අපි දිනුම්, පලමු නූල මගෙන්

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අනේ මන්දා බන් මම හු කිය කියා සතුටින් පිරිලා හිටියේ
    හැබැයි csn එකේ ඒ සින් එක පෙන්වන්න දුන්නෙත් නැ ටක් ගලා අයින් කොලා

    කොහොම උනත් අපේ උන් අද නියමයි බන්
    සංගා දකින්න නැනේ ඉතින් t 20 වල හැබයි කොල්ලා කොලියට අත දුන්නේ මොකක් හරි කියලා
    කොලියගේ මුනත් වෙනස් උනා ඒ කියපු දේට බොරු නම් ඒ සින් එක බලන්න මචන්ලා