අපි නොදන්න හඳුන්නෙත්ති...

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හැමොම හැමොගෙම රෙදි ගලවගන්නවා. මුන් ඔක්කොම අපිට කෙලවනව කියල තෙරුම් ගන්නෙ නැතුව උන් රටට සෙවය කරනකම් බලන් ඉන්නව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හැමොම හැමොගෙම රෙදි ගලවගන්නවා. මුන් ඔක්කොම අපිට කෙලවනව කියල තෙරුම් ගන්නෙ නැතුව උන් රටට සෙවය කරනකම් බලන් ඉන්නව

    ඒක ඇත්ත...මහ මතිවරනේදී 225 ම ගෙදර යවමු.....කරන්න ජනබලයක් නැති ව්‍යවස්ථා සංශෝදන පැත්තකින් තියල කරන්න පුළුවන් දෙයක් වටා එක්වෙමු...
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒක ඇත්ත...මහ මතිවරනේදී 225 ම ගෙදර යවමු.....කරන්න ජනබලයක් නැති ව්‍යවස්ථා සංශෝදන පැත්තකින් තියල කරන්න පුළුවන් දෙයක් වටා එක්වෙමු...

    මහ මැතිවරණයකදී 225 ගෙදර යවන්නේ කොහොමද
    චන්දෙ පැරදිලත් පාර්ලිමේන්තුවේ කීදෙනෙක් ඉන්නව ද
    උබ යොජනා කරන ජනාධිපති අපෙක්ෂකයට එ පක්ෂය තුල වෙනසක් කරන්න වත් බලයක් තියෙනව ද
    මට තෙරෙන්නෙ නැ කොහොමද එහෙම විශ්වාසයක් උබල තියන් ඉන්නෙ කියල :sorry:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    එක හොරයක්වත් අල්ලන්නෙ නැතුව හිටියනං ඔය මොන මගුලක්වත් නෑ :lol:

    දැන් එකක් හරි අල්ලපු හිංද බැනුං අහනව අරක වහන්න මේක වහන්න ගහපු ගේමක් කියල

    ඒකත් මහින්දගෙ සංවර්ධන ව්‍යාපාර වගේ තමයි, මොකුත් කරන්නෙ නැතුව ඉඳල කෙලින්ම මහ බැංකුවම සුද්ද කළා නං මිනිහට අඩු ගානෙ සල්ලි ටිකවත් තියෙනව, යුද්දෙනුත් මිනිහ යනකංම ගසාකන්න තිබ්බ, හොරා නාමෙ කොහොමත් ලැබෙනවනෙ කියල :rofl:

    ඩොන්කිගේ කොපිය

    Reject any corrupted person without condition.
    whether it was happened Mahinda's time, Ranil sirisena's time. Any of the official should be punished.

    I think this is good move. I saw many recorded videos revealing corruptions
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Aanduwa wunath wipakshe wunath horu apahasuthaawayata pathwenawa nam apita hondai

    Api chande dena ewunge witharai hora allanne kiyala horu allana unta baninna epa. Un ehema hora alluwama anith unuth aandu bale gaththama ekama karanawa. Depaththema horu kathawela depaththama shape eke horakam karanna patan gaththama apita kelawenawa.

    :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    ඩොන්කිගේ කොපිය

    Reject any corrupted person without condition.
    whether it was happened Mahinda's time, Ranil sirisena's time. Any of the official should be punished.

    I think this is good move. I saw many recorded videos revealing corruptions

    Well, the day I get the godly power to magically detect who's corrupted or not I'd consider doing this :dull:

    Till then, all I can do is see how they utilized our tax money when they were in power
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Well, the day I get the godly power to magically detect who's corrupted or not I'd consider doing this :dull:

    Till then, all I can do is see how they utilized our tax money when they were in power

    Contradicting :rofl:

    You don't need to GOD power to decide to whether corruption happened or not.
    Some answers in the video clearly revealed what happened, how corrupted the system and how irresponsible officers administrating institutions.

    If you need GOD power to decide, I accept your indirect hint "the incompetent level "
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    Contradicting :rofl:

    You don't need to GOD power to decide to whether corruption happened or not.
    Some answers in the video clearly revealed what happened, how corrupted the system and how irresponsible officers administrating institutions.

    If you need GOD power to decide, I accept your indirect hint "the incompetent level "

    මම කැමති කෙනා නිතියෙන් වරදකරු වනතුරු වරදකරු නොවෙ
    හැබැයි විරුද්ධ පක්ෂෙ අයට එවා අදාල නැ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    මම කැමති කෙනා නිතියෙන් වරදකරු වනතුරු වරදකරු නොවෙ
    හැබැයි විරුද්ධ පක්ෂෙ අයට එවා අදාල නැ
    පක. මම කැමති කෙනා නීතියෙන් වරදකරු උනත් වරදකරුවෙක් නෙවේ. නීතියෙයි වැරැද්ද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    Contradicting :rofl:

    You don't need to GOD power to decide to whether corruption happened or not.
    Some answers in the video clearly revealed what happened, how corrupted the system and how irresponsible officers administrating institutions.

    If you need GOD power to decide, I accept your indirect hint "the incompetent level "
    '

    The point of knowing whether corruption happened or not is to prevent it from happening in the future - right?

    Okay. Based on everything I've seen so far, almost every person who was given the power to manage the country has corruption allegations to varying degrees; with and without proof.

    So what am I to do? Trust a person who was never in a position of power and hope for the best? :rofl:
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    '

    The point of knowing whether corruption happened or not is to prevent it from happening in the future - right?

    Okay. Based on everything I've seen so far, almost every person who was given the power to manage the country has corruption allegations to varying degrees; with and without proof.

    So what am I to do? Trust a person who was never in a position of power and hope for the best? :rofl:

    මෙය උදහරණයක් පමණක් බව කරුණාවෙන් සලකන්න

    ලෙබල් කරපු වහ කුප්පි ටිකකුයි ලෙබල් නැති කුප්පි ටිකකුයි තියෙනව
    මට ලෙබල් නැති කුප්පි විශ්වාස නැති නිසා වහම බොනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මෙය උදහරණයක් පමණක් බව කරුණාවෙන් සලකන්න

    ලෙබල් කරපු වහ කුප්පි ටිකකුයි ලෙබල් නැති කුප්පි ටිකකුයි තියෙනව
    මට ලෙබල් නැති කුප්පි විශ්වාස නැති නිසා වහම බොනවා

    හැම කුප්පියම ආවේ ලේබල් නැතුව තමයි :yes:

    ඉස්සෙල්ලම බිව්ව කුප්පියෙන් හිසරදේ හැදුණට මොකද පිළිකාව හොඳ වුණා; එදිනෙදා වැඩ ටික කරගන්න පුළුවන් වුණා හිසරදේ තිබ්බත්.

    පස්සෙ අතුරු ආබාද නැතුව සර්වාංගයේ සියලු දොස් දුරුකරනවා කියපු කුප්පිය බීල දැන් වැඩක් පළක් කරගන්නත් බැරුව අයි සී යූ එකේ, පිළිකා සෛලත් ආපහු ඇවිත්ලු.

    ආයෙ කකුල් දෙකෙන් නැගිටින්න පුලුවන් වෙච්ච දවසක ලේබල් නැති කුප්පියක් ට්‍රයි කරල බලන්නං දැන් නං තවත් ලේබල් නැති කුප්පි පෙන්නන්ඩ වත් එපා මේං වැන්දා
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හැම කුප්පියම ආවේ ලේබල් නැතුව තමයි :yes:

    ඉස්සෙල්ලම බිව්ව කුප්පියෙන් හිසරදේ හැදුණට මොකද පිළිකාව හොඳ වුණා; එදිනෙදා වැඩ ටික කරගන්න පුළුවන් වුණා හිසරදේ තිබ්බත්.

    පස්සෙ අතුරු ආබාද නැතුව සර්වාංගයේ සියලු දොස් දුරුකරනවා කියපු කුප්පිය බීල දැන් වැඩක් පළක් කරගන්නත් බැරුව අයි සී යූ එකේ, පිළිකා සෛලත් ආපහු ඇවිත්ලු.

    ආයෙ කකුල් දෙකෙන් නැගිටින්න පුලුවන් වෙච්ච දවසක ලේබල් නැති කුප්පියක් ට්‍රයි කරල බලන්නං දැන් නං තවත් ලේබල් නැති කුප්පි පෙන්නන්ඩ වත් එපා මේං වැන්දා

    එහෙම හැමොම හිතුවා නම් ලොකෙ මෙ තරම් දියුණු වෙන්නේ නැති වෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    එහෙම හැමොම හිතුවා නම් ලොකෙ මෙ තරම් දියුණු වෙන්නේ නැති වෙයි.

    කකුල් දෙකෙන් හිටගන්න පණ නැතුව මොන ලෝකෙ දියුණු කිරිලිද?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කකුල් දෙකෙන් හිටගන්න පණ නැතුව මොන ලෝකෙ දියුණු කිරිලිද?

    හ්ම් ඔව් :sorry::(
    එ ගැන කතා කිරිමත් කාලය නාස්ති කිරීමක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    හ්ම් ඔව් :sorry::(
    එ ගැන කතා කිරිමත් කාලය නාස්ති කිරීමක්

    ඔව් ඒත් අපේ කුප්පියත් බීල බලන්න කියල අරක මේක උස්සං එන උංට දෙකක් කියල දාන්න ඕන කාලෙ නාස්ති වුණත් :angry:

    මොකෝ බීල කෙළ වුණාම ඔය කුප්පි උස්සං ආපු උං ඔක්කොම අතුරුදහන්.

    කියන එකක් දැන් තමයි. :yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔව් ඒත් අපේ කුප්පියත් බීල බලන්න කියල අරක මේක උස්සං එන උංට දෙකක් කියල දාන්න ඕන කාලෙ නාස්ති වුණත් :angry:

    මොකෝ බීල කෙළ වුණාම ඔය කුප්පි උස්සං ආපු උං ඔක්කොම අතුරුදහන්.

    කියන එකක් දැන් තමයි. :yes:

    එහෙම කියන්න බෑ නෙ බන්
    සමහරවිට ඔය ගෙන කුප්පියක් නිසා ලෙඩ ඔක්කොම හොද වෙයි ද දන්නෙ නැ නෙ
    මම නම් හිතන්නේ රිස්ක් එකක් ගන්න කෙනා පස්ස ගහන කෙනාට වඩා හොදයි
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    '

    The point of knowing whether corruption happened or not is to prevent it from happening in the future - right?

    Okay. Based on everything I've seen so far, almost every person who was given the power to manage the country has corruption allegations to varying degrees; with and without proof.

    So what am I to do? Trust a person who was never in a position of power and hope for the best? :rofl:

    you are replying sake of election candidates. My comment has no such influenced situation. Not only politicians are corrupted :lol: