අපි ප්‍රංශයට වඩා දියුණු යි ද?

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,909
    2,937
    113
    කාලකන්නි වේස දේස පාලුවොයි, උන්ගෙ ගොට්ටොයි, අපත රාජ්‍ය සේවකයොයි නොවෙන්න මේ රට මීට වඩා ගොඩක් ඉස්සරහට ගිහින්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    කාලකන්නි වේස දේස පාලුවොයි, උන්ගෙ ගොට්ටොයි, අපත රාජ්‍ය සේවකයොයි නොවෙන්න මේ රට මීට වඩා ගොඩක් ඉස්සරහට ගිහින්
    Europe අවුල් යන්නෙත් Politics නිසා. උන් චන්දපගරඩ වැඩි කරගන්න චන්ද Import කරන එක කරන්නෙ ඇත්තටම. මොකද Traditional Locals ල වැඩිපුර Conservative. සමහර දේශපාලන පක්ෂ වල Ideology එක එක්ක Conservative චන්ද ගන්න බෑ තමන්ගෙ Ideology එකෙන් පිට යන්නත් බෑ Social Media වල Strong ඒව නිසා. ඒ නසා චන්ද import කරන එක ලේසියි. උන්ව අපායෙ දාල හරි චන්ද ටික වැටෙනවනම් එච්චරයි. ඔය හැම රටක්ම Conservative මත එක්ක ගොඩනැගිල පස්සෙ Liberal උන්ට බලේ ගියාම Social Media වල මුල් අවදියෙ, නාස්ති වෙන්න පටන්ගත්ත.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    France kiyanne refugee ganna lesima ratak. Man kalinuth post ekak dala thibba. Eke athuru pala mewa. Arabi karayo, Pakko, Bangali, Kallo bassata passe e rata winasa kara. :baffled:
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Europe අවුල් යන්නෙත් Politics නිසා. උන් චන්දපගරඩ වැඩි කරගන්න චන්ද Import කරන එක කරන්නෙ ඇත්තටම. මොකද Traditional Locals ල වැඩිපුර Conservative. සමහර දේශපාලන පක්ෂ වල Ideology එක එක්ක Conservative චන්ද ගන්න බෑ තමන්ගෙ Ideology එකෙන් පිට යන්නත් බෑ Social Media වල Strong ඒව නිසා. ඒ නසා චන්ද import කරන එක ලේසියි. උන්ව අපායෙ දාල හරි චන්ද ටික වැටෙනවනම් එච්චරයි. ඔය හැම රටක්ම Conservative මත එක්ක ගොඩනැගිල පස්සෙ Liberal උන්ට බලේ ගියාම Social Media වල මුල් අවදියෙ, නාස්ති වෙන්න පටන්ගත්ත.
    Oka thamai hethuwa.. habai dan Conservative paththata ayemath karakenawa.. US balapan.. Trump and gang thanikara Christian mindset ekath ekka gemak gahanne.. Aniwa oo dinanawa..