අපි නිධානයක් මතද ඉන්නේ නැද්ද?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,758
    9,100
    113
    අපේ දෙමව්පියො, ස්කෝලෙ උගන්නපුව උද්දච්ච බේගල්. ලංකාවෙ අඩුම තරමෙ ලොකුවට පැතිරුන සරු පසක්වත් නෑ. කියන්නෙ නම් ඕන දෙයක් පැලවෙනව කියල. පෝෂණය හේදිල ගිය මැට්ට තියෙන්නෙ ගොඩක් තැන්වල.

    ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ , ලංකාවේ හරි හමන් ගවර්න්මන්ට් එකක් පත්වෙලා නැහැ නිදහසෙන් පස්සෙ. හැම රටේම ප්‍රශ්න තියෙනවා නමුත් පාලකයෝ නිළදාරීන් උපක්‍රමශීලී වෙන්න ඕනේ ඒවා විසදගෙන ඉස්සරහට යන්න.
    ඉශ්‍රයලෙ ගනින් අපි වගේම පොඩි රටක්, ඒත් උන් කාන්තාරෙ ඉන්නෙ කියලා වවන්න බැහැ කියලා අත ඇරලා දැම්මෙ නැහැනෙ. වවන්න බැරි නම් ඒක ඒ විදියට හදාගන්න ඕනේ. ඉල්මනයිට් තියෙන්නෙ විදියට යූස් කරන්න බැරි නම් ඒකට විසදුමක් හොයන්න ඕනේ. ඒවට තමයි යුනිවර්සිටිවල ප්‍රොෆාලා ඉන්නෙ. උන්ට ටර්ගට් දෙන්න ඕනේ. මේන්න මේවා ගැන රිසර්ච් කරන්න කියලා .

    ඒකට ඉතිං ජාතික ප්‍රතිපත්ති හදලා ඒවා හදුනගෙන තියෙන්න ඕනේ. අපිට තියෙන ලොකුම නිදානේ මා දකින විදියට මුහුද බන්. බලපන් අපි කොච්චර පොඩ්ඩද කියලා ප්‍රයෝජන ගන්නෙ මුහුදෙන්.
    සාගර ආර්තික වලට ලෝකේ ඉස්සරහට ලොකු තැනක් හැදෙනවා .
    කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් කරපු වෙලේ අර ලොකු ෆිෂින් වෙසල්ස් කීපයක් ඇරන් දැම්ම නම්. සාගර නීති, ඉන්දියාවෙ පොලිටිකල් කේස් අරව මේව ඇති නේ ඕවට.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තියෙනවා එත් කොච්චර සම්පත් තිබ්බත් මොලේ තියන උන් පාර්ලිමේන්තු යවන්න මිනිස්සුන්ට මොලේ නැත්නම් වැඩක් නෑ .දැන් වෙලා තියෙන්නේ ඒක.ඉස්සරහට වෙන්නෙත් මේ සුදුව විතරයි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් කරපු වෙලේ අර ලොකු ෆිෂින් වෙසල්ස් කීපයක් ඇරන් දැම්ම නම්. සාගර නීති, ඉන්දියාවෙ පොලිටිකල් කේස් අරව මේව ඇති නේ ඕවට.
    ඔව් එහෙම ප්‍රශ්න ඇති නමුත් අපි හරි විදියට කමර්ශලි දෙයක් කරනව නම් එහෙම බාධා කරයි කියලා හිතන්නෙ නම් නැහැ .

    මාළු අල්ලන එක විතරක් ගත්තත් අපි තාම ගොඩක් ප්‍රාථමික මට්ටමේ ඉන්නෙ . ජපානය , නෝර්වේ වගේ රට්වල් එක්ක ගත්තම .

    ඔය නෙළුම් කුළුන හදපු වෙලාවෙ රටේ ආහාර නාස්තිය අවම කරන්න වැඩ පොළිවෙලක් හැදුව නම් කොච්චර දෙයක්ද . ඔය දඹුල්ලෙ එහෙම කොච්චර එළවළු විසි කරනවද බන් . ප්‍රවාහනයෙදි කොච්චර නාස්ති වෙනවද .

    අපේ එවුන් නිධානෙ පහළ වෙනකම් ඉන්නවා, ඉන්න තැන නිධානයක් බවට පත්කරගන්න ඕන කියල හිතන්න බෑ. දැන් නම් නිධාන හොයන්න නෙමේ නොමැරී ඉන්නේ කොහොමද කියලයි ප්ලෑන් කරන්න ඕන.
    ඇත්ත මචන්
    ------ Post added on Jun 20, 2022 at 8:46 PM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ උඹද 😄


    80S Vhs GIF
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    මේ රට නිධානයක් වෙන්න තිබුණා උඹලගේ අපේ සීයලා ආච්චිලා අමුවෙන් උකලා ළමයි 10 12 වදලා මේක ඕවර් ක්‍රවුඩඩ් නොකලා නම්
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මේ රට ගොඩගන්න රටේ තියන මැණික් ටික ඇති. ලංකාවේ වාර්ෂික මැණික් හා ස්වර්නබරණ අපනයන අදායම ඩොලර් මිලියන 300ක් වගේ. Honkong වල මේ අගය ඩොලර් බිලියන 11ක් වගේ. මේ අගය ලේසියෙන්ම 4 billion කරන්න පුළුවන්. ලංකාවේ ගොඩක් කරන්නේ gems lot විදියට export කරන එක. එහෙම නැතිව jewellery විදියට යවනවානම් ලොකු value addtion එකක් කරන්න පුළුවන්. අනිත් දේ ලංකාවේ ඉදන් silver items export කරන්න බැහැ .කරනවානම් gem and jewellery authority එක හරහා කරන්න ඕනා. එකට rupiyal 13000ක් වගේ යනවා export එකේ value එක රුපියල් 5000 උනත්. මේ වගේ ගොබ්බ නීති තියන රටක් මේක. ඉතින් තනිකරම market වැහිලා තියෙන්නේ මේවගේ ඉන්න බුරුවො නිසා.
    මම research එකක් කරා online shops කීපයක ඔක්කොලාම silver jewelleries sell කරන්නේ.
    උන් අවරුද්දකට Sales 20000ක් වගේ කරනවා. average value එක USD 35 වගේ . එතකොට අවරුද්දකට $700000.ක් ඔය වගේ shops 100ක් ලංකාවේ run උනොත් $700000*100=700000*100=$700 million හොයන්න පුළුවන් silver වලින් විතරක් .ඔය market සම්පුර්ණයෙන්ම ලංකාවට closed . ඔය වගේ දේවල් තව කොයි තරම්ද?
    අනික ලනාවේ ඉන්නේ බහුතරය ඉරිසියාකාර කුහක හරක්. ඒ නිසා දෙයක් කරගන්නේ නැහැ. කරන එකාට කෙලවන්න බලන් ඉන්නේ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Nidaganayak matha newee. ehama Nidanayak uda innawa ewa thaam South Africa, Middle east countries

    meka nidaganayak karaganna bari naa ithin
     
    • Like
    Reactions: elakiriaddict

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොහොට්ටුවේ ගව පට්ටිය චුන් කරන කිවර්ඩ් එකක් ඕක.. ඔය නිධාන කතාව හැමදාම එලියට එනවා රනිලා බලේට එන කාලෙට.
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    මේ රට නිධානයක් වෙන්න තිබුණා උඹලගේ අපේ සීයලා ආච්චිලා අමුවෙන් උකලා ළමයි 10 12 වදලා මේක ඕවර් ක්‍රවුඩඩ් නොකලා නම්
    සහතික ඇත්ත
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    සිරා ප්‍රශ්නයක් අහන්නම්. හිතට එකඟව ඇත්ත කියපල්ලා.

    ගොඩක් තැන්වල කියනවා අපි සම්පත් අනූන නිධානයක් මත ඉන්න රටක්ය.වැඩක් ගන්නැය කියලා.
    තව කියනවා මේක පිං බිමක්ය උතුම්ය කියා.

    උබලා එහෙම කවදාහරි හිතලා තියනවාද? උබලා එකගද නැද්ද?

    මගේ මතය -
    අපි නිධානයක් මත ඉන්න රටක් නෙවෙයි.⁣ මේ රටේ එහෙමට වනිජව විකුගන්න තරම් මහා ලොකු ස්වභාවික සම්පත් නැ. දූපතක් නිසා. පට්ට සිමිත ඉඩක් තියෙන්නේ හරියට වවන්නවත් බැ. පින ලෙප්ට්.

    වැරදිනම් නිවැරදි කරන්නත් ඔබට බාරයි. අලුත් දේවල් ඉගෙන ගන්න කොහොමත් කැමති.
    Crude oil and Gas nethi unata .
    Weather eka ,sea ,sunshine ,Sandy beaches thama tresuries use karanawanam .
    And Lokaye nethi Jana sampath eeagen beheth hadanna wage godak dewal puluwan karanna.
    Lankawe develop nowimeeta eka hethiwak population wedi .(samahara un agamwala hetiyata jeewath wenne ,meke population control karanna one.)