අපි නොදන්න ටයර්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමද ටයර් සෙට් එක ;)
    2955.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    DOT FBLJ -NXY1314 - 265/70R16 112S
    රත්තරං අයියේ මේ 112 කියන්නේ දාන්න පුලුවන් බර කියලා කියවුවානේ ඒ කියන්නේ කිලෝ 112ද නැත්තම් රාත්තල් වලින් ගන්න් ඔනේ ද පොඩි පැහැදිලි කිරීමක් දෙන්න කෝ

    kg. රෝද 4ට ඕක හතරෙන් වැඩි කරපන්
    ඕක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ස්ටෑන්ඩර්ඩ් අගයයන්ට තමා ඕවා හදන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාමේ.... FB 15 :-)yes: ඔව් ඔව්.... අර හයිබ්‍රිඩ් එක තමා) ඉස්සරහා බ්‍රිජස්ටන් ටයර් දෙක 2007/02 හදලා තියෙන්නේ..... කාලේ හරි ඈති නේහ්........ :dull:

    2008/05 මම ටයර් දාලා තියෙන්නේ..... 40500Km ගානකදි....... දැන් 70700Km...... 30000Km කිට්ටුව දුවලා...... ටයර් හතරම මාරු කරා නම් හරි නේහ්......?? :rolleyes:

    අඩුවට දාන්න පුලුවන් හොද ටයර් සෙට් එකක් සජෙස්ට් කරපන්කෝ මාමේ..... :D

    මාමේ,
    මොන ලබ්බ උනත් අපි බුවාලන්තෙනේ ඉන්නේ. උබ ඕකෙන් රේස් පදින්නේ නෑනේ. ඔය ටයර් හතර ලොන්ත පටාන් වෙනකන් දුවපන්. මොන එක්ස්පයර්ද බන්. උබට අපිට වගේ කුලප්පුවත් නෑනේ. ඉස්සරහා දෙක දාන්න ඕනේනම් කඩපු ජපන් දෙකක් බලල දාපන්කෝ. සාක්කුවටත් ලාභයි

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේන්න ඉතිං පප්ප ගෙම් පප්පල රෑනේ ඉන්න බඩා පප්පා හොදට කට්ට තියන මහ ආන්ඩුවේ වාහනයට ටයර් දාන්න යනවා. :P කට්ට තියනව නම්, කැඩිල යන්නෙ නැත්තං, කල් ඉකුත් වුනා කියලා ටයර් දාන්න ඕනෙ නෑ බං. මොකද අපි ඕව කනව යෑ.

    උබ දන්නේ නෑ බන් මම දුවන හැටි...

    දැක්කනම් අඩනවා. පුලුවන්නම් ටියුබ් එකෙනුත් දුවනවා. ඔය කලින් පිටු වල ප්‍රාඩෝ එකේ ටයර් සෙට් එකේ පොටෝ ඇති. ඔය ලස්සනට තියෙන්නේ ටයර් පොලිශ් ගාන නිසා. ඇතුලෙන් ක්‍රැක් වෙලා තියෙන්නේ ටයර් දෙකක්ම

    අලුතෙන් ටයර් ගන්නකොට එක්ස්පයර් ඩේට් බැලුවට, දැම්මට පස්සේ දුවපල්ලා කෑලි හැලිලා පුපුරලා යනකන්ම.. අපිනම් එහෙමයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් උඹනන් වාහන දෙයියෙක්, මම Monday මගේ එකටත් Tyre set එකම දාන්න ඉන්නේ. හොද වෙලාවට මේ Thread එක දැක්කේ. දැන් දෙන්නන් මන් Tyre කඩේ එකාට තරු විසි වෙන්න මව අන්දන්න අවොත්. :D
    මචන් දැන් තියෙන්නේ 215/70R15 මන් හිතන් ඉන්නේ 225/75 වගේ දන්න. දැනට Dunlop තම තියෙන්නේ එකම දානවා. 225/75 අව්ලක් නැද්ද?

    මොකක්ද බන් යන්තරේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොහොමද ටයර් සෙට් එක ;)
    2955.jpg

    මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා බොල:angry::angry::angry::angry:. දානවනම් ටයර් සෙට් එක දාපන්:angry::angry::angry::angry:

    ඇයි අයියේ උයා නිසාන් පැට්‍රෝල් එකක් දැම්මේ:sorry::sorry::sorry:. අදත් නිදාගෙන ඉවරයි:(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17484028 said:

    උබ දන්නේ නෑ බන් මම දුවන හැටි...

    දැක්කනම් අඩනවා. පුලුවන්නම් ටියුබ් එකෙනුත් දුවනවා. ඔය කලින් පිටු වල ප්‍රාඩෝ එකේ ටයර් සෙට් එකේ පොටෝ ඇති. ඔය ලස්සනට තියෙන්නේ ටයර් පොලිශ් ගාන නිසා. ඇතුලෙන් ක්‍රැක් වෙලා තියෙන්නේ ටයර් දෙකක්ම

    අලුතෙන් ටයර් ගන්නකොට එක්ස්පයර් ඩේට් බැලුවට, දැම්මට පස්සේ දුවපල්ලා කෑලි හැලිලා පුපුරලා යනකන්ම.. අපිනම් එහෙමයි
    මමත් කැන්වස් පෑදෙනකන්ම දුවනවා :D බඩාට නම් මොකද සල්ලි නාස්ති කරන්න තියන ආසාවනේ.

    රත්තරං;17484040 said:
    මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා බොල:angry::angry::angry::angry:. දානවනම් ටයර් සෙට් එක දාපන්:angry::angry::angry::angry:

    ඇයි අයියේ උයා නිසාන් පැට්‍රෝල් එකක් දැම්මේ:sorry::sorry::sorry:. අදත් නිදාගෙන ඉවරයි:(:(:(

    :lol:
    හෆොයි හැගීම් අව්ස්සන්න දැම්මට මෙච්චර තත්වේ බරපතල වෙයි කියලා හිතුවෙ නෑ. :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් කැන්වස් පෑදෙනකන්ම දුවනවා :D බඩාට නම් මොකද සල්ලි නාස්ති කරන්න තියන ආසාවනේ.

    :lol:
    හෆොයි හැගීම් අව්ස්සන්න දැම්මට මෙච්චර තත්වේ බරපතල වෙයි කියලා හිතුවෙ නෑ. :sorry:

    මේක බලාපිය කුකුලොහ්

    http://www.elakiri.com/forum/showthread.php?p=17484202#post17484202
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මේන්න ඉතිං පප්ප ගෙම් පප්පල රෑනේ ඉන්න බඩා පප්පා හොදට කට්ට තියන මහ ආන්ඩුවේ වාහනයට ටයර් දාන්න යනවා. :P කට්ට තියනව නම්, කැඩිල යන්නෙ නැත්තං, කල් ඉකුත් වුනා කියලා ටයර් දාන්න ඕනෙ නෑ බං. මොකද අපි ඕව කනව යෑ.

    :angry: :frown: ටයර් පරණ නිසා නෙවේ බොල...... ඉස්සරහා ටයර් ගෙවිලා..... පස්සේ ටයර් ගෙවෙන්නේ නෑ..... දාපු විදිහටම තියෙනවා....... :P

    මේන් පස්ස ටයර්......

    2rgf4w0.jpg

    v8fwie.jpg

    ඉස්සරහා.....

    qmywdt.jpg

    1z5536q.jpg

    මේ පේනවනේ..... ගෙවිලා ලෑල්ලට.......

    otq6p2.jpg

    සතියකට සැරයක් වගේනේ ඉතින් කාර් එක එලියට ගන්නේ..... ඒ ගත්තහම ටික දුරක් යනකම් දෙපැත්ත වන වන කාර් එක යන්නේ..... කම්බි දිරලා ඈති ටයර් එකේ....... :(

    2l893qd.jpg
     
    • Like
    Reactions: රත්තරං

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :angry: :frown: ටයර් පරණ නිසා නෙවේ බොල...... ඉස්සරහා ටයර් ගෙවිලා..... පස්සේ ටයර් ගෙවෙන්නේ නෑ..... දාපු විදිහටම තියෙනවා....... :P

    මේන් පස්ස ටයර්......

    2rgf4w0.jpg

    v8fwie.jpg

    ඉස්සරහා.....

    qmywdt.jpg

    1z5536q.jpg

    මේ පේනවනේ..... ගෙවිලා ලෑල්ලට.......

    otq6p2.jpg

    සතියකට සැරයක් වගේනේ ඉතින් කාර් එක එලියට ගන්නේ..... ඒ ගත්තහම ටික දුරක් යනකම් දෙපැත්ත වන වන කාර් එක යන්නේ..... කම්බි දිරලා ඈති ටයර් එකේ....... :(

    2l893qd.jpg
    මම දැක්කා දාලා තියෙනවා .............. ඒකක් මොකො තත්වේ දුන්නාද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :angry: :frown: ටයර් පරණ නිසා නෙවේ බොල...... ඉස්සරහා ටයර් ගෙවිලා..... පස්සේ ටයර් ගෙවෙන්නේ නෑ..... දාපු විදිහටම තියෙනවා....... :P

    මේ පේනවනේ..... ගෙවිලා ලෑල්ලට.......

    otq6p2.jpg

    සතියකට සැරයක් වගේනේ ඉතින් කාර් එක එලියට ගන්නේ..... ඒ ගත්තහම ටික දුරක් යනකම් දෙපැත්ත වන වන කාර් එක යන්නේ..... කම්බි දිරලා ඈති ටයර් එකේ....... :(

    2l893qd.jpg

    මචං එලයිමන්ට් එක තිබ්බද? පැද්දෙන්නේ කොයිල් ස්ප්‍රින් එකේ බුෂ් ගිහින්ද දන්නෙ නෑ. එක පැත්තක් පහත් වෙලාද බලපං.
    ඉස්සරහ ටයර් ගෙවිල නම් ඇත්තේ උඹේ බරටමයි.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17484014 said:
    මාමේ,
    මොන ලබ්බ උනත් අපි බුවාලන්තෙනේ ඉන්නේ. උබ ඕකෙන් රේස් පදින්නේ නෑනේ. ඔය ටයර් හතර ලොන්ත පටාන් වෙනකන් දුවපන්. මොන එක්ස්පයර්ද බන්. උබට අපිට වගේ කුලප්පුවත් නෑනේ. ඉස්සරහා දෙක දාන්න ඕනේනම් කඩපු ජපන් දෙකක් බලල දාපන්කෝ. සාක්කුවටත් ලාභයි

    :baffled: ඒ උනාට මාමේ පොලොන්නරු ගමනකදි මගදි ඩෝං ගාලා ටයර් එක ගියොත් එහෙම කාට කියන්නද මාමේ..... දැන් දවස් දෙකක්ම දඹුල්ල පහු උනා විතරයි පාන්දර 5ට විතර මහ පාරේ අලි...... :dull: ඔය වගේ වෙලාවකට කෙලා හුටා උනොත් එහෙම අනාතයි නේද මාමේ...... :(

    කඩපු ජපන් ගන්න පොට් එකක් දන්නවා නම් කියන්න බලන්න මම..... :D එතකොට ටයර් දෙක විදි දෙකකට ගෙවිලා කියලා අවුලක් නැද්ද......?? :rolleyes:

    ඉස්සරහා නම් ලෙස්සන ගතිය දැනුනා මට කොට්ටාවේ ඉදන් කඩුවෙලට වැස්සේ එනකොට හයිවේ එකේ...... ආස්චර්යේ පාරත් සුපිරි චීන නිර්මාණයක්නේ....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මචං එලයිමන්ට් එක තිබ්බද? පැද්දෙන්නේ කොයිල් ස්ප්‍රින් එකේ බුෂ් ගිහින්ද දන්නෙ නෑ. එක පැත්තක් පහත් වෙලාද බලපං.
    ඉස්සරහ ටයර් ගෙවිල නම් ඇත්තේ උඹේ බරටමයි.:P

    :yes: 5000න් 5000ට වගේ එලයිමන්ට් චෙක් කරා බං...... කොයිල් ස්ප්‍රින් බුෂ් ගිහින් නම් ටික දුරක් යනකොට හරි යන්නේ කොහොමද.....??

    :angry: ඉස්සරහා කොහොමත් ඉක්මනට ගෙවනවා නේ බොල....... :angry:

    දැන් ඔය ටයර් සෙට් එක කිලෝමීටර් 30000ක් විතර පැදලා..... :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: 5000න් 5000ට වගේ එලයිමන්ට් චෙක් කරා බං...... කොයිල් ස්ප්‍රින් බුෂ් ගිහින් නම් ටික දුරක් යනකොට හරි යන්නේ කොහොමද.....??

    :angry: ඉස්සරහා කොහොමත් ඉක්මනට ගෙවනවා නේ බොල....... :angry:

    දැන් ඔය ටයර් සෙට් එක කිලෝමීටර් 30000ක් විතර පැදලා..... :D

    පිටිපස්සේ දෙක ඉස්සරහට දාලා දුවල බලන්න තියන්නේ මචං ඒ පැද්දිල්ල එනවද කියලා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :baffled: ඒ උනාට මාමේ පොලොන්නරු ගමනකදි මගදි ඩෝං ගාලා ටයර් එක ගියොත් එහෙම කාට කියන්නද මාමේ..... දැන් දවස් දෙකක්ම දඹුල්ල පහු උනා විතරයි පාන්දර 5ට විතර මහ පාරේ අලි...... :dull: ඔය වගේ වෙලාවකට කෙලා හුටා උනොත් එහෙම අනාතයි නේද මාමේ...... :(

    කඩපු ජපන් ගන්න පොට් එකක් දන්නවා නම් කියන්න බලන්න මම..... :D එතකොට ටයර් දෙක විදි දෙකකට ගෙවිලා කියලා අවුලක් නැද්ද......?? :rolleyes:

    ඉස්සරහා නම් ලෙස්සන ගතිය දැනුනා මට කොට්ටාවේ ඉදන් කඩුවෙලට වැස්සේ එනකොට හයිවේ එකේ...... ආස්චර්යේ පාරත් සුපිරි චීන නිර්මාණයක්නේ....... :angry:

    කේ ටයර් ඉස්සරහා පස්ස මාරු කරේ නැත්තේ මොකෝ බන් දුවද්දි?

    bridgestone එක 30000න් ඔය මට්ටමට ගෙවුනද බන්??
    :rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පිටිපස්සේ දෙක ඉස්සරහට දාලා දුවල බලන්න තියන්නේ මචං ඒ පැද්දිල්ල එනවද කියලා.

    ටයර් වලට එහෙම පද්දන්නේ නෑනේ බන්. අනික ටිකක් දුර යනකොට හරියනවලු... :confused::confused: