අපි දෑන් ප්‍රසිද්ධයි

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    "සමාජය ඔයාට ගල් ගහනවා නම් ඔයා ඒ ගල් එකතු කරලා ලස්සන ගෙයක් හදන්න ❤" මේ කතාව ඇත්තක් කරලා ගෙයක් වෙනුවට මාළිගාවක්ම හදපු ඒ ශක්තිමත් අම්මටත් අපේ යකඩ ගෑණු ළමයි දෙන්නා අංජලී, රෝස් දෙන්නටත් අපි හැමදාම ආදරෙයි ❤
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සිංදුවකුත් හදලද :P,මට කවුරු හරි කියන්න පුලුවන්ද මේ මට්ටමේ සිංදුවක් හදලා මෙහෙම විඩියෝ එකක් කරන්න කියක් යයිද කියලා..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    174.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Lankawa nam harima athal thiyena ratak huttane :lol:

    Daraganna ba :lol:
    melahata Youtube eke comment dana un FB hali liyana ewun dagalanwa athi. Yakada Gahaniya karanna. :lol: :lol:

    Mun maru ban.. hama eken ma athal aran joliye innawa
    na ban mata nam hithenne hondatama ridila.

    eth penwanna one ehema na kiyala.
    ------ Post added on Jan 17, 2023 at 7:08 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    melahata Youtube eke comment dana un FB hali liyana ewun dagalanwa athi. Yakada Gahaniya karanna. :lol: :lol:

    na ban mata nam hithenne hondatama ridila.

    eth penwanna one ehema na kiyala.
    ------ Post added on Jan 17, 2023 at 7:08 PM
    kohoma wunath unge atal eka un gannawa.. ekath hodai ban
     
    • Like
    Reactions: Honda.putha

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    melahata Youtube eke comment dana un FB hali liyana ewun dagalanwa athi. Yakada Gahaniya karanna. :lol: :lol:

    අනිවා. රචනා අම්මන්ඩිලා ටිකයි, පොන්න සිම්පියෝ ටිකයි අලු ගසා දාලා නැගිටිනවා ඇති මේ වෙනකොට :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අනිවා. රචනා අම්මන්ඩිලා ටිකයි, පොන්න සිම්පියෝ ටිකයි අලු ගසා දාලා නැගිටිනවා ඇති මේ වෙනකොට :lol:
    dekata bedila mara gannawa.. bayyo toiyoo vs jeppo seen eka wage yanawa
     
    • Sad
    Reactions: kolavari

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    සිංදුවකුත් හදලද :P,මට කවුරු හරි කියන්න පුලුවන්ද මේ මට්ටමේ සිංදුවක් හදලා මෙහෙම විඩියෝ එකක් කරන්න කියක් යයිද කියලා..

    3 million average :yes:
     
    • Haha
    Reactions: malakadss

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Lankawe gon youtube karayo
    Gon cricketrs la
    Gon singers la
    Lankawe godak minissu gon nisa, hama field ekakama gonnu
     
    • Like
    Reactions: malakadss