අපි නොදන්න ටයර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බඩා හිතාගෙන ඉන්නේ ඕකෙ කම්බි කැඩිලා ටික දුරක් යනකොට ආයි සෙට් වෙනව කියල බං :shocked: මූ ගැරජ් එකකට ගිහින් බලාගන්නෙත් නෑ. නිකං ටයර් දෙකක් දාන්න යනවා. කමක් නෑ ඉතිං සල්ලි වැඩි වුනහම කරන්න වැඩත් එපැයි බං. තව ටික දවසකින් මේකේ පෝස්ට් එකක් දායි මෙහෙම 'රත්තරං මචෝ මම ටයර් දෙකක් දැම්මා දිනේ බලලමයි ගත්තේ :yes: ඒත් අර පැද්දිල්ල එනවනේ බං' කියලා. එතකොට ඉතිං උඹට හොදවයින් කුණුහරුප මතක් වෙයි. :shocked:

    :P:P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හ්ම්ම්..... එහෙනම් රෝද ගලවලත් බලන්නම්කෝ....... එලයිමන්ට් තිබ්බේ කම්යුටර් වීල් එලයිමන්ට් තැනකින් බං.... ශොප් එක එහා පැත්තේ කඩෙන්...... :D

    ගන්නකොට බලලා ගත්තට දැම්මට පස්සේ ටයර් එක කොලපත වගේ වෙනකන් දුවපන්... නැත්නම් මරාගේ ආශ්චර්යය බලාගන්න බෑ උබට
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    Honda vezel Tyre

    Mage Honda vezel tyre eka kapuna eka dunlop. eta passe dapu eka bridgestone. mata original DUNLOP tyre eka ganna tanak thiyenawada? mama baluwa ganna tibune naha?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    175/70/14

    ඩන්ලොප් / යොකෝහාමා (ජපන්) / බ්‍රිජස්ටන් (තායිවාන්) ඔක්කොම වගේ 10000/= පැනලා...... :(

    කට්ටේ ලස්සන එකක් දාන්න ඕනා මේ පාර..... :love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    175/70/14

    ඩන්ලොප් / යොකෝහාමා (ජපන්) / බ්‍රිජස්ටන් (තායිවාන්) ඔක්කොම වගේ 10000/= පැනලා...... :(

    කට්ටේ ලස්සන එකක් දාන්න ඕනා මේ පාර..... :love:

    පොඩි ගානේ වෙනසනම් යොකොහමා දාපන්

    yokohama-tyres.jpg
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    හ්ම්ම්..... එහෙනම් රෝද ගලවලත් බලන්නම්කෝ....... එලයිමන්ට් තිබ්බේ කම්යුටර් වීල් එලයිමන්ට් තැනකින් බං.... ශොප් එක එහා පැත්තේ කඩෙන්...... :D

    ටයර් කම්බි කැඩුනහම නේද පැද්දෙන්නේ. වාහනේ ටිකක් ස්පීඩ් වැඩිවෙනකොට ඒක හරියනව. හරියනව කීවේ එච්චර දැනෙන්නේ නෑ එතකොට. ඉක්මනට ටයර් දෙකක් දාගනින් මචෝ........
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ටයර් size calculator
    http://www.tacomaworld.com/forum/tirecalc.php?tires=165-70r13-185-55r14

    තියෙන වීල් අයින් කරලා අලුතෙන් දානවා නම් low profile tire සෙට් එකක් වගේ, මේකෙන් calculate කරන්න පුළුවන්. +/- 3% වගේ නම් diameter වෙනස, වැඩි අවුලක් නෑ කියලා තමා කියන්නේ....
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කොහොමද මේක ... එක ටයර් එකක් රු. 35,000.00 විතර වෙනවා... :P:P:P:P:P:P ආසයි නේ..

    Pirelli P ZERO ROSSO 265/45ZR20 on Toyota Hilux (made in South Africa, AHFTR22, 3L Turbo/Non Intercooled Engine )

    1038oi9.jpg

    5nlt81.jpg

    2dw808m.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමද මේක ... එක ටයර් එකක් රු. 35,000.00 විතර වෙනවා... :P:P:P:P:P:P ආසයි නේ..

    මොකක්ද යකෝ ඒ කරලා තියෙන නපුන්සක වැඩේ.. බස් එකකට ත්‍රීවිල් රෝදයක් හයි කරල වගේනේ..:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොහොමද මේක ... එක ටයර් එකක් රු. 35,000.00 විතර වෙනවා... :P:P:P:P:P:P ආසයි නේ..

    Pirelli P ZERO ROSSO 265/45ZR20 on Toyota Hilux (made in South Africa, AHFTR22, 3L Turbo/Non Intercooled Engine )


    5nlt81.jpg


    ටයර් බ්‍රෑන්ඩ් එකනම් මරු

    ඒත්:rolleyes::rolleyes::rolleyes:.....

    නෙදකින්... දෙනවක හාමිනේට බිකිනියක් අන්දවල වගේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17583818 said:
    ටයර් බ්‍රෑන්ඩ් එකනම් මරු

    ඒත්:rolleyes::rolleyes::rolleyes:.....

    නෙදකින්... දෙනවක හාමිනේට බිකිනියක් අන්දවල වගේ
    :(
    පට්ට කැතයි බං..


    Bridgestone සමාගම විසින් වසර කීපයක් සිදුකල පරීක්ෂණ වල ප්‍රථිපලයක් ලෙසින් නවීන ටයරයක් හදුන්වා දී ඇත. මෙම ටයරයේ විශේෂත්වය වන්නේ එයට සුලං පිරවීමක් අවශ්‍ය නොවීමයි. එමෙන්ම එය සාමාන්‍ය ටයරයක ඇති පහසුව මෙන් දෙගුනයක පහසුවක්ද ලබාදේ. ඉතා රළු මාර්ග වලට මෙන්ම සාමාන්‍ය මාර්ග වලදී මේ ටයරය බොහෝ හිතකරය. මෙය වඩාත් හොද වන්නේ රළු මාර්ගයන්ටය.

    මෙම නවතම ටයරය පිලිබද ඔවුන් පරීක්ෂණ ආරම්භ කරන ලද්දේ 2011 වර්ෂයේදීය. වසර කීපයක පරීක්ෂණ හා ප්‍රතිපල අනුව ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි ආකාරයට තාක්සණය දියුණු කිරීමට හැකිවූ බව Bridgestone සමාගම ප්‍රකාශ කරයි.



     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17564480 said:
    පොඩි ගානේ වෙනසනම් යොකොහමා දාපන්


    :shocked: බ්‍රිජස්ටන් හොද නැද්ද මාමේ......?? ටයර් කට්ටෙත් ගති තියෙන එකක් බලලා දාන්න ඕනා..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ටයර් කම්බි කැඩුනහම නේද පැද්දෙන්නේ. වාහනේ ටිකක් ස්පීඩ් වැඩිවෙනකොට ඒක හරියනව. හරියනව කීවේ එච්චර දැනෙන්නේ නෑ එතකොට. ඉක්මනට ටයර් දෙකක් දාගනින් මචෝ........

    :yes: ඔව් බං....... ස්පීඩ් යද්දි අපිට දැනෙන්නේ නෑ උනාට ටයර් අවුල්.... කොහෙද මේ රත්තරන් මාමා ටයර් අවුලක් නෑම කියනවනේ...... :dull: