බුවා ගෙනාවේ මේ මොඩල් එක
http://ikman.lk/en/nissan-x-trail-2013-for-sale-colombo-10
ගෙනල්ල ඒ පැත්ත බලල මේ පැත්ත බලන්න හම්බ උනේ නෑ මේ මොඩල් එක ආවා.


සාදුකාරයක් දෙන්න විතරයි පින්වතුනි ඉතුරු උනේ








naa naa ban... un karanne aluth tyre eke ganata quote karala 4000-5000 withara adu karanawa...... apith owata ahu wenawa ethakota...... tyre ganna kota aniwa expire date eka hari manufacture date eka hari balanna one...!
රත්තරං;17446401 said:hugak minissu manufacture date ekak thiyenawa kiyala danne na, thiyenawa kiyala danna ayagen kotasak thibbata oka expire wenawa kiyala danne na
samahara wita expire wenna laga ewa pita ratawal walin aduwata export karanawa athi





රත්තරං;17446374 said:ගෙනල්ල ඒ පැත්ත බලල මේ පැත්ත බලන්න හම්බ උනේ නෑ මේ මොඩල් එක ආවා.
![]()
![]()
සාදුකාරයක් දෙන්න විතරයි පින්වතුනි ඉතුරු උනේ[/B][/SIZE]
රත්තරං;17446453 said:podi podi kadawalanam expire wela awruddak withara giya eawath thaama wrapping walama athi ban one tharam
අඩේ මම ගෙස් කලා හරි ඒ කියන්නේ.. Nissan X trail
nathuwa nathuwa..... thama machan oya tyre wala katta kapala aye wikunana case ekakuth thiyenawa neda..?
4DR5 ekak ban
Maxxis damme!
රත්තරං;17446615 said:ඒක වෙන කේස් එකක් බන්. බයික් වල එහෙමත් කපනවා. රබර් කිරි කපන පිහිය වගේ එකක් සෝල්ඩරින් අයන් එකක් වගේ රත් කරල කපන්නේ. ඒක කරන්නේ ටයර් එක දුවාගන්න. එහෙම කපල විකුන්න ලේසි නෑ. අතින් කපන නිසා පේනවා කපල තියෙන්නේ කියල. ඔය පල්සර් එකේ එහෙම පස්සේ ටයර් එකේ කට්ට කැපුවහම තව කාලයක් දිව්වහැකි
රත්තරං;17446621 said:යක්ස භාන්ඩයක්නේ බන්
මිනිහට ඉන්න පුලුවන්නම් පොල් ගහක් දිගේ හරි තියල ඇල්ලුවහැකි
ස්පෙයාවීල් එක ඇරෙන්න අනිත් 4ම 265x70x16 