කන්ස්ට්රක්ෂන් ප්රොජෙක්ට් කරපු වෙලේ අර ලොකු ෆිෂින් වෙසල්ස් කීපයක් ඇරන් දැම්ම නම්. සාගර නීති, ඉන්දියාවෙ පොලිටිකල් කේස් අරව මේව ඇති නේ ඕවට.ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ , ලංකාවේ හරි හමන් ගවර්න්මන්ට් එකක් පත්වෙලා නැහැ නිදහසෙන් පස්සෙ. හැම රටේම ප්රශ්න තියෙනවා නමුත් පාලකයෝ නිළදාරීන් උපක්රමශීලී වෙන්න ඕනේ ඒවා විසදගෙන ඉස්සරහට යන්න.
ඉශ්රයලෙ ගනින් අපි වගේම පොඩි රටක්, ඒත් උන් කාන්තාරෙ ඉන්නෙ කියලා වවන්න බැහැ කියලා අත ඇරලා දැම්මෙ නැහැනෙ. වවන්න බැරි නම් ඒක ඒ විදියට හදාගන්න ඕනේ. ඉල්මනයිට් තියෙන්නෙ විදියට යූස් කරන්න බැරි නම් ඒකට විසදුමක් හොයන්න ඕනේ. ඒවට තමයි යුනිවර්සිටිවල ප්රොෆාලා ඉන්නෙ. උන්ට ටර්ගට් දෙන්න ඕනේ. මේන්න මේවා ගැන රිසර්ච් කරන්න කියලා .
ඒකට ඉතිං ජාතික ප්රතිපත්ති හදලා ඒවා හදුනගෙන තියෙන්න ඕනේ. අපිට තියෙන ලොකුම නිදානේ මා දකින විදියට මුහුද බන්. බලපන් අපි කොච්චර පොඩ්ඩද කියලා ප්රයෝජන ගන්නෙ මුහුදෙන්.
සාගර ආර්තික වලට ලෝකේ ඉස්සරහට ලොකු තැනක් හැදෙනවා .
ඔව් එහෙම ප්රශ්න ඇති නමුත් අපි හරි විදියට කමර්ශලි දෙයක් කරනව නම් එහෙම බාධා කරයි කියලා හිතන්නෙ නම් නැහැ .කන්ස්ට්රක්ෂන් ප්රොජෙක්ට් කරපු වෙලේ අර ලොකු ෆිෂින් වෙසල්ස් කීපයක් ඇරන් දැම්ම නම්. සාගර නීති, ඉන්දියාවෙ පොලිටිකල් කේස් අරව මේව ඇති නේ ඕවට.
ඇත්ත මචන්අපේ එවුන් නිධානෙ පහළ වෙනකම් ඉන්නවා, ඉන්න තැන නිධානයක් බවට පත්කරගන්න ඕන කියල හිතන්න බෑ. දැන් නම් නිධාන හොයන්න නෙමේ නොමැරී ඉන්නේ කොහොමද කියලයි ප්ලෑන් කරන්න ඕන.
සහතික ඇත්තමේ රට නිධානයක් වෙන්න තිබුණා උඹලගේ අපේ සීයලා ආච්චිලා අමුවෙන් උකලා ළමයි 10 12 වදලා මේක ඕවර් ක්රවුඩඩ් නොකලා නම්
Crude oil and Gas nethi unata .සිරා ප්රශ්නයක් අහන්නම්. හිතට එකඟව ඇත්ත කියපල්ලා.
ගොඩක් තැන්වල කියනවා අපි සම්පත් අනූන නිධානයක් මත ඉන්න රටක්ය.වැඩක් ගන්නැය කියලා.
තව කියනවා මේක පිං බිමක්ය උතුම්ය කියා.
උබලා එහෙම කවදාහරි හිතලා තියනවාද? උබලා එකගද නැද්ද?
මගේ මතය -
අපි නිධානයක් මත ඉන්න රටක් නෙවෙයි. මේ රටේ එහෙමට වනිජව විකුගන්න තරම් මහා ලොකු ස්වභාවික සම්පත් නැ. දූපතක් නිසා. පට්ට සිමිත ඉඩක් තියෙන්නේ හරියට වවන්නවත් බැ. පින ලෙප්ට්.
වැරදිනම් නිවැරදි කරන්නත් ඔබට බාරයි. අලුත් දේවල් ඉගෙන ගන්න කොහොමත් කැමති.