අපි නොදන්න චෙස්
ඔන්න ඉතින් අදත් අලුත් දෙයක් ගේන්න හිතුව.කිරියට එන ගොඩක් අය කවද හරි චෙස් ක්‍රීඩාවෙ එක පාරක් හරි යෙදිල ඇති.එහෙම නැති අයත් ඇති කමක් නෑ.ඒ දෙගොල්ලොන්ටම වැදගත් වෙන අපි කවුරුත් දන්න චෙස් ගැන නොදන්න විස්මිත තොරතුරු ටිකක් ඔන්න අරගෙන ආව..
පොඩ්ඩක් බැලුව නන්
1.චෙස් ක්‍රීඩාවක දෙපැත්තටම පලමු සිව් පියවරයන් සෙල්ලම් කල හැකි ක්‍රම සංඛ්‍යාව 318,979,564,000ක් බව ඔබ දැන සිටියාද?
2. න්‍යායාත්මක විය හැකි දිගම චෙස් ක්‍රීඩාවේ පියවර සංඛ්‍යාව 5949 බව ඔබ දැන සිටියාද?
3. චෙස් සඳහා ඇමරිකානු පදනමට අනුව , චෙස් ක්‍රීඩාවේ පළමු පියවර 10 ක්‍රීඩා කිරීමට 169,518,829,100,544,000,000,000,000,000 (ආසන්න වශයෙන් 1.70x10^29) ක් ක්‍රම ඇත.
4.මෙතෙක් තිබූ දිගම චෙස් ක්‍රීඩාව I.Nikolic සහ Arsovic අතර 1989 බෙල්ග්‍රේඩ් සිදුවිය.269ක් පියවරයන් දී අවසන් වූ ක්‍රීඩාව පරාජයෙන් තොරව නිමාවට පත් විය.
5.එක් පියවරකට පසු ඇදිය හැකි වෙනස් moves ගනන දල වශයෙන් 400ක් වේ.පියවරයන් දෙකකට පසු එය 72,084 ක් ද,3කට පසුව මිලියන 9 කට අධිකවද, හතරකට පසු බිලියන 318 ක්ද ඇදිය හැක.40 පියවරකට පසු ඇදිය හැකි එකිනෙකට වෙනස් moves සංඛ්‍යාව,විශ්වයේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වඩා බෙහෙවින් වැඩි ය.
6. Deep Thought නමැති පරිගණකය 1988 නොවැම්බරයේ දී කැලිෆෝනියාවේ ලෝන්ග් බීච් හීදී ජාත්‍යන්තර grandmaster(චෙස් ක්‍රීඩාවෙ) ,පරාජය කරන ලද පළමු පරිගණකය බවට පත් විය.
7.1561ට පෙර Castling කිරීම පියවරයන් දෙකක් විය. ඔබ පලමු චලනයේදී R- KB1 ද ඊළඟ චලනයේ K- KN1 සෙල්ලම් කිරීමට සිදු විය.
8."Checkmate" යන වදන බිදී ආවෙ පර්සියානු වදනක් වන "Shah Mat" යන්නෙනි.එහි තේරුම රජා මැරිලා යන්නයි
9.නයිට්ට සංචරනය කල හැකි moves සංඛ්‍යාව මිලියන 122 කි.
10.තරගයක් පටන් ගැනීමේදී moves දෙකකින් තරගය අවසන් කල හැකි ආකාර ගනන 8ක් වන අතර moves තුනකින් තරගය අවසන් කල හැකි ආකාර ගනන 355කි

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
1.චෙස් ක්‍රීඩාවක දෙපැත්තටම පලමු සිව් පියවරයන් සෙල්ලම් කල හැකි ක්‍රම සංඛ්‍යාව 318,979,564,000ක් බව ඔබ දැන සිටියාද?
2. න්‍යායාත්මක විය හැකි දිගම චෙස් ක්‍රීඩාවේ පියවර සංඛ්‍යාව 5949 බව ඔබ දැන සිටියාද?
3. චෙස් සඳහා ඇමරිකානු පදනමට අනුව , චෙස් ක්‍රීඩාවේ පළමු පියවර 10 ක්‍රීඩා කිරීමට 169,518,829,100,544,000,000,000,000,000 (ආසන්න වශයෙන් 1.70x10^29) ක් ක්‍රම ඇත.
4.මෙතෙක් තිබූ දිගම චෙස් ක්‍රීඩාව I.Nikolic සහ Arsovic අතර 1989 බෙල්ග්‍රේඩ් සිදුවිය.269ක් පියවරයන් දී අවසන් වූ ක්‍රීඩාව පරාජයෙන් තොරව නිමාවට පත් විය.
5.එක් පියවරකට පසු ඇදිය හැකි වෙනස් moves ගනන දල වශයෙන් 400ක් වේ.පියවරයන් දෙකකට පසු එය 72,084 ක් ද,3කට පසුව මිලියන 9 කට අධිකවද, හතරකට පසු බිලියන 318 ක්ද ඇදිය හැක.40 පියවරකට පසු ඇදිය හැකි එකිනෙකට වෙනස් moves සංඛ්‍යාව,විශ්වයේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වඩා බෙහෙවින් වැඩි ය.
6. Deep Thought නමැති පරිගණකය 1988 නොවැම්බරයේ දී කැලිෆෝනියාවේ ලෝන්ග් බීච් හීදී ජාත්‍යන්තර grandmaster(චෙස් ක්‍රීඩාවෙ) ,පරාජය කරන ලද පළමු පරිගණකය බවට පත් විය.
7.1561ට පෙර Castling කිරීම පියවරයන් දෙකක් විය. ඔබ පලමු චලනයේදී R- KB1 ද ඊළඟ චලනයේ K- KN1 සෙල්ලම් කිරීමට සිදු විය.
8."Checkmate" යන වදන බිදී ආවෙ පර්සියානු වදනක් වන "Shah Mat" යන්නෙනි.එහි තේරුම රජා මැරිලා යන්නයි
9.නයිට්ට සංචරනය කල හැකි moves සංඛ්‍යාව මිලියන 122 කි.
10.තරගයක් පටන් ගැනීමේදී moves දෙකකින් තරගය අවසන් කල හැකි ආකාර ගනන 8ක් වන අතර moves තුනකින් තරගය අවසන් කල හැකි ආකාර ගනන 355කි
අමාරුවෙන් ටයිප් කලේ බොලව්...හොද නන් කමෙන්ට් එකක් දාගෙනම යමු නේද ??

Last edited:

TFS Bro