අපි නොදන්න දේවල් ගොඩක්... අනිවා බලන්න
මෙන්න අපි නොදන්න දේවල් ගොඩක් මට දැන් මේල් එකකින් ආවා..උඹලටත් වැඩක් වෙයි කියල හිතෙන නිසා දාන්නන්..රීපෝස්ට් වෙන්නත් බැරි නැහැ.. නොදැක්ක කස්ටියත් ඇති.. යමක් දැනගත්තනම් දැනුම් දෙන්න

............................................................................................
සනීපෙන් ඉන්න
ඉස්සර වෙලාම මේ ඇඟට ගුණ පාන වර්ග කීපයක්...
කැරට් + ඉඟූරු + ඇපල් = ශරීරයේ අභ්‍යන්තර පිරිසිදු කිරීමට
ඇපල් + පිපිඤ්ඤා + සැල්දිරි = පිළිකා සෑදීම නවතයි, කොලස්ටරෝල් අඩුකරයි, උදරාබාධ සහ හිසරදය නැතිකරයි
තක්කාලි + කැරට් + ඇපල් = සමේ වර්ණය වැඩි කරයි, මුඛයේ දුගඳ නැති කරයි
කරවිල + ඇපල් + කිරි = මුඛයේ දුගඳ නැති කරයි, ශරීරයේ උෂ්ණාධික බව අඩු කරයි
දොඩම් + ඉඟූරු + පිපිඤ්ඤා = සමේ වර්ණය සහ තෙතමනය වැඩි කරයි, හරීරයේ උෂ්ණාධික බව අඩු කරයි
අන්නාසි + ඇපල් + කොමඩු = ශරීරයේ අනවශ්‍ය ලුණු ගතිය නැති කරයි, මුත්‍රාශයේ සහ වකුගඩු ආශ්‍රිත රෝග සඳහා ගුණදායකයි
ඇපල් + පිපිඤ්ඤා + කිවි = සමේ වර්ණය වැඩි කරයි
පෙයාර්ස් + කෙසෙල් = ශරීරයේ සීනි ප්‍රමාණය ක්‍රමවත් කරයි
කැරට් + ඇපල් + පෙයාර්ස් + අඹ = ශරීර උෂ්ණය නැති කරයි, ශරීරය තුල වීම් ගතිය වලක්වයි, රුධිර පීඩනය අඩු කරයි, ශරීරයේ ඔක්සිකාරක වලට එරෙහිව ක්‍රියාකරයි
පැපොල් + අන්නාසි +කිරි = විටමින් සී, ඊ, සහ යකඩ වලින් සමන්විත වේ, සම පැහැපත් කරන අතර ආහාර දිරවීම පහසු කරයි
කෙසෙල් + අන්නාසි + කිරි = විටමින් සහ පෝෂය ගුණයෙන් පොහොසත් වන අතර මල බද්ධය වලක්වයි
අපේ ශරීරයේ එක් එක අවයව වලට අදාල "නිල" අපේ පතුලේ තියෙන විදිය තමයි පහත දැක්වෙන්නේ...
ඒ එක් එක් අවයව වලට සම්බන්ධ නහර කෙළවර වෙන්නේ මේ ස්ථාන වලින් තමයි.
<img alt="" border="0">
කාර්ය බහුලත්වය අතරේ මේ ගැනත් සැලකිලිමත් වෙන්න...
1. දුරකථනය භාවිතයේදී වම් කණ පාවිච්චි කරන්න
2. ඔබ කෝපි බොන්න ආස උනත්, දවසකට එකවරකට වඩා කෝපි බීම එච්චරම හොඳ නැහැ
3. බෙහෙත් පෙති ගනිද්දි ශීත වතුර එපා
4. හවස 5න් පස්සේ බර ආහාර ගන්න එකනම් ඒ තරම් හොඳ මදි
5. තෙල් සහිත ආහාර වලට කොච්චර ආස උනත් ඒක ඇඟට එච්චර හොඳ නැහැ කියල අපි හැමෝම දන්නවනේ ?
6. පිරිසිදු වතුර බීම නම් කොහොමත් ඇඟට හොඳයි, ඒත් වැඩිපුර වතුර බොන්න අවශ්‍ය වෙන්නේ උදේ කාලේ, රාත්‍රී කාලයට නම් ටිකක් අඩුවෙන් වතුර බොන්න
7. ජංගම දුරකතන ආරෝපකයන් (hand phone chargers) නම් අතේ දුරට වැඩි දුරකින් තියාගන්න
8. කණ් බණුවක් (ear phone) හරි ඉස් බණුවක් (head phone) හරි ඒතරම් වෙලා භාවිතා කරන එකනම් ඇඟට ගුණ මදි
9. නිදා ගන්න හොඳම කාලය රාත්‍රී 10 ඉඳන් උදෑසන 6 වෙනකම්..
10. ඒත් ඔබ රාතියට බෙහෙත් බොනවා නම්, බෙහෙත් බීපු ගමන්ම නින්දට යන්න එපා
11. මේකනම් ඉතාම වැදගත්..! ඔබේ ජංගම දුරකථනයේ බැටරිය අන්තිම කොටස දක්වා බැහැලා නම්,
දුරකථනයට කොහෙත්ම පිළිතුරු දෙන්න යන්න එපා.
එවැනි අවස්ථාවක දුරකථනයෙන් නිකුත් වන විකිරණ තත්වය අනික් අවස්ථාවන්ට වඩා 1000 ගුණයකින් වැඩියි...!
..........................................................................................................
එල නේද???