අපි නොදන්නා නිදන්
නිදන් ගැන පොඩියට හැරෙන මෙහෙන් යමක් කියපු නිසා කට්ටිය ගොඩක් මගෙන් මේ ගැන pm කරලා අහනවා. එක නිසා මම හිතුවේ හැමෝටම දන ගන්නත් එක්ක අලුත් thread එකක් පටන් ගන්න. කවුරු හරි ඇහුවොත් මේවා දන්නේ කොහමද කියල මට සාක්කි එක්ක පෙන්වන්න පුළුවන් නිසා බයවෙන්න ඕනේ නෑ. මුලින්ම හැමෝම දැනගන්න මම මේවා කියන්නේ කාටවත් නිදාන ගන්න කියල නම් නෙවෙයි. මේවා ගැන දන ගැන්ම පුර විද්‍යාව ගැන හොයන්න ලොකු රුකුලක් නිසයි මේවා කියන්නේ.
ගොඩක් ම අහන්නේ කොහොමද නිදානයක් තියෙන තැන හොයන්නේ කියල. මේක තැනින් තැනට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට කුකුල් අඩිය හැරුන පැත්තට තමි නිදානය තියෙන්නේ. කුකුල් අඩිය කිව්වම ඇතුලේ තියන දෙය ගැනත් විස්තර වෙනවා. ඒවගේම සමහරක් නිදාන තියෙන තැන මෙහෙමත් කියනවා. ඊතල තුනක් කොටලනම් ලකුණ තියන තැන ඉදන් ඊතල තුනක් ඇතට ඊතල හැරුන පැත්තට වෙන්න. මේවගේ ගොඩක් ඒවා තියනවා.
නිදානයක් කිට්ටුව මොන පැයුම් කාලය අවත නොහිදෙන වතුර පිහිටන තැනක් තියනවා නම් අනිවා ඇතුලේ වැඩිපුර තියෙන්නේ මැණික් තමයි.
අබ ගෙඩියක් නම් රත්තරන් කොළ එකක් පොකුරක් නම් මැණික්. ඇත අඩිය නම් රන්. අඩිය එක්ක ඇතාගේ ලකුණ අත බරට රන්. මේවගේ ඒවා හුගක් අඩුයි හබි මම දෙකක් දැකල තියනවා.
කොටු කොටු ලෑල්ලේ තියෙන්නේ ඔලිද ඇට තරම රත්තරන් ඇට. ඉබි කට්ටේ තියෙන්නේ ඉබි කට්ටක් පිරෙන්න මොනාහරි. ගොඩක් තියෙන්නේ මැණික්. මේවට කියන්නේ ගොඩ නිදාන කියල. පොලොමට්ටමට ආදී තුනක් හතරක් යට. කිසිම උගුලක් නෑ ගන්න ලේසි අනික් ඒවාට වඩා. හැබැයි ගන්න හිතන්න එපා මොකද මේවා අයිති රටට. නෙලුම් මල් කොටලා තියෙන්නේ ගොඩක් මෑත කරපු නිදාන වල. ඒ කිවේ 1500 පස්සේ. පර සතුරු ආක්රමණවලින් බේරෙන්න හාමුදුරුවරු. පන්සල්වල තිබ්බ.වෙහෙරේ වල තිබ්බ වටිනා කියන ඒවා ගෙනෙහින් හන්ගපුව. මේවත් ගන්න ලේසි . සාසනික කියන්න තමයි නෙළුමක් කොටන්නේ. මේවා ගන්න එක ගොඩම නෑ.
කට්ටිය දන ගන්න ඕන දෙයක් මේ ත්රෙඅඩ් එක හරහා අහන්න ඕන දෙයක් අහන්න. pm වලට ප්‍රතිචාර අද සිට මේ ගැන නැත.

Last edited: