උන් දෙන්නටත් කලින් මමයි මේ ත්රෙඩ් එකටත් ටැග් දැම්මේ![]()

මමයි එලකිරියට ඔය ටැග් දෙක ගෙනාවේ.කතෘ බාගේ දීපිය. 

පොඩ් උන් එයි......
අන්න බොලේ ජේසොන් ආතා ඇවිත්....වරෙල්ලා අනුන්ට ළිදක් කපල ඒකට තමං ම තප්පලං ගහන හැටි අහගන්න............

පොඩ් උන් එයි......
අන්න බොලේ ජේසොන් ආතා ඇවිත්....වරෙල්ලා අනුන්ට ළිදක් කපල ඒකට තමං ම තප්පලං ගහන හැටි අහගන්න............

- 2050 විතර පොඩි ගැටව් දුවන් ඇවිත් අහයි අන්න ජේසන් අත්ත ආව අපි යමු ඒ කාලෙ ලිදේ වැටුන කතන්දරයක් අහන්නෙ
- අන්න කොලවරි/බිලී/කොටා/කසුන් සීය ආව අපි යං වැල කතාවක් අහන්න
- අන්න දත් ආතා ආව අපි යං මැරෙන්න කලිං ඒ කාලෙ දත් ගලවන්න ආව ආච්චලට කියපු සිංදුවක් අහන්න කතාවක් අහන්න
- අන්න රංත්තරං ආත ආව අපි යං ඒ කාලෙ නැන්දම්මගෙ ගේම් ඉල්ලපුව a අහන්න
![]()
scurvyta moko wenne
ඌ එච්චර කල් ජීවත් උනොත් ලොකෙ වය්ස්ගතම පුද්ගලය වෙයි....

ඌ එච්චර කල් ජීවත් උනොත් ලොකෙ වය්ස්ගතම පුද්ගලය වෙයි....

ඒකත් නාකි වෙයි. ඒ කාලෙ වෙද්දි වැල් සංගමේ උන්ට නගින එකක් නම් නෑ නාකිනෙ
රිදෙයි ඈ![]()
සීය කියල ඇත්තට ම හැදින්වීමක් නෑ. හත්මුතු වරුගෙ අදුන්නන කොට කියන්නේඋඹලා ඔක්කොම ආතා කියලද බන් කියන්නේ සීයට? අපි නම් කියන්නේ සීය කියල.
උදා: කිඹුල් සීයා
සීය කියල ඇත්තට ම හැදින්වීමක් නෑ. හත්මුතු වරුගෙ අදුන්නන කොට කියන්නේ
“..........අත්තා,මුත්තා,නත්තා,පනත්තා,කිත්තා, කිරි කිත්තා, කිරි කෑ මුත්ත ගේ කාලේ ඉදලා.....“
කියලයි........

කවදාහරි අපි නාකි වෙච්ච කාලෙක කවුරුහරි එකෙක් ඇවිත් මේක bump කරපන් හොඳේ. එතකොට අපිට බලාගන්න පුළුවන් අපි හිතපුවා හරි ගිහින්ද කියලා...

සීය කියල ඇත්තට ම හැදින්වීමක් නෑ. හත්මුතු වරුගෙ අදුන්නන කොට කියන්නේ
“..........අත්තා,මුත්තා,නත්තා,පනත්තා,කිත්තා, කිරි කිත්තා, කිරි කෑ මුත්ත ගේ කාලේ ඉදලා.....“
කියලයි........

api wayasata yawi..........
elakiriya aluth wewi.........
aluth kollo kurutto kello elakiriyata ewi.......
eth eda wagema adath ada wagema hetath JasonRulez naanawaa saththayi
![]()