අපි බ්‍රවුස් කරන දේ බලන්න පුළුවන් කාට ද?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,579
    1
    32,283
    113
    - උඩරට -
    VPN ekak trace back karanna puluwan. eth ekata yana kalaya saha cost eka wedi. e nisa high profile cases walata karoth misak api wage unge eva karanna neh.
    ඔව්, ගොඩක් කාලේකට කලින් SLT ඉන්ටර්නෙට් පාවිච්චි කරනකොට , දවසක් VPN පාවිච්චි කරා මතකයි, එතකොටම වගේ කෝල් එකක් ආව ටෙලිකොම් එකෙන්, උන් ඇහුවා VPN දාගෙන මොකෝ කරන්නේ කියලා 🤣 බය උන පාරට ඊට පස්සේ යූස් කරේම නෑ, ඔය අවුරුදු 8 කට විතර කලින් , ඔය සමහර Premium Service දෙන සොෆ්ට්වෙයාර් නම් තියෙනවා අවුලක් නැති, ඔපෙරා එක එහෙම සේෆ් ,
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    brows නෙවේ නිකමට මොකක් හරි item එකක් ගැන චැට් කරපන්කෝ මොකෙක් හරි එක්ක ඒ item එක ගැන අගේට fb එකේ ඇඩ් පෝස්ට් පෙන්නනවා
     
    • Like
    Reactions: thedigit2s and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    සාමාන්‍යයෙන් අපි සර්ච් කරන දේ බ්‍රව්ස් කරන දේවල් ISP ට බලන්න පුළුවන් නේ ද? ඒකේ ඇතුලේ ටෙක්නිකල් පැත්තේ ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට එහෙම බලන්න පුළුවන් ද? ඉන්කොග්නිටෝ නැත්තන් ප්‍රයිවට් ටැබ් එකෙන් ISP db මඟහැරීමක් වෙනවා ද? ප්‍රයිවසි එක වෙරිෆයි කරගන්නේ කොහොම ද? දන්න කෙනෙක් කියාගෙන යං
    If you are accessing http sites, ISPs can see what you are doing. This is because HTTP uses clear txt.

    If you are using HTTPS sites, then depending on how the ISP works they might only see the IPs. for instance if you are accessing pornhub they know you are watching pornhub because they can find that using the IPs of the site.

    But they cannot tell which videos you are watching. But the ISPs can go one step ahead and try to intercept your HTTPS traffic and decrypt it. This can be done by using a certificate authority. This is easy to spot because if you check your browser the certificate will show who generated it and if it is not from the usual place then there is a high chance of it been intercepted. This is also called Man in the Middle attack. This method is used by most enterprises who use proxies and NextGen Firewalls to control traffic.

    1630687625276.png
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    687
    913
    93
    කරන හැම කුප්ප වැඩක්ම VPS එකක කරන අහිංසක මාවත් TRACK වෙන්න පුලුවන්ද bro
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    WHEN YOU CONNECT TO THE INTERNET YOU DISCONNECT YOUR PRIVACY FOREVER KNOWINGLY OR UNKNOWINGLY.
    That's what this is all about.
    You think you you are anonymous or covered.
    But the truth is youre open as fu**.

    But SL niggas
    :
    GIF by britbox
     
    • Like
    Reactions: NRTG

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    literally anyone who got the skills to look..anonymity is virtually impossible for people who don’t know what they’re doing
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    Api Browse karana ewa yamthak durata anik ayata balanna puluwan eka wenne mehemai.

    1. ape browser history eka
    2. office ekaka ennawa nag proxy server ekata accsess thiyana ayata natthan. Gedata edan or office nag ISP ta.

    API ssl site ekakata giyoth site eka athule content balanna baa. but url eken mokadda kale kiyala hoyanna puluwan ex: youtube gaththoth content ISP ta penne naa habai URL eka danna hinda mokadda baluwe kiyala dannawa ne.

    3. End to End encription ekak use kaloth meka avoid karanna puluwan

    a. Trusted VPN connection
    b. Tor Browser
    c. Hugak messengers including whatsapp
     
    • Like
    Reactions: NRTG and gnilukshi

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    දැං ඔය සමහර උන් ඉන්නෙ ඇමසන් ක්ලවුඩ් එකේ ෆ්‍රීටියර් එකක් සෙටප් කරගන ඕපන් වීපීඑන් ඉන්ස්ටෝල් කරගන හෙන වැඩර් දැං අනෝනිමස් කියල හිතං ඉන්න, මොකක් හරි කන්ට්‍රිවර්ෂියල් දෙයක් දාල ලීගල් කේස් එකක් ඇවිත් ලෝ එන්ෆෝර්ස්මන්ට් එකට උන්ව හොයන්න උනොත් බෑ කියල හිතං ඉන්න උන්..
    හැබැයි උන් ඒ කනෙක්ට් වෙලා තියන අයිපී එක ටෙල්කොලාට පේනවා. අදාල සයිට් එකට ලෝඑන්ෆෝර්ස්මන්ට්ස්ලා රික්වෙස්ට් එකක් දාල යූසර්ගෙ අයිපී ඇඩ්‍රස් එක ඉල්ලලා , ඒ ටයිම් ස්ටෑම්ප් එකට ලෝකල් ටෙල්කොලට බලන්න කීවම අදාල අයිපී එකට කනෙක්ට් උන එකා මොකාද කියල නිකංම අහුවෙනවා. පැස්බරා වගේ තමා. ඔලුව වැල්ල අස්සෙ උනාට පස්ස එළියෙ.. ඒ හින්දා ඉන්ටර්නෙට් වල අනෝනිමස් කියලා දෙයක් නෑ.. සේෆ්ටි ලේයර්ස් විතරයි තියෙන්නෙ.
    හොඳ VPN එකක් එක්ක බැලුවම මේ කතාව යම්තාක් දුරකට නිවැරදි නැහැ නේද?
    දැන් NordVPN අය කියනවා ඒගොල්ලෝ logs තියාගන්නේ නැහැ කියල. (
    https://nordvpn.com/features/strict-no-logs-policy )
    එතකොට incoming/outgoing IP, timestamp, servers used, duration වගේ දේවල් log කරේ නැත්තන් track කරන්න අමාරුයි නේද?
    මම වැරදි නං නිවැරදි කරන්න!
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හොඳ VPN එකක් එක්ක බැලුවම මේ කතාව යම්තාක් දුරකට නිවැරදි නැහැ නේද?
    දැන් NordVPN අය කියනවා ඒගොල්ලෝ logs තියාගන්නේ නැහැ කියල. (
    https://nordvpn.com/features/strict-no-logs-policy )
    එතකොට incoming/outgoing IP, timestamp, servers used, duration වගේ දේවල් log කරේ නැත්තන් track කරන්න අමාරුයි නේද?
    මම වැරදි නං නිවැරදි කරන්න!
    ඔයා පටලවගන. මම කිව්වෙ වීපීඑන් ප්‍රවයිඩර්ගෙ ලොග්ස් ගැන නෙමෙයි නෙමෙයි බං. ලෝ එන්ෆෝර්සර්ලා අදාල සයිට් එකෙන් (ඔයා නීතිවිරෝධී දෙයක් දාපු සයිට් එකෙන්) ඔයාගෙ අයිපී එක රික්වෙස්ට් කරලා ඉල්ලගන (එතකොට හම්බවෙන්නෙ ඔයාගෙ ඇත්ත අයිපී එක නෙමෙයි වීපීඑන් එකේ අයිපී එක) ලෝකල් ටෙල්කොලට කියනවා අදාල ටයිම්ස්ටෑම්ප් එකට අදාල අයිපී එකට (වීපීඑන් අයිපී) මෙහෙන් කනෙක්ට් උනේ කවුද කියල බලන්න කියලා. නිකංම අහුවෙනවා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    හොඳ VPN එකක් එක්ක බැලුවම මේ කතාව යම්තාක් දුරකට නිවැරදි නැහැ නේද?
    දැන් NordVPN අය කියනවා ඒගොල්ලෝ logs තියාගන්නේ නැහැ කියල. (
    https://nordvpn.com/features/strict-no-logs-policy )
    එතකොට incoming/outgoing IP, timestamp, servers used, duration වගේ දේවල් log කරේ නැත්තන් track කරන්න අමාරුයි නේද?
    මම වැරදි නං නිවැරදි කරන්න!
    The issue is whether you can believe them.. because the data retention laws vary from one country to another, a VPN provider could be required to keep some kind of connection logs for a specific period of time in order to make them available to law enforcement officials if questioned.

    A recent investigation showed that many no-log VPN providers do retain these time based logs. Most free VPN providers are suspected to do this even no-log is advertised.
    I am not go say that very reputed ones like ExpressVPN, NordVPN are suspect. Because once before the law enforcement seized ExpressVPN servers and found absolutely nothing,,,

    So total anonymity on the internet is suspect. Nevertheless VPNs do provide very effective privacy. But some there are ways to hack these too.- not by normal guys but for eg. the US NSA can. They do so by traffic interception and using their supercomputers to break the encryption.
    It's easy for them to crack primes used with the DH encryption keys for 1024 bits (about 309 digits). VPN systems with 2048 bit keys are harder to crack.
    The NSA apparently used the Logjam attack.

    Remember the Snowdon reports? :oo:
     
    • Like
    Reactions: NRTG

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    brows නෙවේ නිකමට මොකක් හරි item එකක් ගැන චැට් කරපන්කෝ මොකෙක් හරි එක්ක ඒ item එක ගැන අගේට fb එකේ ඇඩ් පෝස්ට් පෙන්නනවා
    මෙවා සිරා සිද්දි දොර‌ෙ
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    731
    93
    Colombo
    සාමාන්‍යයෙන් අපි සර්ච් කරන දේ බ්‍රව්ස් කරන දේවල් ISP ට බලන්න පුළුවන් නේ ද? ඒකේ ඇතුලේ ටෙක්නිකල් පැත්තේ ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට එහෙම බලන්න පුළුවන් ද? ඉන්කොග්නිටෝ නැත්තන් ප්‍රයිවට් ටැබ් එකෙන් ISP db මඟහැරීමක් වෙනවා ද? ප්‍රයිවසි එක වෙරිෆයි කරගන්නේ කොහොම ද? දන්න කෙනෙක් කියාගෙන යං
    Anyone who know how to do it
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    * finger printing chance eka adu karaganna, tor direct install nokara disposable os ekak use karanna.(live os/virtualbox/kvm)
    https://tails.boum.org/
    https://www.qubes-os.org/

    * vpn: wireguard, accountless, sweden jurisdiction
    https://mullvad.net/en/

    * https://prism-break.org/en/all/
    ඔයා පටලවගන. මම කිව්වෙ වීපීඑන් ප්‍රවයිඩර්ගෙ ලොග්ස් ගැන නෙමෙයි නෙමෙයි බං. ලෝ එන්ෆෝර්සර්ලා අදාල සයිට් එකෙන් (ඔයා නීතිවිරෝධී දෙයක් දාපු සයිට් එකෙන්) ඔයාගෙ අයිපී එක රික්වෙස්ට් කරලා ඉල්ලගන (එතකොට හම්බවෙන්නෙ ඔයාගෙ ඇත්ත අයිපී එක නෙමෙයි වීපීඑන් එකේ අයිපී එක) ලෝකල් ටෙල්කොලට කියනවා අදාල ටයිම්ස්ටෑම්ප් එකට අදාල අයිපී එකට (වීපීඑන් අයිපී) මෙහෙන් කනෙක්ට් උනේ කවුද කියල බලන්න කියලා. නිකංම අහුවෙනවා.
    tor address karanne oya issue eka neda? ip back trace amaru karana eka. by going through multiple nodes.