අපි නොදන්න න්‍යශ්ටික අවි

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Hiroshima nagasaki vinasa vela giya . Athin thibuna villages wala ayage skin eka picchilla dawas ganan duk vidala water illala kaa gahana kota water denna kenek idala naha. Serama injured wela nisa. Thamange body eken unuwela galana diyara biwwalu at last.
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් මම අහලා තියෙනවා බෝම්බයක් ගැන එක plane එකේ ඉදන් බිමට දැම්මම මිනිස්සු කිසිම කෙනෙක්ට හානියක් වෙන්නේ නෑ. එත් පොලවට වැටුනම පොලව තියෙන ඔක්කොම electronic items විනාස වෙන සීන් එකක්. එහෙම එකක් තියෙනවද දන්නවා නම් විස්තර ටිකක් දාපන්කෝ... පට්ට ත්‍රෙඩ් එක

    :yes::yes::yes: