අපි නිධානයක් මතද ඉන්නේ නැද්ද?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Ehema gaththama ban arabiye ewunta kiyanna puluwan unta awrudda puraaawatama awwa thiyenawa kiyala. Aprikawe unta Diamond thiyanawa kiwwaki.

    Hama ratakatama mokak hari magulak thiyanawa ban wishesha. Apith ithin ehema ekak allagana kiyo kiyo innawa
    ඔව් කියවනවා විතරයි. උඩ කියපු ටික වත් නැති සිංගප්පූරුව කොච්චර හොඳද.
     
    • Like
    Reactions: emoji diaries

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    සිරා ප්‍රශ්නයක් අහන්නම්. හිතට එකඟව ඇත්ත කියපල්ලා.

    ගොඩක් තැන්වල කියනවා අපි සම්පත් අනූන නිධානයක් මත ඉන්න රටක්ය.වැඩක් ගන්නැය කියලා.
    තව කියනවා මේක පිං බිමක්ය උතුම්ය කියා.

    උබලා එහෙම කවදාහරි හිතලා තියනවාද? උබලා එකගද නැද්ද?

    මගේ මතය -
    අපි නිධානයක් මත ඉන්න රටක් නෙවෙයි.⁣ මේ රටේ එහෙමට වනිජව විකුගන්න තරම් මහා ලොකු ස්වභාවික සම්පත් නැ. දූපතක් නිසා. පට්ට සිමිත ඉඩක් තියෙන්නේ හරියට වවන්නවත් බැ. පින ලෙප්ට්.

    වැරදිනම් නිවැරදි කරන්නත් ඔබට බාරයි. අලුත් දේවල් ඉගෙන ගන්න කොහොමත් කැමති.
    ඇත්ත. තියන පොඩ්ඩ මදි. එකම සම්පත උගත් මානව සම්පත.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Depends on the timeline
    e kale population adui agriculture walin goda damma
    dan loke wenas apata agriculture karala goda danna baha
    manufacturing karannat madi
    ada kale oni resources naha (like oil)
    tourism walin ratak thanikara goda danna baha
    apita tiyenne strategic location eka witarai , ekath dan nagena iwarai
    population eka tikak literacy rate eka wedi nisa professional services dena level ekata genna tibba ewa kaleth naha
    තෙල් තිබුනත් මෝලේ තියන මිනිස්සු ඉන්න ඕන රටේ. නයිජීරියාව තමයි 15 වෙනියට තියන තෙල් නිෂ්පාදනය කරන රට. ඒත් ඒ තෙල්නිධි ඔක්කොම උන්ගෙ පාලකයො වෙනරටවල කම්පැනිවලට විකුනුවා. රටේ මිනිස්සු හිගන්නු වුනා
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නිධානයක් තිබ්බ, එක තමා මානව සම්පත, එක ටික ටික නැති වේගෙන යන්නේ. 60 ගණන් වල ඉඳල ඉඳපු තරුණ ජනගහනය පාවිච්චි කරලා ආර්ථිකය ප්ලෑන් කළා නම් මේ වෙනකොට දියූණූ රටක්. දැන් ඒ තරුණ ජනගහනය වයසට ගිහින්, කොටසක් යුද්ධ කැරළි නිසා මැරිලා, කොටසක් ආර්ථික අර්බුද වාර්ගික අර්බුද නිසා රට අතහැරලා ගිහින්. ඉතින් දැන් නිධානය ඉවරයි. හම්බන්තොට වරාය වගේ ඒවත් නිධාන නමුත් ප්ලෑන් කරපු හැටි මුළ ඉඳලම වැරදියි. ඒ නිධානයෙන් ප්‍රයෝජනයක් ගන්න නම් අපි මිත්‍ර වෙන්න ඕන චීනය එක්ක නෙවේ ඉන්දියාව එක්ක. බිළියන 1.2ක් මිනිස්සු ඉන්න රටට වරාය සේවා සපයන්න ප්‍රති නැව්ගත කිරීම් කරන්න ඔය වරාය ප්‍රයෝජනයට ගන්න තිබුන. එත් අපේ එවුන් ඉන්දියාව එක්ක නෙවේ බිස්නස් කරන්නේ කිලෝමීටර දාස් ගානක් ඈත තියෙන චීනය එක්ක, ඒ මදිවාට චීනය ඉන්දියාව මිතුරු රටවල් නෙවෙයි. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා අපට මග ඇරුණු.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    කමෙන්ට් වලට අනුව හැකි ඉක්මනින් සදහටම රටින් පනින එක තමා එකම විසදුම නෙහ් 🥲👍
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    සිරා ප්‍රශ්නයක් අහන්නම්. හිතට එකඟව ඇත්ත කියපල්ලා.

    ගොඩක් තැන්වල කියනවා අපි සම්පත් අනූන නිධානයක් මත ඉන්න රටක්ය.වැඩක් ගන්නැය කියලා.
    තව කියනවා මේක පිං බිමක්ය උතුම්ය කියා.

    උබලා එහෙම කවදාහරි හිතලා තියනවාද? උබලා එකගද නැද්ද?

    මගේ මතය -
    අපි නිධානයක් මත ඉන්න රටක් නෙවෙයි.⁣ මේ රටේ එහෙමට වනිජව විකුගන්න තරම් මහා ලොකු ස්වභාවික සම්පත් නැ. දූපතක් නිසා. පට්ට සිමිත ඉඩක් තියෙන්නේ හරියට වවන්නවත් බැ. පින ලෙප්ට්.

    වැරදිනම් නිවැරදි කරන්නත් ඔබට බාරයි. අලුත් දේවල් ඉගෙන ගන්න කොහොමත් කැමති.
    Uba wage mi harak set ekak dala polowa wapurala gatta nam me rata Goda. uba wassakatawath iskole gihin nadda moda musalaya
     
    • Dislike
    Reactions: Anonymous_Abstract

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    තෙල් තිබුනත් මෝලේ තියන මිනිස්සු ඉන්න ඕන රටේ. නයිජීරියාව තමයි 15 වෙනියට තියන තෙල් නිෂ්පාදනය කරන රට. ඒත් ඒ තෙල්නිධි ඔක්කොම උන්ගෙ පාලකයො වෙනරටවල කම්පැනිවලට විකුනුවා. රටේ මිනිස්සු හිගන්නු වුනා

    තෙල් සම්බන්ධ කතාවෙදි මම කියන්නේ, සීමිත තෙල් සම්පත මනාවට කළමනාකරණය කරපු ⁣ ස්කැන්ඩිනේවියන් රටවල් ගැන අධ්‍යනය කරන්න ඕනා කියලා. පාලකයා බුද්ධිමත්ව හරියටම වැඩේ කලා.
    ලංකාවේ නම් මන්නාරමේ තෙල් කියන්නේ සෙලවෙන මනස.

    Uba wage mi harak set ekak dala polowa wapurala gatta nam me rata Goda. uba wassakatawath iskole gihin nadda moda musalaya
    නැනේ.

    නගුල අරන් වරෙන් හාන්න.
    ------ Post added on Jun 20, 2022 at 5:28 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොන නිදන් ද? අනිත් රටවලුයි ලංකාවයි අතර කිසිම වෙනසක් නෑ. ඔය ලෝකෙන් උතුම් රට , නිධානයක් , මීට වැඩිය ලස්සන රටවල් නෑ , වගේ මතවාද හැම රටකම එක එක විදිහට කියල මිනිස්සුන්ව එකම විදිහට ගොනා කරලා තියෙන්නේ. ඔය වගේ මත 3 න වෙනි ලෝකයේ රටවල වැඩිපුරත් , පලවෙනි ලෝකයේ රටවල සාපේක්ෂව අඩුවෙනුත් තමයි තියෙන්නේ.

    පොඩ්ඩක් ලෝකේ වටේ ඇවිද්දනම් මිනිස්සුන්ව අන්දලා තියන හැටි ලස්සනට තේරෙනවා
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සිරා ප්‍රශ්නයක් අහන්නම්. හිතට එකඟව ඇත්ත කියපල්ලා.

    ගොඩක් තැන්වල කියනවා අපි සම්පත් අනූන නිධානයක් මත ඉන්න රටක්ය.වැඩක් ගන්නැය කියලා.
    තව කියනවා මේක පිං බිමක්ය උතුම්ය කියා.

    උබලා එහෙම කවදාහරි හිතලා තියනවාද? උබලා එකගද නැද්ද?

    මගේ මතය -
    අපි නිධානයක් මත ඉන්න රටක් නෙවෙයි.⁣ මේ රටේ එහෙමට වනිජව විකුගන්න තරම් මහා ලොකු ස්වභාවික සම්පත් නැ. දූපතක් නිසා. පට්ට සිමිත ඉඩක් තියෙන්නේ හරියට වවන්නවත් බැ. පින ලෙප්ට්.

    වැරදිනම් නිවැරදි කරන්නත් ඔබට බාරයි. අලුත් දේවල් ඉගෙන ගන්න කොහොමත් කැමති.
    Aurudu 27k lankave hitiye.. dan 6k pita ratadiunu rataka).. lankave innavkota nan math hithuve oya vage thamai. dan hithenava lankava patta kiyala.
    1) temperature eka lokuata aulk na.. dathakata puttu ven na
    2) vassa thiyenava. Onekama idakada thiyenava nan oni deyak pala karanna puluvan
    3) natural disasters godak adui
    4) patta lassanai... tourism valata market venne ekai
    5) gangs ehema adui
    6) kochchara line dunnath minissu udav karanava kela una velavata
    7) natural resources godak thiyenava.
    Many more... so Lanka is a paradise.. (apart from the human made crisis)
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මොන නිදන් ද? අනිත් රටවලුයි ලංකාවයි අතර කිසිම වෙනසක් නෑ. ඔය ලෝකෙන් උතුම් රට , නිධානයක් , මීට වැඩිය ලස්සන රටවල් නෑ , වගේ මතවාද හැම රටකම එක එක විදිහට කියල මිනිස්සුන්ව එකම විදිහට ගොනා කරලා තියෙන්නේ. ඔය වගේ මත 3 න වෙනි ලෝකයේ රටවල වැඩිපුරත් , පලවෙනි ලෝකයේ රටවල සාපේක්ෂව අඩුවෙනුත් තමයි තියෙන්නේ.

    පොඩ්ඩක් ලෝකේ වටේ ඇවිද්දනම් මිනිස්සුන්ව අන්දලා තියන හැටි ලස්සනට තේරෙනවා
    Ekenma machan!
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    pospet, miniran, maalu wage thiyena ewa walin
    පොස්පේට්
    ඉල්මනයිට්
    පොස්පේට් කෘෂිකර්මයට ඕනාම උනත්,
    පොස්පේට්/ඇපටයිට් ලංකාවේ තියන නිධියේ හැටියට ඒකෙන් කඩාගත්තා කියලා කෙලින්ම දාන්න බැ. ජල ද්‍රාව්‍ය නැ. පසු සැකසුම් කරන්න ඕනා. මැනේජ්මන්ට් අවුල නිසා ඔක හරියට වෙන්නැ. අනික ලොකේ අනිත් පොස්පේට් නිෂ්පාදකයෝ එක්ක අපිට හැරෙන්නවත් බැ. උන් දාන්නේ ටොන් මිලියන් ගනන් වලින්.
    ගේමක් ගහන්න තිබ්බ අවස්ථාව ඒ කාලේම හාගෙන අපි.

    මිනිරන් වලටත් එච්චරයි. හොයලා බලපං. ගොඩක් පතල් පිටරට උන්ට දිලා තියෙන්නේ. රජයේ පතල් පට්ටම අකාර්යක්ෂමයි.

    කවදාහරි සිස්ටම් එක හදාගෙන මේක ගොඩදාද්දි සම්පත විනාශ වෙලා කමර්ෂල් වැලිව් එක නැති වෙලා තියෙයි. සීමිතයි නේ.

    දුකයි
     
    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    සිරා ප්‍රශ්නයක් අහන්නම්. හිතට එකඟව ඇත්ත කියපල්ලා.

    ගොඩක් තැන්වල කියනවා අපි සම්පත් අනූන නිධානයක් මත ඉන්න රටක්ය.වැඩක් ගන්නැය කියලා.
    තව කියනවා මේක පිං බිමක්ය උතුම්ය කියා.

    උබලා එහෙම කවදාහරි හිතලා තියනවාද? උබලා එකගද නැද්ද?

    මගේ මතය -
    අපි නිධානයක් මත ඉන්න රටක් නෙවෙයි.⁣ මේ රටේ එහෙමට වනිජව විකුගන්න තරම් මහා ලොකු ස්වභාවික සම්පත් නැ. දූපතක් නිසා. පට්ට සිමිත ඉඩක් තියෙන්නේ හරියට වවන්නවත් බැ. පින ලෙප්ට්.

    වැරදිනම් නිවැරදි කරන්නත් ඔබට බාරයි. අලුත් දේවල් ඉගෙන ගන්න කොහොමත් කැමති.
    මේ උඹද 😄

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    මේකෙ ඉල්ලම තමයි රට වටේම තියෙන මුහුද සහ පිහිටීමෙ වැදගත්කම. වෙන කිසිම මගුලක් නෑ මේ රටේ වැදගත්
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පොස්පේට් කෘෂිකර්මයට ඕනාම උනත්,
    පොස්පේට්/ඇපටයිට් ලංකාවේ තියන නිධියේ හැටියට ඒකෙන් කඩාගත්තා කියලා කෙලින්ම දාන්න බැ. ජල ද්‍රාව්‍ය නැ. පසු සැකසුම් කරන්න ඕනා. මැනේජ්මන්ට් අවුල නිසා ඔක හරියට වෙන්නැ. අනික ලොකේ අනිත් පොස්පේට් නිෂ්පාදකයෝ එක්ක අපිට හැරෙන්නවත් බැ. උන් දාන්නේ ටොන් මිලියන් ගනන් වලින්.
    ගේමක් ගහන්න තිබ්බ අවස්ථාව ඒ කාලේම හාගෙන අපි.

    මිනිරන් වලටත් එච්චරයි. හොයලා බලපං. ගොඩක් පතල් පිටරට උන්ට දිලා තියෙන්නේ. රජයේ පතල් පට්ටම අකාර්යක්ෂමයි.

    කවදාහරි සිස්ටම් එක හදාගෙන මේක ගොඩදාද්දි සම්පත විනාශ වෙලා කමර්ෂල් වැලිව් එක නැති වෙලා තියෙයි. සීමිතයි නේ.

    දුකයි
    bogala thamai lokuma mniran pathala thibune ekath dunna Canada company ekakata.
    man kiwe owa raw materials widiyata export karanne nathiwa prodcut ekak karala export karanam gaanak ganna thibuna kiyala.

    මේකෙ ඉල්ලම තමයි රට වටේම තියෙන මුහුද සහ පිහිටීමෙ වැදගත්කම. වෙන කිසිම මගුලක් නෑ මේ රටේ වැදගත්
    indian un ringuwa hindaa dan ekenuth wadk na
    ------ Post added on Jun 20, 2022 at 5:39 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    පොස්පේට් කෘෂිකර්මයට ඕනාම උනත්,
    පොස්පේට්/ඇපටයිට් ලංකාවේ තියන නිධියේ හැටියට ඒකෙන් කඩාගත්තා කියලා කෙලින්ම දාන්න බැ. ජල ද්‍රාව්‍ය නැ. පසු සැකසුම් කරන්න ඕනා. මැනේජ්මන්ට් අවුල නිසා ඔක හරියට වෙන්නැ. අනික ලොකේ අනිත් පොස්පේට් නිෂ්පාදකයෝ එක්ක අපිට හැරෙන්නවත් බැ. උන් දාන්නේ ටොන් මිලියන් ගනන් වලින්.
    ගේමක් ගහන්න තිබ්බ අවස්ථාව ඒ කාලේම හාගෙන අපි.

    මිනිරන් වලටත් එච්චරයි. හොයලා බලපං. ගොඩක් පතල් පිටරට උන්ට දිලා තියෙන්නේ. රජයේ පතල් පට්ටම අකාර්යක්ෂමයි.

    කවදාහරි සිස්ටම් එක හදාගෙන මේක ගොඩදාද්දි සම්පත විනාශ වෙලා කමර්ෂල් වැලිව් එක නැති වෙලා තියෙයි. සීමිතයි නේ.

    දුකයි
    ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ , ලංකාවේ හරි හමන් ගවර්න්මන්ට් එකක් පත්වෙලා නැහැ නිදහසෙන් පස්සෙ. හැම රටේම ප්‍රශ්න තියෙනවා නමුත් පාලකයෝ නිළදාරීන් උපක්‍රමශීලී වෙන්න ඕනේ ඒවා විසදගෙන ඉස්සරහට යන්න.
    ඉශ්‍රයලෙ ගනින් අපි වගේම පොඩි රටක්, ඒත් උන් කාන්තාරෙ ඉන්නෙ කියලා වවන්න බැහැ කියලා අත ඇරලා දැම්මෙ නැහැනෙ. වවන්න බැරි නම් ඒක ඒ විදියට හදාගන්න ඕනේ. ඉල්මනයිට් තියෙන්නෙ විදියට යූස් කරන්න බැරි නම් ඒකට විසදුමක් හොයන්න ඕනේ. ඒවට තමයි යුනිවර්සිටිවල ප්‍රොෆාලා ඉන්නෙ. උන්ට ටර්ගට් දෙන්න ඕනේ. මේන්න මේවා ගැන රිසර්ච් කරන්න කියලා .

    ඒකට ඉතිං ජාතික ප්‍රතිපත්ති හදලා ඒවා හදුනගෙන තියෙන්න ඕනේ. අපිට තියෙන ලොකුම නිදානේ මා දකින විදියට මුහුද බන්. බලපන් අපි කොච්චර පොඩ්ඩද කියලා ප්‍රයෝජන ගන්නෙ මුහුදෙන්.
    සාගර ආර්තික වලට ලෝකේ ඉස්සරහට ලොකු තැනක් හැදෙනවා .
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    අපේ එවුන් නිධානෙ පහළ වෙනකම් ඉන්නවා, ඉන්න තැන නිධානයක් බවට පත්කරගන්න ඕන කියල හිතන්න බෑ. දැන් නම් නිධාන හොයන්න නෙමේ නොමැරී ඉන්නේ කොහොමද කියලයි ප්ලෑන් කරන්න ඕන.

    Aurudu 27k lankave hitiye.. dan 6k pita ratadiunu rataka).. lankave innavkota nan math hithuve oya vage thamai. dan hithenava lankava patta kiyala.
    1) temperature eka lokuata aulk na.. dathakata puttu ven na
    2) vassa thiyenava. Onekama idakada thiyenava nan oni deyak pala karanna puluvan
    3) natural disasters godak adui
    4) patta lassanai... tourism valata market venne ekai
    5) gangs ehema adui
    6) kochchara line dunnath minissu udav karanava kela una velavata
    7) natural resources godak thiyenava.
    Many more... so Lanka is a paradise.. (apart from the human made crisis)
    very true
    ------ Post added on Jun 20, 2022 at 5:55 PM
     
    Last edited: