බඩා හිතාගෙන ඉන්නේ ඕකෙ කම්බි කැඩිලා ටික දුරක් යනකොට ආයි සෙට් වෙනව කියල බංමූ ගැරජ් එකකට ගිහින් බලාගන්නෙත් නෑ. නිකං ටයර් දෙකක් දාන්න යනවා. කමක් නෑ ඉතිං සල්ලි වැඩි වුනහම කරන්න වැඩත් එපැයි බං. තව ටික දවසකින් මේකේ පෝස්ට් එකක් දායි මෙහෙම 'රත්තරං මචෝ මම ටයර් දෙකක් දැම්මා දිනේ බලලමයි ගත්තේ
ඒත් අර පැද්දිල්ල එනවනේ බං' කියලා. එතකොට ඉතිං උඹට හොදවයින් කුණුහරුප මතක් වෙයි.
![]()

හ්ම්ම්..... එහෙනම් රෝද ගලවලත් බලන්නම්කෝ....... එලයිමන්ට් තිබ්බේ කම්යුටර් වීල් එලයිමන්ට් තැනකින් බං.... ශොප් එක එහා පැත්තේ කඩෙන්......![]()

175/70/14
ඩන්ලොප් / යොකෝහාමා (ජපන්) / බ්රිජස්ටන් (තායිවාන්) ඔක්කොම වගේ 10000/= පැනලා......![]()
කට්ටේ ලස්සන එකක් දාන්න ඕනා මේ පාර.....![]()
හ්ම්ම්..... එහෙනම් රෝද ගලවලත් බලන්නම්කෝ....... එලයිමන්ට් තිබ්බේ කම්යුටර් වීල් එලයිමන්ට් තැනකින් බං.... ශොප් එක එහා පැත්තේ කඩෙන්......![]()

ආසයි නේ..
කොහොමද මේක ... එක ටයර් එකක් රු. 35,000.00 විතර වෙනවා...ආසයි නේ..

කොහොමද මේක ... එක ටයර් එකක් රු. 35,000.00 විතර වෙනවා...ආසයි නේ..
Pirelli P ZERO ROSSO 265/45ZR20 on Toyota Hilux (made in South Africa, AHFTR22, 3L Turbo/Non Intercooled Engine )
![]()

.....රත්තරං;17583818 said:ටයර් බ්රෑන්ඩ් එකනම් මරු
ඒත්.....
නෙදකින්... දෙනවක හාමිනේට බිකිනියක් අන්දවල වගේ

රත්තරං;17564480 said:පොඩි ගානේ වෙනසනම් යොකොහමා දාපන්
බ්රිජස්ටන් හොද නැද්ද මාමේ......?? ටයර් කට්ටෙත් ගති තියෙන එකක් බලලා දාන්න ඕනා..... 
ටයර් කම්බි කැඩුනහම නේද පැද්දෙන්නේ. වාහනේ ටිකක් ස්පීඩ් වැඩිවෙනකොට ඒක හරියනව. හරියනව කීවේ එච්චර දැනෙන්නේ නෑ එතකොට. ඉක්මනට ටයර් දෙකක් දාගනින් මචෝ........
ඔව් බං....... ස්පීඩ් යද්දි අපිට දැනෙන්නේ නෑ උනාට ටයර් අවුල්.... කොහෙද මේ රත්තරන් මාමා ටයර් අවුලක් නෑම කියනවනේ...... 
බ්රිජස්ටන් හොද නැද්ද මාමේ......?? ටයර් කට්ටෙත් ගති තියෙන එකක් බලලා දාන්න ඕනා.....
![]()