අපි නාකි වුනාම එළකිරි එක!

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
බොට දෙන්නම් ඊළඟට...
5.gif

:D:D:rolleyes::rolleyes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩ් උන් එයි......
    අන්න බොලේ ජේසොන් ආතා ඇවිත්....වරෙල්ලා අනුන්ට ළිදක් කපල ඒකට තමං ම තප්පලං ගහන හැටි අහගන්න............
     
    blue_in_rio

    Well-known member
  • පොඩ් උන් එයි......
    අන්න බොලේ ජේසොන් ආතා ඇවිත්....වරෙල්ලා අනුන්ට ළිදක් කපල ඒකට තමං ම තප්පලං ගහන හැටි අහගන්න............

    පරණ තේරවිලි කවියක් මතක් උනා, :P:P

    ටිං ටිං ගාන්නා තෝරා එවාපන්
    ටං ටං ගාන්නා තෝරා එවාපන්
    මඟ වැලි පිසින්නා තෝරා එවාපන්
    දෙගම්බඩ රජා තෝරා එවාපන් :cool::cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොඩ් උන් එයි......
    අන්න බොලේ ජේසොන් ආතා ඇවිත්....වරෙල්ලා අනුන්ට ළිදක් කපල ඒකට තමං ම තප්පලං ගහන හැටි අහගන්න............

    උඹලා ඔක්කොම ආතා කියලද බන් කියන්නේ සීයට? අපි නම් කියන්නේ සීය කියල. :yes:

    උදා: කිඹුල් සීයා
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    • 2050 විතර පොඩි ගැටව් දුවන් ඇවිත් අහයි අන්න ජේසන් අත්ත ආව අපි යමු ඒ කාලෙ ලිදේ වැටුන කතන්දරයක් අහන්නෙ
    • අන්න කොලවරි/බිලී/කොටා/කසුන් සීය ආව අපි යං වැල කතාවක් අහන්න
    • අන්න දත් ආතා ආව අපි යං මැරෙන්න කලිං ඒ කාලෙ දත් ගලවන්න ආව ආච්චලට කියපු සිංදුවක් අහන්න කතාවක් අහන්න
    • අන්න රංත්තරං ආත ආව අපි යං ඒ කාලෙ නැන්දම්මගෙ ගේම් ඉල්ලපුව a හන්න
    :rofl::rofl:

    scurvyta moko wenne
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඌ එච්චර කල් ජීවත් උනොත් ලොකෙ වය්ස්ගතම පුද්ගලය වෙයි....

    එහෙම වෙන්න උට දැන් 70ක් වත් වෙන්න ඕනනේ:shocked:
     
    blue_in_rio

    Well-known member
  • ඌ එච්චර කල් ජීවත් උනොත් ලොකෙ වය්ස්ගතම පුද්ගලය වෙයි....

    2050ට තව තියෙන්නේ අවුරුදු 34යි.දැන් ඌට 40ක් නම්, එතකොට 74ක් වෙයි.හැබැයි ඒ කාලේ වෙනකොට මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 70ක් විතර වෙන්න පුලුවන්.ඒ අනුව බැලුවහම, උබ කියන කතාව හරි. :yes::yes:

    (අපේ අම්මා නෙමෙයි කිව්වේ ) :sorry::sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඒකත් නාකි වෙයි. ඒ කාලෙ වෙද්දි වැල් සංගමේ උන්ට නගින එකක් නම් නෑ නාකිනෙ
    රිදෙයි ඈ :P

    අපි මලත් පොල්ල කෙලින් බන් උඹල දුක් වෙන්න එපා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලා ඔක්කොම ආතා කියලද බන් කියන්නේ සීයට? අපි නම් කියන්නේ සීය කියල. :yes:

    උදා: කිඹුල් සීයා
    සීය කියල ඇත්තට ම හැදින්වීමක් නෑ. හත්මුතු වරුගෙ අදුන්නන කොට කියන්නේ

    “..........අත්තා,මුත්තා,නත්තා,පනත්තා,කිත්තා, කිරි කිත්තා, කිරි කෑ මුත්ත ගේ කාලේ ඉදලා.....“

    කියලයි........
     
    • Like
    Reactions: kolavari

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කවදාහරි අපි නාකි වෙච්ච කාලෙක කවුරුහරි එකෙක් ඇවිත් මේක bump කරපන් හොඳේ. එතකොට අපිට බලාගන්න පුළුවන් අපි හිතපුවා හරි ගිහින්ද කියලා...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සීය කියල ඇත්තට ම හැදින්වීමක් නෑ. හත්මුතු වරුගෙ අදුන්නන කොට කියන්නේ

    “..........අත්තා,මුත්තා,නත්තා,පනත්තා,කිත්තා, කිරි කිත්තා, කිරි කෑ මුත්ත ගේ කාලේ ඉදලා.....“

    කියලයි........

    අත්තා කියන එක අපිට නම් අමුතුයි බන්. (දැන් නම් දන්නවා, පොඩි කාලේ එහෙම අමුතුයි වගේ අත්තා කියද්දී). අපි නම් කිව්වේ සීයා එහෙම නැත්නම් මුත්තා කියලා. ආච්චිට කිව්වේ ආච්චි නැත්නම් ආත්තා කියලා. :yes:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    කවදාහරි අපි නාකි වෙච්ච කාලෙක කවුරුහරි එකෙක් ඇවිත් මේක bump කරපන් හොඳේ. එතකොට අපිට බලාගන්න පුළුවන් අපි හිතපුවා හරි ගිහින්ද කියලා...

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    සීය කියල ඇත්තට ම හැදින්වීමක් නෑ. හත්මුතු වරුගෙ අදුන්නන කොට කියන්නේ

    “..........අත්තා,මුත්තා,නත්තා,පනත්තා,කිත්තා, කිරි කිත්තා, කිරි කෑ මුත්ත ගේ කාලේ ඉදලා.....“

    කියලයි........

    අන්තිමට ඕකෙ එන්නෙ කැරපොත්ත නේද?.:D