තොප්පියා බැන්නේ බන්.. අමතක වෙනවනේ.. අද ඉඳල ට්රයි කරන්නම්..ඉස්කොලේ මතක් වෙනව...
ඕකට පැහැදිලි කිරීමක් ඒ ත්රෙඩ් එකේ මැද හරියේ දාල තිබුණ මම හිතන්නේ...මොනව උනත් අපරාදේ කියන්න බෑ.. එලකිරියෙ දැක්ක පට්ටම කතාව ඒක කොච්චර කුජීත උනත්..
උඹට එක පාරකුත් එකෙක් බැන්න නේද තිතක්, කොමාවක් තියල ඡේදයක් ලස්සනට ලියපං කියලා..මට මේක තේරුම් ගන්නම පට්ට වෙලාවක් ගියා..
මොනව උනත් අපරාදේ කියන්න බෑ.. එලකිරියෙ දැක්ක පට්ටම කතාව ඒක කොච්චර කුජීත උනත්..
මට මේක තේරුම් ගන්නම පට්ට වෙලාවක් ගියා..





