අපි නොදන්න මැක්ග්‍රාත්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපි නොදන්න මැක්ග්‍රාත්

    05001531022400.jpg

    ග්ලෙන් මැක්ග්‍රාත්
    ... ක්‍රිකට් ගැන දන්න ඕනම කෙනෙක් මේ නම දන්නවා. ඔහු කොයි තරම් දක්ෂ ක්‍රීඩකයෙක්ද කියලා කතාකරන්න නෙමෙයි මේ යන්නේ. එහෙම කතාකරන්න ඕන නැහැ, ඔහු ක්‍රීඩාකරන කාලෙයි අදයි ඕස්ට්‍රේලියානු පිල ගැන බැලුවම ඕනකෙනෙකුට ඒක හිතාගන්න පුලුවන්. අද මම කතාකරන්න යන්නෙ ග්ලෙන් මැක්ග්‍රාත් කියන මනුෂ්‍යයා පිලිබඳව.මම මේගැන හිතලා ගොඩක් කල්. ඒත් හදිසියෙම හිතුනෙ අළුබඳුන 5වෙනි ටෙස්ට් තරඟය අතර යෙදුන "Mcgrath's day" නිසා.

    jane-mcgrath2206.jpg

    මම අද කියන්න යන්නෙ ග්ලෙන් මැක්ග්‍රාත්ගෙ ආදර කතාව ගැන.
    mcgrath.jpg

    ග්ලෙන්ගේ ආදරවන්තිය තමයි එංගලන්ත ජාතික ජේන් ලුයිස් ස්ටීල්. ඇය 1966 මැයි 14 වැනිදා ඉපදිලා තියෙන්නේ. ඇය ගුවන් සේවිකාවක්. ග්ලෙන්ට ජේන්ව හමුවෙලා තියෙන්නේ 1995 වසරෙදි හොංකොං වලදි. ඔවුන් 1999 වසරෙදි විවාහ උනා. ඔවුන්ට පුතෙක් සහ දුවෙක් ඉන්නවා.

    ඇත්තටම මේක කොච්චර ලස්සන ආදර කතාවක්ද? ඔයාලට එහෙම හිතුනා නේද? දුක හිතෙන කතාව පටන්ගන්නේ දැනුයි. මම කැමති නැහැ දුක හිතෙන කතා කියන්න,ඒත් ග්ලෙන්ගේ මනුෂ්‍යත්වය ගැන කියන්නනම් මේ කතාව කියන්නම වෙනවා. 1998 වසරෙදි ඔවුන් දැන ගත්තා ජේන්ට පියයුරු පිළිකාවක් තියෙනවා කියලා, පිළිකාවට කරපු ප්‍රතිකර්ම නිසා ජේන්ට දරුඵල අහිමිවිමේ අවදානමක් තිබුනා. 2008 වසරෙදි ජේන් දරුණු ලෙස පීඩා වින්දා. කෙසේ හෝ 2008 ජුනි 22 උදෑසන අවාසනාවන්ත ලෙස තම දයාබර ස්වාමියත් දරු දෙදෙනත් දමා මෙලොව හැර ගියා.
    r

    article-0-0CA5A9D5000005DC-114_634x331.jpg


    මම මෙහිදි මතුකරන්න කැමති කරුණ තමයි ජේන්ට පිළිකාවක් ඇති බව දැනගන්නා විට ඔවුන් විවාහක නැහැ. හඳුනාගෙනත් අවුරුදු 3ක් පමනයි වෙන්නේ. ග්ලෙන් හොඳාකාරවම දැනගෙන හිටියා ඇය මෙම රෝගය නිසා අකාලයේ මියයන බව සහ ඔවුනට දරු සුරතල් බැලීමේ හැකියාව අවම බවත්. ඒත් මේ සොඳුරු මනුශ්‍යයා ඇයව විවාහ කරගත්තා විතරක් නෙමෙයි ඇය මියයන තුරු ඉතාමත් ආදරෙන් ජීවත් උනා.

    205041-glenn-mcgrath.jpg


    මම දන්නේ නැහැ ඔයාලටනම් කොහොමද කියලා,මට මේ කතාව මතක්වෙන හැම වෙලාවකම හරිම දුකක් හිතට එනවා.ලෝකෙ මිනිස්සු කොයිතරම් දික්කසාද වෙනවද?ඔවුන්ට එකට ඉන්න හැකියාව තියෙද්දිත් ඔවුන් එකිනෙකාගෙන් වෙන් වෙනවා. ඉතිං ඇයි දෙයියනේ මෙච්චර ආදරෙන් ඉන්න මේ තරම් හොඳ මිනිස්සුන්ට මේ වගේ අසාධාරනයක් කරන්නේ?
    flashwell.jpg


    ඔයාලට හිතෙන දේවල් ලියලා යන්න...



     
    Last edited:
    • Like
    Reactions: nilanga06

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    අනිවාර්යයෙන් අගය කරන්න ඕන මනුස්සයෙක්. හැමදේම වෙන්නේ හොද මිනිස්සුන්ට කියනව නේ.
     
    • Like
    Reactions: Radical78

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    සිරා මචං. ඇහැට කඳුලුත් ආවා. මනුස්සයා හැම පැත්තෙන්ම දක්ෂයෙක්. :(
     
    • Like
    Reactions: Radical78

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    danne nane ban..kiyahanko?

    Miniha hamowama sledge karana ekane. Bensons and Hedges ekedi Sanath muta gahana eka iwasanna beruwa mu Sanath ta 'You Black Monkey!!' kiyala benala. :frown::frown:

    Roshan Mahanamage autobiography eketh miniha kiyala thiyenawa oya siddiya gena.

     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Miniha hamowama sledge karana ekane. Bensons and Hedges ekedi Sanath muta gahana eka iwasanna beruwa mu Sanath ta 'You Black Monkey!!' kiyala benala. :frown::frown:

    Roshan Mahanamage autobiography eketh miniha kiyala thiyenawa oya siddiya gena.


    අපේ උනුත් එහෙමනේ අපේ සුද්ද සිංහලෙන් බැනලානේ එන්නේ.:baffled:
    අනික සනත්ගේ උනත් Personal Life එක බලපන්. පට්ට අවුලක්නෙ.:oo:
    අනික ගේම් එක ගේම් එක. තද වෙනවා බනිනවා. මරාගන්නවනේ සමහර වෙලාවට. :shocked:
    උදා : ෆුට්බෝල් :eek:
    ක්‍රිකට් තව හොඳයි.:nerd:
    අපේ දිලශාන්ම පෙන්නේ නැද්ද?:dull:
    අනික Mcgrath තමන්ගේ ටීම් එකට ඕනේ දේ වැඩියෙනුත් එක්ක කළා. :)
    මැක්ග්රාත්ගේ Love එක නං සිරා. ලෝකේ ඉන්න ප්‍රසිද්ධ කට්ටිය ගොඩක් අඩුයි ඔය වගේ. සේරම සෙවලයෝ ඉන්නේ :baffled::dull:
    එහෙම ලෝකේ මේ වගේ මිනිස්සු අඩුයි.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    McGrath wore pink rose in memory of first wife



    wedding_gallery__600x384.jpg


    ජීවත් වෙද්දීම අපේ උන් ගෑනු දාල යනවා. එහෙම වෙලත් මූ මාස 18කට පස්සේ ආපහු කසාද බැන්ද වෙලාවේ රෝස පාට මලක් ගහගත්තා පලවෙනි ලව් එක වෙනුවෙන්. :P
     
    Last edited: