අපි නොදන්න නේවි........ Ranks & Medals....
මෙක දන්නෙ කොපි කරන්න හිතගෙන නෙවෙයි.. මම කලින් දැක්ක ආමි පොලිස් රැන්ක් ත්‍රේඩ් 2ක්
http://elakiri.com/forum/showthread.php?t=1037876
http://elakiri.com/forum/showthread.php?t=1036801
මට හිතුන නාවික හමුදා ගැන පොඩ්ඩක් කතා කරන්න..
මෙතන ඉන්නෙ සාමන්‍ය නැවි කියල කියන අයගෙ තත්ව විස්තරය..
මේ කියන 3න් ගොල්ලොන්ගේ pix හොයා ගන්න බැරි උනා..මෙයාල තමයි නාවික හමුදාවෙ ඉන්න අවම නිළයන්. (මෙයාල ඉන්නෙ OTHER Ranks කියන කොට්ටාශයෙ)
OR-1
Recruit
OR-2
Able Rate / Ordinary Rate
ඔක්කොම සුදු නිල් ඇදගෙන හිටියට.. නාවික හමුදාවෙ තමයි නිලයන් වැඩියෙන්ම තියෙන්නෙ මම දන්න තරමට..
මෙතන ඉදල නාවිකයන්ගෙ විකාශනය පෙන්වන්නම.
OR-3
Leading Rate
LH
OR-4 / OR-5
Petty Officer
PO
OR-6
Chief Petty Officer
CPO
OR-7
Fleet Chief Petty Officer
WO2
OR-8
Master Chief Petty Officer
WO1
මෙතන ඉදල තමයි ලොකු ලොකු කට්ටියගෙ විස්තර තියෙන්නෙ. සුදට සුදේ ඇන්දගෙන වැඩියෙන් රාජකරි කරන්නෙ මෙ කස්ටිය තමයි.. Commissioned Officer ranks
ලොකු කට්ටියගෙ පොඩිම කෙනා.. AL වලින් නේවි ගියාම පාස් අවුට් වෙනකන් ඉන්න වෙන්නෙ මේ ව්දියට තමයි..
OF-D
Midshipman
Mid
ඔන්න ඉට පස්සෙ නිළධාරින්ගෙ ඉන්න පොඩිම එක්කෙනා.
සැ.යු.: ඔය වරහන් ඇතුළෙ පොඩියට දාල තියෙන්නෙ අමි එකට අදාළව නේවි එකේ Rank එක.. උදා: ආමි Lieutenant=නේවිSub-Lieutenant
OF-1
Sub-
Lieutenant
(Lieutenant)
S/Lt
මෙයාලගෙන් පස්සෙ කට්ටිය ඉන්නෙ විධායක තනතුරෙ.. ඩොරා එකක මෙයාලගෙන් එක්කෙනෙක්වත් ඉන්න ඔන අණදෙන නිළධාරියෙක් විදියට.
OF-2
Lieutenant
(Captain)
Lt
OF-3
Lieutenant-
Commander
(Major)
Lt Cdr
OF-4
Commander
(Lieutenant Colonel)
Cdr
OF -5
Captain
(Colonel)
Capt
OF-6
Commodore
(Brigadier)
Cdre
OF-7
Rear Admiral
(Major General)
RAdm
OF-8
Vice Admiral
(Lieutenant General)
VAdm
මෙම තනතුර නාවික හමුදාවක ඇති ඉහලම තනතුර වන අතර ලාංකිය ඉතිහාසයේ පිරිනමන ලද්දෙ එකම එක වරකි.
OF-9
Admiral
(General)
Adm
වසන්ත කරන්නාගොඩ හිටපු නවික හමුදාපති වශයෙන් මෙම නිළනාමයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත විය. ඒ ඔහුගෙන් ත්‍රස්තවදය තුරන් කිරීමට ලැබූ දායකත්වය වෙනුවෙනි..
මෙම ඡායාරූපයෙන් ඔහුගේ උරපටි හොදින් පෙන්නුම් කෙරෙ..
නොයෙක් රටවල මෙම තනතුර සදහා නොයෙක් අකරයේ උර පටි පළදවනු ලබයි. පහත දැක්වෙන්නෙ එම උරපටිවල අකෘති සමුහයකි.
Australian admiral
Royal Australian Navy
Canadian admiral
Canadian Forces Maritime Command
Chilean Admiral
Chilean Navy
People's Republic of China Admiral
People's Liberation Army Navy
Estonian admiral
Eesti Merevägi
French admiral
Marine Nationale
Navarchos
(Greek Admiral)
Hellenic Navy
(Sleeve lace)
Navarchos
(Greek Admiral)
Hellenic Navy
(Shoulder board)
German admiral
Deutsche Marine
Italian admiral
Italian Navy
Mexican admiral
Mexican Navy
Pakistan Admiral
Pakistan Navy
Polish Admirał
Marynarka Wojenna
Romanian admiral
Forţele Navale Române
Russian admiral
Russian Navy
Russian admiral
Russian Navy
Spanish admiral
Armada Española
Swedish Admiral
Swedish Navy
Ukrainian admiral
Ukrainian Navy
U.K. Admiral
Royal Navy
(Sleeve lace)
U.K. Admiral
Royal Navy
(Shoulder board)
U.S. Admiral
U.S. Navy
මේක ඔන කෙනෙක් උපුට ගත්තට අව්ලක් නැහැ. මොකද තව ටික දෙනෙක් මේ ගැන දැන ගනිවිනෙ හැබැයි මම බ්ලොග්/ නිවුස් දාන සයිට් එක සොර්ස් එක විඩියට දාන්න..
Our Blog : Link
Source : wikipedia.org / Navy.lk
ඔය රෙප් දෙන්න කියල කට්ටිය ඉල්ලුවට ඔය රෙප් වලින් වෙන්නෙ මොනාද කියලනම් මම දන්නෙ නැහැ. නමට යටින් පොඩි ඩොට් ටිකක්නම් වැඩිවෙනව අඩු වෙනව.. කොකටත් ඔය නොදන්න ජාතියෙන් එව ටිකක් දීල යන්න. කොමෙන්ට් එකක් බැරිනම් bump එකක් දල යන්න අමතක කරන්න එපා..