හැමොම හැමොගෙම රෙදි ගලවගන්නවා. මුන් ඔක්කොම අපිට කෙලවනව කියල තෙරුම් ගන්නෙ නැතුව උන් රටට සෙවය කරනකම් බලන් ඉන්නව
හැමොම හැමොගෙම රෙදි ගලවගන්නවා. මුන් ඔක්කොම අපිට කෙලවනව කියල තෙරුම් ගන්නෙ නැතුව උන් රටට සෙවය කරනකම් බලන් ඉන්නව
ඒක ඇත්ත...මහ මතිවරනේදී 225 ම ගෙදර යවමු.....කරන්න ජනබලයක් නැති ව්‍යවස්ථා සංශෝදන පැත්තකින් තියල කරන්න පුළුවන් දෙයක් වටා එක්වෙමු...

එක හොරයක්වත් අල්ලන්නෙ නැතුව හිටියනං ඔය මොන මගුලක්වත් නෑ
දැන් එකක් හරි අල්ලපු හිංද බැනුං අහනව අරක වහන්න මේක වහන්න ගහපු ගේමක් කියල
ඒකත් මහින්දගෙ සංවර්ධන ව්‍යාපාර වගේ තමයි, මොකුත් කරන්නෙ නැතුව ඉඳල කෙලින්ම මහ බැංකුවම සුද්ද කළා නං මිනිහට අඩු ගානෙ සල්ලි ටිකවත් තියෙනව, යුද්දෙනුත් මිනිහ යනකංම ගසාකන්න තිබ්බ, හොරා නාමෙ කොහොමත් ලැබෙනවනෙ කියල![]()
Aanduwa wunath wipakshe wunath horu apahasuthaawayata pathwenawa nam apita hondai
Api chande dena ewunge witharai hora allanne kiyala horu allana unta baninna epa. Un ehema hora alluwama anith unuth aandu bale gaththama ekama karanawa. Depaththema horu kathawela depaththama shape eke horakam karanna patan gaththama apita kelawenawa.

ඩොන්කිගේ කොපිය
Reject any corrupted person without condition.
whether it was happened Mahinda's time, Ranil sirisena's time. Any of the official should be punished.
I think this is good move. I saw many recorded videos revealing corruptions

Well, the day I get the godly power to magically detect who's corrupted or not I'd consider doing this
Till then, all I can do is see how they utilized our tax money when they were in power

Contradicting
You don't need to GOD power to decide to whether corruption happened or not.
Some answers in the video clearly revealed what happened, how corrupted the system and how irresponsible officers administrating institutions.
If you need GOD power to decide, I accept your indirect hint "the incompetent level "
පක. මම කැමති කෙනා නීතියෙන් වරදකරු උනත් වරදකරුවෙක් නෙවේ. නීතියෙයි වැරැද්ද.මම කැමති කෙනා නිතියෙන් වරදකරු වනතුරු වරදකරු නොවෙ
හැබැයි විරුද්ධ පක්ෂෙ අයට එවා අදාල නැ
'
Contradicting
You don't need to GOD power to decide to whether corruption happened or not.
Some answers in the video clearly revealed what happened, how corrupted the system and how irresponsible officers administrating institutions.
If you need GOD power to decide, I accept your indirect hint "the incompetent level "

'
The point of knowing whether corruption happened or not is to prevent it from happening in the future - right?
Okay. Based on everything I've seen so far, almost every person who was given the power to manage the country has corruption allegations to varying degrees; with and without proof.
So what am I to do? Trust a person who was never in a position of power and hope for the best?![]()
මෙය උදහරණයක් පමණක් බව කරුණාවෙන් සලකන්න
ලෙබල් කරපු වහ කුප්පි ටිකකුයි ලෙබල් නැති කුප්පි ටිකකුයි තියෙනව
මට ලෙබල් නැති කුප්පි විශ්වාස නැති නිසා වහම බොනවා

හැම කුප්පියම ආවේ ලේබල් නැතුව තමයි
ඉස්සෙල්ලම බිව්ව කුප්පියෙන් හිසරදේ හැදුණට මොකද පිළිකාව හොඳ වුණා; එදිනෙදා වැඩ ටික කරගන්න පුළුවන් වුණා හිසරදේ තිබ්බත්.
පස්සෙ අතුරු ආබාද නැතුව සර්වාංගයේ සියලු දොස් දුරුකරනවා කියපු කුප්පිය බීල දැන් වැඩක් පළක් කරගන්නත් බැරුව අයි සී යූ එකේ, පිළිකා සෛලත් ආපහු ඇවිත්ලු.
ආයෙ කකුල් දෙකෙන් නැගිටින්න පුලුවන් වෙච්ච දවසක ලේබල් නැති කුප්පියක් ට්‍රයි කරල බලන්නං දැන් නං තවත් ලේබල් නැති කුප්පි පෙන්නන්ඩ වත් එපා මේං වැන්දා
එහෙම හැමොම හිතුවා නම් ලොකෙ මෙ තරම් දියුණු වෙන්නේ නැති වෙයි.
කකුල් දෙකෙන් හිටගන්න පණ නැතුව මොන ලෝකෙ දියුණු කිරිලිද?

හ්ම් ඔව්
එ ගැන කතා කිරිමත් කාලය නාස්ති කිරීමක්

ඔව් ඒත් අපේ කුප්පියත් බීල බලන්න කියල අරක මේක උස්සං එන උංට දෙකක් කියල දාන්න ඕන කාලෙ නාස්ති වුණත්
මොකෝ බීල කෙළ වුණාම ඔය කුප්පි උස්සං ආපු උං ඔක්කොම අතුරුදහන්.
කියන එකක් දැන් තමයි.![]()
'
The point of knowing whether corruption happened or not is to prevent it from happening in the future - right?
Okay. Based on everything I've seen so far, almost every person who was given the power to manage the country has corruption allegations to varying degrees; with and without proof.
So what am I to do? Trust a person who was never in a position of power and hope for the best?![]()
you are replying sake of election candidates. My comment has no such influenced situation.
That's the best you could come up with?
I'm come up with confidence 