අපි පැරදුනාද... පරාද කළාද....? කියවලම බලන්න...

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ගොඩාක් කාලෙකින් බුද්ධිමත් Thread එකක් දැක්කා!!!:cool::cool::cool: රෙප් +++
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    ඇයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ...?

    ඔයා සෑහෙන්න දේවල් කියලනම් තියෙනවා...ඒත් මට තෙරෙන්නෙ නෑ මොකක්ද වෙනස් කරන්න කියන්නේ කියලා...

    දේශපාලනයක් නිසා ෆයිනල් එක පැරදුනේ කොහොමද..?
    අපි ෆයිනල් එක වෙනකන් ආවෙ කොහොමද..?

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399

    Final අවෙ අපෙ එවුන්ගෙ හැකියාවෙන්.. ඒක පැරදුනා කියල ලොකුවට ඒ ගැන හිතන එක වැරදී.. අපට තව පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරලම එන්න තිබුනනම් මීට වඩා ටීම් එක strong වෙන්න තිබුන.. එවගෙම සංගට ඔන විදියෙ තනි තීරණ ගැනීමෙ හැකියාවක් නැහැ.. මිනිස්සුන්ගෙ හිතට ඔනවට වඩා බලා පොරොත්තු දුන්නම ඒක ක්‍රීඩකයොන්ගෙ හිතට බරක්.. එවගේම මුල ඉදල සිදු වෙච්ච නොයෙක් කෙනෙහෙලිකම් නිසා ටීම් එකට ඔක ගැහුවත් එකයි නැතත් එකයි වගෙ හැගීමක් තියෙන්නෙ.. රට වෙනුවෙන් දිනන්න ඔන උනාට එතරම් හිත් හයිය නැහැ.. උන්ට උන්ගෙ පඩුවෙ ඔක කර ගන්න දුන්නනම් උන්ට බරක් නැහැ.

    එක හරියට අඩු පඩියට Job එකක් කරනව වගේ දෙයක්.. ඔය Cup එක ගත්තත් කිසි සැලකිල්ලක් නැහැ.. ඉන්නකම් දෙවියො උනාට නැති තැන බලු වෙනව.. එහෙම උණාම 100%ම දීල මැච් ගහන්නෙ නැහැ..
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    අර්ජුන එදා තීරණ ගත්ත විදියට අද සන්ගට තනි තීරන ගන්න බැහැ.. හෙතුව ඇගිලි ගැහීම් වැඩී.. දොනි එදා මැච් එක ඉවර වෙල කතා කරද්දි කිව්වෙ එය සමහර දරුණු තීරණ ගත්ත එ තීරණ නිසාම දිනන අවශ්‍යතවය එයාට තිබුන කියල.. එහෙම දෙයක් ලන්කව පැත්තෙන් උණානම් මීට වඩා Game eka tough කරන්න තිබුන..

    anivaa machan.ara kawda kiwwath wage match ekata kalin dawase press conference ekedi sanga katha kaleth kisi kick ekak nathuwa
     
    බල්ලො බලල්ලු ඔක්කොම ඇගිලි ගහන්න ගියාම එපා වෙනවනෙ බන් ඔන වැඩක්.. ඉස්සර ඔහොම දකින් දකින එකා ටීම් එක එක්ක කතා කරන්නෙ නැහැ,, මැච් කලෙට උන්ව වෙනම ලොකෙක තියන්නෙ.. official ල උනත් හරි අඩුයි.. දැන් මැච් එකකට කලින් එක එකාගෙ advice ගන්නවට වඩා වැඩක් නැතිලු.. දිලී සන්ග මහෙල එපා වෙලාලු ඉන්නෙ.. දිලි දමල ගහල යනව කියල, official නෙවෙයි.. මයි boss ගෙ යලුවෙක්..
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඉන්දියාවෙ මිනිස්සු උන්ගෙ කමට ආදරෙය් කියන එක වැරදියි, ඉන්දියාවෙ මාධ්‍යය සහ අනිකුත් දේවල් දැක්කම මටනම් පේන්නෙ අනිත් ආසියාතික රටවල වගේම අමාරුවෙන් තටම තටම ඇමෙරිකන් වෙන්න හදන මෝඩයො ටිකක් මිසක් තමන්ගෙ කමට ආදරේ මිනිස්සු ටිකක්නම් නෙමෙය්. ඒකෙ වැරැද්දක් නැහැ නමුත් ඉන්දියාව වගේ රටක් බලෙන් බටහිර වෙන්න යාම සිනහ උපදවන සුලුය්. ප්‍රධාන මාතෘකාවට ආවොත් මගේ මතය හැටියට හැමදේටම දේශපාලනය ඇද ගැනීම අපේ රටේ විතරක් තියෙන දෙයක් නෙමෙය්. නමුත් දකුනු ආසියාතික රටවල ඔය තත්වය බහුලය් මොකද දකුනු ආසියාතික රටවල ඉන්නෙ දේශපාලන ගුන්ඩු වලට ලේසියෙන් හවුවෙන, ආගම ජාතිය දේශප්‍රේමය ගැන කියල රවට්ටන්න පුලුවන්, විචාර බුද්ධියක් නැති මිනිස්සු පිරිසක්. ඒකෙන් දේශපාලකයො ප්‍රයෝජන ගන්නව.

    ලෝක කුසලානය ගැන කතා කලොත්, ඕක දින්නනම් මමත් ලාන්කිකයෙක් හැටියට සතුටු වෙනව තමය්. නමුත් ඒ ඇරෙන්න මහජනයට ලැබෙන්නෙ මොකක්ද. මුකුත් නැහැ. ඒක නිසා ඔය ලෝක කුසලාන උන්මාදය කියන්නෙ ව්‍යාපාරිකයො ටිකකුය් දේශපාලකයො ටිකකුය් එකතු වෙලා කීයක් හරි හොයාගන්න ගහපු තවත් ගැටයක් විතරමය්. ක්‍රිකට් ගැන මූලික දැනුමක්වත් නැති සමහර පිරිසුත් සමාජයේ කැපිල පේන්න බොරු fan ගතියක් ආරූඬ් කරගෙන t shirt අරගෙන කොඩි අරගෙන මැච් බලන්න ගිය ගතියක් තමය් මමනම් දැක්කෙ. එහෙම කරන්න තනිකර පොලඹවන්නෙ මාධ්‍යය සහ ව්‍යාපාරිකයො, උන්ගෙ සාක්කු පුරවගන්න. ඉතින් මමනම් කියන්නෙ පසුගිය කාලෙ ක්‍රිකට් වලට දෙන්න ඕනවට වඩා වැඩි අවධනයක් දුන්න වැඩී. ක්‍රිකට් යනු ක්‍රීඩාවක් පමනමය්. කවුරු දින්නත් මහජනය අන්තිමට පරාදය්.

    මට ගොඩක් වෙලාවට පෙනුන දෙයක් තමය් සන්ගක්කාරට මහරජාගෙ ගුනවර්නනා කරන්න බලකරල තිබ්බ ගතියක්. මිනිහත් බැලුවෙ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ පානෙන් කාඩ් එක දාගන්න.
     
    අනිව මත් කියන්න යන්නෙ ඔය ටිකම තමයි..
    මැචස් ගැන හිතෙ තියෙන කෙන මාසයක් තිස්සෙ කොහොමද ජනාදිපති ගැන මතක් කරන්නෙ.. අනික ඔය මනස් ගාත හිතන්න වෙලාවක් playerslata නැහැ...

    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    11.gif
    +3reps..

    sorry machan rep denna ba lu.. passe try karannam
     
    Last edited: