අපි නොදන්න ටයර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    බුවා ගෙනාවේ මේ මොඩල් එක
    http://ikman.lk/en/nissan-x-trail-2013-for-sale-colombo-10

    ගෙනල්ල ඒ පැත්ත බලල මේ පැත්ත බලන්න හම්බ උනේ නෑ මේ මොඩල් එක ආවා.:rofl::rofl:
    innovation.ashx

    no-touch-no-trouble.ashx

    සාදුකාරයක් දෙන්න විතරයි පින්වතුනි ඉතුරු උනේ:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    naa naa ban... un karanne aluth tyre eke ganata quote karala 4000-5000 withara adu karanawa...... apith owata ahu wenawa ethakota...... tyre ganna kota aniwa expire date eka hari manufacture date eka hari balanna one...!

    hugak minissu manufacture date ekak thiyenawa kiyala danne na, thiyenawa kiyala danna ayagen kotasak thibbata oka expire wenawa kiyala danne na

    samahara wita expire wenna laga ewa pita ratawal walin aduwata export karanawa athi
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17446401 said:

    :yes::yes::yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;17446374 said:
    ගෙනල්ල ඒ පැත්ත බලල මේ පැත්ත බලන්න හම්බ උනේ නෑ මේ මොඩල් එක ආවා.:rofl::rofl:
    innovation.ashx

    no-touch-no-trouble.ashx

    සාදුකාරයක් දෙන්න විතරයි පින්වතුනි ඉතුරු උනේ:lol::lol::lol:[/B][/SIZE]

    මේක නම් පට්ටලු..කියුවට ෂුවර් නෑ මං රවුමක් ගියාම කියන්නම්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17446453 said:
    podi podi kadawalanam expire wela awruddak withara giya eawath thaama wrapping walama athi ban one tharam

    nathuwa nathuwa..... thama machan oya tyre wala katta kapala aye wikunana case ekakuth thiyenawa neda..?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    nathuwa nathuwa..... thama machan oya tyre wala katta kapala aye wikunana case ekakuth thiyenawa neda..?

    ඒක වෙන කේස් එකක් බන්. බයික් වල එහෙමත් කපනවා. රබර් කිරි කපන පිහිය වගේ එකක් සෝල්ඩරින් අයන් එකක් වගේ රත් කරල කපන්නේ. ඒක කරන්නේ ටයර් එක දුවාගන්න. එහෙම කපල විකුන්න ලේසි නෑ. අතින් කපන නිසා පේනවා කපල තියෙන්නේ කියල. ඔය පල්සර් එකේ එහෙම පස්සේ ටයර් එකේ කට්ට කැපුවහම තව කාලයක් දිව්වහැකි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17446615 said:
    ඒක වෙන කේස් එකක් බන්. බයික් වල එහෙමත් කපනවා. රබර් කිරි කපන පිහිය වගේ එකක් සෝල්ඩරින් අයන් එකක් වගේ රත් කරල කපන්නේ. ඒක කරන්නේ ටයර් එක දුවාගන්න. එහෙම කපල විකුන්න ලේසි නෑ. අතින් කපන නිසා පේනවා කපල තියෙන්නේ කියල. ඔය පල්සර් එකේ එහෙම පස්සේ ටයර් එකේ කට්ට කැපුවහම තව කාලයක් දිව්වහැකි

    ela!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17446621 said:
    යක්ස භාන්ඩයක්නේ බන්
    මිනිහට ඉන්න පුලුවන්නම් පොල් ගහක් දිගේ හරි තියල ඇල්ලුවහැකි

    ආයෙත් අහල බන්...මෙන්න අපේ චන්ඩියා :rolleyes: ස්පෙයාවීල් එක ඇරෙන්න අනිත් 4ම 265x70x16 :yes:

    RHJRKD1.jpg