින නියමයක් නැතුව කල්දමන්න මම යෝජනා කරනවා..
    සමහර විට NEVER
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    :no::no: සුරුට්ටු නැත්ද
    1792.jpg
    2408-joint-roll-magazine.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කුනුහරපෙනුත් පාටි නැගල යනව පූසො \m/...ඒක නෙමෙ කො පූසි:confused::confused:
    අපිට මෙතන එහෙම කරගන්න ඕනි නෑ
    උඔ විතරයි අන්තිම ජරා විදිහට මෙතන කුණුහරුප කියන්නේ
    බලපන් අනිත් උන් එහෙම නෑ
    ටිකක් බලල තේරුම් ගනින්කෝ බං
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    :no::no::no: මට උඹව පෙන්නේ කුඩු කාරයෙක් වගේ

    මම තොට පී එම් එකක් එවන්නම්......මේ සුදු පූස කියනව කුනුහරප කියන්න එපාලු

    අපිට මෙතන එහෙම කරගන්න ඕනි නෑ
    උඔ විතරයි අන්තිම ජරා විදිහට මෙතන කුණුහරුප කියන්නේ
    බලපන් අනිත් උන් එහෙම නෑ
    ටිකක් බලල තේරුම් ගනින්කෝ බං
    ;););)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපිට මෙතන එහෙම කරගන්න ඕනි නෑ
    උඔ විතරයි අන්තිම ජරා විදිහට මෙතන කුණුහරුප කියන්නේ
    බලපන් අනිත් උන් එහෙම නෑ
    ටිකක් බලල තේරුම් ගනින්කෝ බං

    කුඩැල්ල මෙට්ටේ තියන්න බෑනේ මචං ඔන්න ඕක නවත්තපන් :no::no: