අපි නොදන්නා නිදන්

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    අපි නොදන්නා නිදන්

    නිදන් ගැන පොඩියට හැරෙන මෙහෙන් යමක් කියපු නිසා කට්ටිය ගොඩක් මගෙන් මේ ගැන pm කරලා අහනවා. එක නිසා මම හිතුවේ හැමෝටම දන ගන්නත් එක්ක අලුත් thread එකක් පටන් ගන්න. කවුරු හරි ඇහුවොත් මේවා දන්නේ කොහමද කියල මට සාක්කි එක්ක පෙන්වන්න පුළුවන් නිසා බයවෙන්න ඕනේ නෑ. මුලින්ම හැමෝම දැනගන්න මම මේවා කියන්නේ කාටවත් නිදාන ගන්න කියල නම් නෙවෙයි. මේවා ගැන දන ගැන්ම පුර විද්‍යාව ගැන හොයන්න ලොකු රුකුලක් නිසයි මේවා කියන්නේ.
    ගොඩක් ම අහන්නේ කොහොමද නිදානයක් තියෙන තැන හොයන්නේ කියල. මේක තැනින් තැනට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට කුකුල් අඩිය හැරුන පැත්තට තමි නිදානය තියෙන්නේ. කුකුල් අඩිය කිව්වම ඇතුලේ තියන දෙය ගැනත් විස්තර වෙනවා. ඒවගේම සමහරක් නිදාන තියෙන තැන මෙහෙමත් කියනවා. ඊතල තුනක් කොටලනම් ලකුණ තියන තැන ඉදන් ඊතල තුනක් ඇතට ඊතල හැරුන පැත්තට වෙන්න. මේවගේ ගොඩක් ඒවා තියනවා.
    නිදානයක් කිට්ටුව මොන පැයුම් කාලය අවත නොහිදෙන වතුර පිහිටන තැනක් තියනවා නම් අනිවා ඇතුලේ වැඩිපුර තියෙන්නේ මැණික් තමයි.
    අබ ගෙඩියක් නම් රත්තරන් කොළ එකක් පොකුරක් නම් මැණික්. ඇත අඩිය නම් රන්. අඩිය එක්ක ඇතාගේ ලකුණ අත බරට රන්. මේවගේ ඒවා හුගක් අඩුයි හබි මම දෙකක් දැකල තියනවා.
    කොටු කොටු ලෑල්ලේ තියෙන්නේ ඔලිද ඇට තරම රත්තරන් ඇට. ඉබි කට්ටේ තියෙන්නේ ඉබි කට්ටක් පිරෙන්න මොනාහරි. ගොඩක් තියෙන්නේ මැණික්. මේවට කියන්නේ ගොඩ නිදාන කියල. පොලොමට්ටමට ආදී තුනක් හතරක් යට. කිසිම උගුලක් නෑ ගන්න ලේසි අනික් ඒවාට වඩා. හැබැයි ගන්න හිතන්න එපා මොකද මේවා අයිති රටට. නෙලුම් මල් කොටලා තියෙන්නේ ගොඩක් මෑත කරපු නිදාන වල. ඒ කිවේ 1500 පස්සේ. පර සතුරු ආක්‍රමණවලින් බේරෙන්න හාමුදුරුවරු. පන්සල්වල තිබ්බ.වෙහෙරේ වල තිබ්බ වටිනා කියන ඒවා ගෙනෙහින් හන්ගපුව. මේවත් ගන්න ලේසි . සාසනික කියන්න තමයි නෙළුමක් කොටන්නේ. මේවා ගන්න එක ගොඩම නෑ.
    කට්ටිය දන ගන්න ඕන දෙයක් මේ ත්රෙඅඩ් එක හරහා අහන්න ඕන දෙයක් අහන්න. pm වලට ප්‍රතිචාර අද සිට මේ ගැන නැත.
     
    Last edited:
    • Like
    Reactions: gcj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ගොඩක් ය මගෙන් අහල තියන තව එකක් තමයි මොකද හැම නිදන් වදුලක්ම බාගෙට තියෙන්නේ කියල. මේකට හේතු කීපයක් තියනවා. පළමු එක වදුල දෙකට තුනට කලා තිබ්බම ගන්න කෙනාට ලෙසි නෑ. ගන්න නම් මේ ඔක්කොම ඕන වෙනවා. තව එකක් තියනවා .මේ ඔක්කොම ඒවා එකතු කර ගත්තත් අන්තිම කොටස නැහැ. මේක තියෙන්නේ ඇතුලේ. දැන් අහවි ඊ එක ඇතුලේ කියල. එකේ තියෙන්නේ බදු ගත්තම වෙන දේ ගැන ලියවිලා. වියදම් කරන විදිය තමයි තියෙන්නේ. මේ විදියට වියදම් නොකලොත් අනිවා මෙලොවදීම පල දෙනවා.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මම කියන කතාව ගොඩක් ය දන්නා එකක් වෙන්න ඇති හැබැයි කියන්නේ නොදන්නා අයට දැනගන්නත් එක්ක. අහල තියනවද වළගම්බා රජ්ජුරුවන්ගේ නංගිගේ දැවැද්ද ගැන. දකුණේ තියෙන්නේ. මේක ඉදන් කෙරුනේ මෙහෙමයි . වළගම්බා රජ්ජුරුවන්ගේ නැඟී බදින්න හිටිය. හබි මගුලට කලින් දවස් කීපයකට කලින් මලා. දන්නවනේ ඉතින් රජෙක්ගේ දැවැද්ද කොහොමද කියල. අන්තිමටරජ්ජුරුවෝ හිත කලකිරිලා මේ ඔක්කොම නිදන් කල. මහා විසල නිදානයක්. පත් ඉරු වල තියන විදියට කුහර පහක කරත්ත 500 ක් දනය නිදන් කලාලු. කොහොම හරි මෙයින් කුහර තුනක් දකින්න පුළුවන්. මම මේ කියන කතාව කියන කොට දෙකක් කොහොම හරි ගොඩ දල. එකයි තියෙන්නේ. වැද්දෝ කියන්නේ අනිත් දෙක තියෙන්නේ මේ තුන යටලු.
    ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ. මේක තියෙන්නේ පරණ විහාරයක නින්ඳ ගමක. මේ වෙනකොට රටේ ජනා pr හරිද දන්නවනේ නාස්තිකාර පුත් සජ . මෙය මේ පන්සල පුනරුත්ථාපනය කරන්න අව. පන්සල වටේම 1 කි මි විතර හමුදා ගඩ එක පන්සලේ හාමුදුරුවරුත් ඇතුලේ. ඔන්න චොපර් එකක් අව. පොඩියට සද්ද ටිකක් අව. එච්චරයි. හැබැයි මේ හැමෝම නොහිතපු තරන් එකේ වස්තුව අන්තිමට defender තුනක් පිරෙන්නත් ගෙනිච්ච. එදා තම සජගේ කකුල ගලේ වැටිලා කැඩුනේ. බෝල හොදට බලපල්ලා මිනිහ තාමත් ටිකක් කුන්දෙන් යන්නේ. මේ මටකදී තමයි මිනිහ අත්වාරු ඓන් කලේ. ඕව තමයි බුවා 50000 100000 pansal ගැනේ දිනපතා බෙදන්නේ .
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මේ දවස් වල මම ලොකු කෙස් එකකට අනුරාද පුරේ හිටියේ. එනිසා එන්න බැරි වුන. ඒ ටික දවසට බර ගානක් කට්ටිය එක එක ඒවා අහල තිබුන. මම අලුතින්ම දැක්ක දෙයක් කියන්නේ. මේක දැක්කේ අබය ගිරිය මහා සය ලගදී. ඊතලයයි ලබූ කටයයි. දන්නවද මේකේ තේරුම. ඊතලය ලබුකටය හරහා යනනිසා. ඊතලයක් විදින දුරින් ඒ හිස පැත්තට. ලබුකටය කියන්නේ. ගලට යටින් ලැබූ කැටයක දිය පෙගෙන ගැබුරින් කියන එකයි. හැබැයි මචෝ මේකේ පොඩි කසේ එකක් තියනවා ලැබූ කටේ ට ලනුවක් දල එල්ල ල තියෙන්න විදියට කොටපු එකක් නිසා කට්ටිය කියනවා මේක ලන්තරුම කියල. එහෙම උනොත් නම් මේක ටිකක් වෙනස් වෙනවා. කොහොමද කියන්න හරියටම දන්නේ මොකද ලන්තරුමක් මෙහෙම දැක්ක පළමු පර නිසා. අතුල කැනීම් කරපුවම තමයි කියන්න වෙන්නේ. හැබැයි තව අවුරුද්දක් වත් යනවා ගල උස්සන්ට. මොකද මේක ක්‍රමානු කූලව තමයි කරන්නේ එකයි. නිකන් තියෙන තැන එක්ක නම් මට හිතෙන්නේ මේකේ තියෙන්නේ අමුතු දෙයක් කොහෙවත්ම නැති විදියේ. මේක මග සටහනක් නෙවෙයි කියලනම් හොදටම විස්වාසයි. මට හිතෙන්නේ මෙතන තයෙන්නේ ගොවියන්ට සම්බන්ද හාමුදුරුවරුන්ට සම්බන්ද දෙයක් කියල. sure නම් නෑ.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    mage nam personal feeling eka thamai oya nidana passe gihin ape weheara wihara pansal, ape urumaya, sanskruthiya winasha karala mewa goda dana eka thamange amma wikunan kanawa wage wedak kiyala.

    me nidana ape rate jathika sampath. umba ara kiwwa wage sajith ta den wele wel nethuwa inne..honda wede okata..ohoma wela madi..
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මේවට කියන්නේ ගොඩ නිදාන කියල. පොලොමට්ටමට ආදී තුනක් හතරක් යට. කිසිම උගුලක් නෑ ගන්න ලේසි අනික් ඒවාට වඩා. හැබැයි ගන්න හිතන්න එපා මොකද මේවා අයිති රටට.

    ඇයි බං ගන්න එපා කියන්නේ ,තමන්ට උරුමෙ තියනවනම් ගත්තට කමක් නෑ.:yes:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    indian-cobra--naja-naja-2.jpg

    mittelasiatische-kobra--naja-oxyana.jpg

    kobra.jpg