අපි දිනුම් සිංහලු

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපි දිනුම් සිංහලු

    මම කිව්වේ මේ,
    ඉන්දියාවට මේ දැන් වෙස්ට් ඉන්දීස්ලා පලු යන්න නෙළුව.
    අපි දිනුම් වගේ තම පුතේ,

    කැතම වැඩේ කියන්නේ 193 ක් ගහන්න ඕන කම තියෙද්දී 196ක් ගහල ඉවර කරපු එකට.

    හොඳම වැඩේ කියන්නේ කොලියටම 6ක් ගහපු එක.


    ....................................Edited....................................

    12919641_1057911300914713_903097024811691436_n.jpg


    මේක ඇත්තද ? :eek: :eek:

    ​
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,819
    28,196
    113
    කැරි මැච් එක බන්...අපිටත් මොරාල් මේවා බලද්දි..කොහොම උනත් ටීම් 2ම හොඳයි :)​