අපි නොදන්න චෙස්

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    එලකිරී post එක මචෝ.....

    10.තරගයක් පටන් ගැනීමේදී moves දෙකකින් තරගය අවසන් කල හැකි ආකාර ගනන 8ක් වන අතර moves තුනකින් තරගය අවසන් කල හැකි ආකාර ගනන 355කි

    ඒ ටිකේ නම් පොඩි අවුලක් තියනවා මචෝ .... 2 moves නෙවේ 4 moves වෙන්න ඇති.....

    you're quite right....not 2 and ...should be 4