අපි බලමුද කස්ටිය ඉන්ටෙර්නෙට් සල්ලි හොයන්

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    aniwa ban.machan site deka thunak karanawa,youtube ekka..mainly target kare USA,EUROPE countries.

    PS-BLOG ekak anithy dekama social site.audience ekata daily site visit wena widihata karanam goda thama.

    FOREX ekenuth maseta $300k withara hoyanawa....me dawaswala market break nisa epa wenawa.

    ela machan thnx :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    machan මම XM forex contest එකෙන් සතියකට පාරක් 50-32$ දිනනවා ගොඩක් දුරට.
    32 මුලින් දාපු ගාන ඒ කලේ 20$ නෙමේ ඊට ගොඩක් අඩුයි දවසකට,
    දැන් capital එක 400$.
    මම 0.1 ලොට් size දන්නේ බන් එතකොට දවසට 20$ වෙන්න ඕනේ පිප්ස් 20යි.
    පිප්ස් 5 Profit වෙන්න orders 4ක් දානවා.SL පිප්ස් 20යි.
    news වලට විතරයි trade කරන්නේ.
    demo කළා සෑහෙන කාලයක්.
    ඉතින් වෙන්න බැරිද ?

    account balance එක $400 නම් උඹේ ගාන හරි. මම කිව්වේ $32 වලින් දවසට $20 හොයන එක impossible කියල. :yes:

    acc size එකෙන් 80% එකක් හැමදාම ගන්න පුළුවන් නම් අනිවා උට මොකක් හරි power එකක් තියනවා :P
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    account balance එක $400 නම් උඹේ ගාන හරි. මම කිව්වේ $32 වලින් දවසට $20 හොයන එක impossible කියල. :yes:

    acc size එකෙන් 80% එකක් හැමදාම ගන්න පුළුවන් නම් අනිවා උට මොකක් හරි power එකක් තියනවා :P

    ඔව් ඔව් 32 $3 වගේ තමයි පුළුවන්
    උබ ෆොරෙෂ් කරනවද කොහොමද තත්වේ
    මොකක්ද ස්ට්‍ර්ටිගි use කරන
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    ඔව් ඔව් 32 $3 වගේ තමයි පුළුවන්
    උබ ෆොරෙෂ් කරනවද කොහොමද තත්වේ
    මොකක්ද ස්ට්‍ර්ටිගි use කරන

    fiboncii , Candelstic patterns ඔය දෙක තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. මමත් හිටපු ගමන් contest arena එක පැත්තේ එනවා :)
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    fiboncii , Candelstic patterns ඔය දෙක තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. මමත් හිටපු ගමන් contest arena එක පැත්තේ එනවා :)

    Fibonachi වැඩද මචන් ටික කාලයක් අල්ලන් ඉන්න ඕනේ නේද
    Contest arena නියමයි මචන් මමනම් 1H විතරයි කරන්නේ
    සතියකට 1ක් වද්කරනවම තමයි
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අද මම ඇත්තටම ආඩම්බර වෙනවා.... මම adsence එකෙන් $13000 කට වඩා (රුපියල්වලින් ලක්ෂ 17 වැඩියි)හොයල තියෙනවා.ඒ හැමදේටම elakiri එකේ දාපු threads/posts ගොඩක් උදව් උනා...
    ela kollek! Jaya wewa!
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Fibonachi වැඩද මචන් ටික කාලයක් අල්ලන් ඉන්න ඕනේ නේද
    Contest arena නියමයි මචන් මමනම් 1H විතරයි කරන්නේ
    සතියකට 1ක් වද්කරනවම තමයි

    Fibonchi හොඳයි මචන් ටිකක් කල් ඉන්න නම් ඕනේ තමයි. contest arena හිටපු ගමන් ඇවිල්ල 15 min එකේ do or die ගේමක් ගහල යනවා :P
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මම නම් කරන්නේ adsense විතරයි මාසෙකට 100000+ හොයනවා

    මම video serious එකක් කරන්න හිතන් ඉන්නේ අනිත් අයටත් හෙල්ප් එකක් දෙන්න
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    මම නම් කරන්නේ adsense විතරයි මාසෙකට 100000+ හොයනවා

    මම video serious එකක් කරන්න හිතන් ඉන්නේ අනිත් අයටත් හෙල්ප් එකක් දෙන්න

    eka nam hoda wadak machan
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    aniwa ban.machan site deka thunak karanawa,youtube ekka..mainly target kare USA,EUROPE countries.

    PS-BLOG ekak anithy dekama social site.audience ekata daily site visit wena widihata karanam goda thama.

    FOREX ekenuth maseta $300k withara hoyanawa....me dawaswala market break nisa epa wenawa.

    Congratz for your effort machan.... mata kiyanna puluanda blog ekakata adsense ganna how many days to be wait?

    Un kiyanawa 6 month lu corerct?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,746
    87,152
    113
    ආශ්චර්යමත් රටක

    machan මම XM forex contest එකෙන් සතියකට පාරක් 50-32$ දිනනවා ගොඩක් දුරට.
    32 මුලින් දාපු ගාන ඒ කලේ 20$ නෙමේ ඊට ගොඩක් අඩුයි දවසකට,
    දැන් capital එක 400$.
    මම 0.1 ලොට් size දන්නේ බන් එතකොට දවසට 20$ වෙන්න ඕනේ පිප්ස් 20යි.
    පිප්ස් 5 Profit වෙන්න orders 4ක් දානවා.SL පිප්ස් 20යි.
    news වලට විතරයි trade කරන්නේ.
    demo කළා සෑහෙන කාලයක්.
    ඉතින් වෙන්න බැරිද ?

    XM eke leverage eka kochcharak da???
     
    patta... :cool:
    machan winning percentage eka kohomada??
    stop loss danawada nadda?
    monawada use karana strategies??
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මම odesk කර අවරුදු 3 ක් තිස්සේ ට්‍රය් කර එත් projects 2 යි හම්බුනේ. තාමත් ට්‍රය් කරනවා.
    adsense කරා
    Forex
    කරා
    Fiverr කරනවා.
    බ්ලොග් කර
    වෙබ් site එකක් kara

    elakiri එකේ දැන් දන හැමදෙයක්ම ට්‍රය් කරන්න හිතාගෙන ඉන්නවා. Profits ලැබෙයි කියල හිතන ඒවා. දැන්නම් හැම මගුල try කරනවා

    හැමදේම අවුරුදු ගණක ඉඳන් හොයල කරේ.. එළකිරි එකේ thread ගොඩක් උදව් උන. දන්නේ නැති දෙවල් අහල දන ගත්ත. සමහර දේවල්නම් තනියම හොයාගන්න උන. එදෙවල් අනිත් යට කියල දුන්න. දැනුත් මොකක් හරි දෙයක් දන ගත්තොත් එදෙකරන්න ට්‍රය් කරව. සමහරවිට කාලය අපතේ යාවි.එත් සමහරවිට ඒ දේ ජිවිතේ වෙනස්කරන්නත් ඉඩ තියනවා . අඩුම තරමින් දැනුමක් ලබා ගන්න පුළුවන්. දෙයක් කව්රුවත් ඇවිල්ල දෙනකන් බලන් ඉඳල බනින්නෙපා.දෙයක් කරන්න ඕන නම් කල්දදා ඉන්නේ නැතුව ඒවෙලේම කරපං.

    අයාලේ යන බල්ලෙක් උනත් උට බඩගිනි උනාම කොහෙන් හරි හොයාගෙන මොනවා හරි කනවා .:yes: එක හින්ද බල්ලට වඩා පහත් තත්වෙට වැටෙන්නෙපා මචන්ලා.හොයාගෙන හැමදෙයක්ම කරන්න බලපන්.බැරි දෙයක් තියනවනම් අහල හොයල උදව් ගනින්.අකත් නැත්නම් Risk එකක් ගනින්. මෙහෙම කිව්වට මම ලොකු පොරක් නෙවේ. එත් මට ඒවගේ දෙයක් කියන්නපුළුවන් තත්වයක් දැනට තියනවා, Ptc කියන්නේ හිගකනවා වගේ වැඩක් තමඊ.. හැබැයි මොලේ පාවිචි කරොත් එකෙනුත් වැඩක් ගන්නපුළුවන්.හැබැයි ptc විතරක් බදාගෙන innepa උබට හොද basic අකත් හදාගෙන ආයෝජනය කල ගානක් හොයන්න පුළුවන් sure නම් විතරක් කරපන්. නැතුව ad click කරන්න බලාගෙන ඉන්නෙපා.:rofl::rofl::rofl::rofl: