අපි නොදන්න ටයර්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17452274 said:
    මාමේ වෙන්න බැරි කේස් එකක්

    වම් පැත්තේ බ්‍රේක් වොශර් ගියානම් අනිවාරෙන් බ්‍රේක් ඔයිල් අඩු වෙන්න ඕනේ. පාගන්න පාගන්න ඔයිල් යනවා වොශර් ගිහාම

    අනිත් පැත්තේ සිලින්ඩරේ වැඩකරන්නේ නැත්නම් එකම හේතුවයි. ප්‍රෙශර් නැති වෙන්න ඕනේ. එක්කෝ හුලන් අල්ලල තියෙන්න ඕනේ. එහෙම තිබ්බනම් පැඩල් එකට දැනෙනව:eek::eek:

    :shocked: මාමා...... :growl:

    :confused: බ්‍රේක් ඔයිල් නම් මහ ගොඩක් අඩු වෙලා තිබ්බේ නෑ...... :no: වොෂර් ගිහින් කිව්වට ලොකු ලීක් එකක් තිබ්බේ නෑ..... :no: අනිත් පැත්තේ නම් සිලින්ඩරේ වැඩ කරලම තිබ්බේ නෑ...... මලකඩ කාලා වගේ තිබ්බේ....... :dull:

    පැඩල් එකට දැනිච්ච දේ තමා.... හදිසියේ බ්‍රේක් එකක් තදින් ගැහුවොත් විතරක්.... පැඩල් එක කඩාගෙන බිදගෙන පහලටම බහිනවා...... අනිත් කේස් එක තමා...... ටික වෙලාවක් වනත්තලා තිබ්බොත්..... බ්‍රේක් පැඩල් එක ගල් වෙනවා.....
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked: මාමා...... :growl:

    :confused: බ්‍රේක් ඔයිල් නම් මහ ගොඩක් අඩු වෙලා තිබ්බේ නෑ...... :no: වොෂර් ගිහින් කිව්වට ලොකු ලීක් එකක් තිබ්බේ නෑ..... :no: අනිත් පැත්තේ නම් සිලින්ඩරේ වැඩ කරලම තිබ්බේ නෑ...... මලකඩ කාලා වගේ තිබ්බේ....... :dull:

    පැඩල් එකට දැනිච්ච දේ තමා.... හදිසියේ බ්‍රේක් එකක් තදින් ගැහුවොත් විතරක්.... පැඩල් එක කඩාගෙන බිදගෙන පහලටම බහිනවා...... අනිත් කේස් එක තමා...... ටික වෙලාවක් වනත්තලා තිබ්බොත්..... බ්‍රේක් පැඩල් එක ගල් වෙනවා.....

    Brake Booster එකක් දාන්න වෙයි වගේ මාමේ.....
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;17452274 said:
    මාමේ වෙන්න බැරි කේස් එකක්

    වම් පැත්තේ බ්‍රේක් වොශර් ගියානම් අනිවාරෙන් බ්‍රේක් ඔයිල් අඩු වෙන්න ඕනේ. පාගන්න පාගන්න ඔයිල් යනවා වොශර් ගිහාම

    අනිත් පැත්තේ සිලින්ඩරේ වැඩකරන්නේ නැත්නම් එකම හේතුවයි. ප්‍රෙශර් නැති වෙන්න ඕනේ. එක්කෝ හුලන් අල්ලල තියෙන්න ඕනේ. එහෙම තිබ්බනම් පැඩල් එකට දැනෙනව:eek::eek:

    :yes::yes::yes:අනිවා..හැබැයි සමහර ගැරේජ් වල ඉන්න උන් ඔය අයිටම් එක ගලවන්න ගියාම ඕකට බබා සෙට් කරනවා. බ්‍රේක් ඔයිල් බැස්ස කියන්නේ බ්‍රේක් නැතිම වෙන්න ඕන.. ලේලන්ඩ් එකේ බ්‍රේක් පෑ ගිල්ලත් එක්ක කාර් එකේ බ්‍රේක් පැඩ්ල් එක දැනෙන්නෙම නැතිව ඇති... :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Brake Booster එකක් දාන්න වෙයි වගේ මාමේ.....

    :shocked: මාමා...... :growl:

    :confused: බ්‍රේක් ඔයිල් නම් මහ ගොඩක් අඩු වෙලා තිබ්බේ නෑ...... :no: වොෂර් ගිහින් කිව්වට ලොකු ලීක් එකක් තිබ්බේ නෑ..... :no: අනිත් පැත්තේ නම් සිලින්ඩරේ වැඩ කරලම තිබ්බේ නෑ...... මලකඩ කාලා වගේ තිබ්බේ....... :dull:

    පැඩල් එකට දැනිච්ච දේ තමා.... හදිසියේ බ්‍රේක් එකක් තදින් ගැහුවොත් විතරක්.... පැඩල් එක කඩාගෙන බිදගෙන පහලටම බහිනවා...... අනිත් කේස් එක තමා...... ටික වෙලාවක් වනත්තලා තිබ්බොත්..... බ්‍රේක් පැඩල් එක ගල් වෙනවා.....

    මචන් බ්‍රේක් බූස්ටරය වැඩකරන හැටි ගැන පොඩ්ඩක් කියපන්කො. ආසයි ඉගෙනගන්න:):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::yes:අනිවා..හැබැයි සමහර ගැරේජ් වල ඉන්න උන් ඔය අයිටම් එක ගලවන්න ගියාම ඕකට බබා සෙට් කරනවා. බ්‍රේක් ඔයිල් බැස්ස කියන්නේ බ්‍රේක් නැතිම වෙන්න ඕන.. ලේලන්ඩ් එකේ බ්‍රේක් පෑ ගිල්ලත් එක්ක කාර් එකේ බ්‍රේක් පැඩ්ල් එක දැනෙන්නෙම නැතිව ඇති... :lol::lol::lol:

    ඔව්. සිලින්ඩරේ කරෙන් ලයින් එක ගලවන්න ගිහාම ඒක කනව සමහර උන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17455447 said:
    මචන් බ්‍රේක් බූස්ටරය වැඩකරන හැටි ගැන පොඩ්ඩක් කියපන්කො. ආසයි ඉගෙනගන්න:):)

    :eek: මම නම් නොදනී මාමේ.... ලේලන්ඩ් ගැන අහපන්කෝ මේ ජපන් කටු ගැන අහන්නේ නැතුව...... :lol: