අපි නිර්මංස වෙමු

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    අපි නිර්මංස වෙමු

    2pqtmic.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කරනවානම් හොදයි.....කොහොමත් පර පන නැසීම 100ක් නැති වෙන්නේ නැහැ.....සබන් ගලා නානකොට කියක් නැති වෙනවද? අපේ එක හුස්මකට එකසයිලික සත්වයෝ කියක් මැරෙනවද? ආහාරත් එක්ක මිඉයන ගණන් සත්වයෝ කනවනේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම පුර්ණ කාලීන නිර්මාංශ වෙලා අවුරුදු අටක්.