meknm munge aragala set ekak hinda wennati. ranila awe nattan colomboth ohoma tamai
Europe අවුල් යන්නෙත් Politics නිසා. උන් චන්දපගරඩ වැඩි කරගන්න චන්ද Import කරන එක කරන්නෙ ඇත්තටම. මොකද Traditional Locals ල වැඩිපුර Conservative. සමහර දේශපාලන පක්ෂ වල Ideology එක එක්ක Conservative චන්ද ගන්න බෑ තමන්ගෙ Ideology එකෙන් පිට යන්නත් බෑ Social Media වල Strong ඒව නිසා. ඒ නසා චන්ද import කරන එක ලේසියි. උන්ව අපායෙ දාල හරි චන්ද ටික වැටෙනවනම් එච්චරයි. ඔය හැම රටක්ම Conservative මත එක්ක ගොඩනැගිල පස්සෙ Liberal උන්ට බලේ ගියාම Social Media වල මුල් අවදියෙ, නාස්ති වෙන්න පටන්ගත්ත.කාලකන්නි වේස දේස පාලුවොයි, උන්ගෙ ගොට්ටොයි, අපත රාජ්‍ය සේවකයොයි නොවෙන්න මේ රට මීට වඩා ගොඩක් ඉස්සරහට ගිහින්

Oka thamai hethuwa.. habai dan Conservative paththata ayemath karakenawa.. US balapan.. Trump and gang thanikara Christian mindset ekath ekka gemak gahanne.. Aniwa oo dinanawa..Europe අවුල් යන්නෙත් Politics නිසා. උන් චන්දපගරඩ වැඩි කරගන්න චන්ද Import කරන එක කරන්නෙ ඇත්තටම. මොකද Traditional Locals ල වැඩිපුර Conservative. සමහර දේශපාලන පක්ෂ වල Ideology එක එක්ක Conservative චන්ද ගන්න බෑ තමන්ගෙ Ideology එකෙන් පිට යන්නත් බෑ Social Media වල Strong ඒව නිසා. ඒ නසා චන්ද import කරන එක ලේසියි. උන්ව අපායෙ දාල හරි චන්ද ටික වැටෙනවනම් එච්චරයි. ඔය හැම රටක්ම Conservative මත එක්ක ගොඩනැගිල පස්සෙ Liberal උන්ට බලේ ගියාම Social Media වල මුල් අවදියෙ, නාස්ති වෙන්න පටන්ගත්ත.