![]()
විහිලු නෙවේ මාමේ.... ටයර් නෙවේ කම්බි දිරලා ඈත්තේ...... කාර් එක එලියට ගන්නෙත් සුමානෙකට සැරයක් වගේනේ..... (මගේ දුප්පත් DX එක නෙවේ.... අර හයිබ්‍රිඩ් FB15 ය) ඒ ගත්තහම.... ටික දුරක් යනකම් දෙපැත්තට වැනි වැනී යන්නේ..... ඉස්සරහා බ්‍රිජස්ටන්..... පස්ස නැන්කැංග්......
මුලින් ඉස්සරහට දැම්මේ නෑන්කෑන්ග් දෙක..... දාලා සුමානෙන් විතර ලේලන්ඩ් එකක් (පවර් නැති) කපනවා වගේ උනා....... අන්තිමට දැම්මා ඉස්සරහට බ්‍රිජස්ටන් දෙකක්.... අර දෙක පස්සට දාලා..... මේන් බටර් වගේ කැපෙන්නේ....![]()
බ්‍රිජස්ටන් දෙක දැන් ගොඩක් ගෙවිලා... අර දෙක නම් දාපු විදිහටම වගේ තියෙනවා...... 2008 විතර ටයර් මාරු කරේ..... දැන් කාලේ හරි නේහ්....![]()
ලෝවර් ආම්, බෝල් ජොයින්ට් සීවී ජොයින්ට් වල එහෙම තත්වේ කොහොමද?
විහිලු නෙවේ මාමේ.... ටයර් නෙවේ කම්බි දිරලා ඈත්තේ...... කාර් එක එලියට ගන්නෙත් සුමානෙකට සැරයක් වගේනේ..... (මගේ දුප්පත් DX එක නෙවේ.... අර හයිබ්‍රිඩ් FB15 ය) ඒ ගත්තහම.... ටික දුරක් යනකම් දෙපැත්තට වැනි වැනී යන්නේ..... ඉස්සරහා බ්‍රිජස්ටන්..... පස්ස නැන්කැංග්...... 
ලෝවර් ආම් බුෂ් නම් ලගකදි ගැහුවා...... බෝල් ජොයින්ට් / සීවී ජොයින්ට් නම් ආව ඒවා තමා...... 2001 Japan Manufacture
2004 ලංකාවේ රෙජිස්ටර්..... 