VPN ekak trace back karanna puluwan. eth ekata yana kalaya saha cost eka wedi. e nisa high profile cases walata karoth misak api wage unge eva karanna neh.VPN තමා විසදුම
VPN ekak trace back karanna puluwan. eth ekata yana kalaya saha cost eka wedi. e nisa high profile cases walata karoth misak api wage unge eva karanna neh.VPN තමා විසදුම
ඔව්, ගොඩක් කාලේකට කලින් SLT ඉන්ටර්නෙට් පාවිච්චි කරනකොට , දවසක් VPN පාවිච්චි කරා මතකයි, එතකොටම වගේ කෝල් එකක් ආව ටෙලිකොම් එකෙන්, උන් ඇහුවා VPN දාගෙන මොකෝ කරන්නේ කියලාVPN ekak trace back karanna puluwan. eth ekata yana kalaya saha cost eka wedi. e nisa high profile cases walata karoth misak api wage unge eva karanna neh.
If you are accessing http sites, ISPs can see what you are doing. This is because HTTP uses clear txt.සාමාන්‍යයෙන් අපි සර්ච් කරන දේ බ්‍රව්ස් කරන දේවල් ISP ට බලන්න පුළුවන් නේ ද? ඒකේ ඇතුලේ ටෙක්නිකල් පැත්තේ ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට එහෙම බලන්න පුළුවන් ද? ඉන්කොග්නිටෝ නැත්තන් ප්‍රයිවට් ටැබ් එකෙන් ISP db මඟහැරීමක් වෙනවා ද? ප්‍රයිවසි එක වෙරිෆයි කරගන්නේ කොහොම ද? දන්න කෙනෙක් කියාගෙන යං
හොඳ VPN එකක් එක්ක බැලුවම මේ කතාව යම්තාක් දුරකට නිවැරදි නැහැ නේද?දැං ඔය සමහර උන් ඉන්නෙ ඇමසන් ක්ලවුඩ් එකේ ෆ්‍රීටියර් එකක් සෙටප් කරගන ඕපන් වීපීඑන් ඉන්ස්ටෝල් කරගන හෙන වැඩර් දැං අනෝනිමස් කියල හිතං ඉන්න, මොකක් හරි කන්ට්‍රිවර්ෂියල් දෙයක් දාල ලීගල් කේස් එකක් ඇවිත් ලෝ එන්ෆෝර්ස්මන්ට් එකට උන්ව හොයන්න උනොත් බෑ කියල හිතං ඉන්න උන්..
හැබැයි උන් ඒ කනෙක්ට් වෙලා තියන අයිපී එක ටෙල්කොලාට පේනවා. අදාල සයිට් එකට ලෝඑන්ෆෝර්ස්මන්ට්ස්ලා රික්වෙස්ට් එකක් දාල යූසර්ගෙ අයිපී ඇඩ්‍රස් එක ඉල්ලලා , ඒ ටයිම් ස්ටෑම්ප් එකට ලෝකල් ටෙල්කොලට බලන්න කීවම අදාල අයිපී එකට කනෙක්ට් උන එකා මොකාද කියල නිකංම අහුවෙනවා. පැස්බරා වගේ තමා. ඔලුව වැල්ල අස්සෙ උනාට පස්ස එළියෙ.. ඒ හින්දා ඉන්ටර්නෙට් වල අනෝනිමස් කියලා දෙයක් නෑ.. සේෆ්ටි ලේයර්ස් විතරයි තියෙන්නෙ.
ඔයා පටලවගන. මම කිව්වෙ වීපීඑන් ප්‍රවයිඩර්ගෙ ලොග්ස් ගැන නෙමෙයි නෙමෙයි බං. ලෝ එන්ෆෝර්සර්ලා අදාල සයිට් එකෙන් (ඔයා නීතිවිරෝධී දෙයක් දාපු සයිට් එකෙන්) ඔයාගෙ අයිපී එක රික්වෙස්ට් කරලා ඉල්ලගන (එතකොට හම්බවෙන්නෙ ඔයාගෙ ඇත්ත අයිපී එක නෙමෙයි වීපීඑන් එකේ අයිපී එක) ලෝකල් ටෙල්කොලට කියනවා අදාල ටයිම්ස්ටෑම්ප් එකට අදාල අයිපී එකට (වීපීඑන් අයිපී) මෙහෙන් කනෙක්ට් උනේ කවුද කියල බලන්න කියලා. නිකංම අහුවෙනවා.හොඳ VPN එකක් එක්ක බැලුවම මේ කතාව යම්තාක් දුරකට නිවැරදි නැහැ නේද?
දැන් NordVPN අය කියනවා ඒගොල්ලෝ logs තියාගන්නේ නැහැ කියල. ( https://nordvpn.com/features/strict-no-logs-policy )
එතකොට incoming/outgoing IP, timestamp, servers used, duration වගේ දේවල් log කරේ නැත්තන් track කරන්න අමාරුයි නේද?
මම වැරදි නං නිවැරදි කරන්න!
The issue is whether you can believe them.. because the data retention laws vary from one country to another, a VPN provider could be required to keep some kind of connection logs for a specific period of time in order to make them available to law enforcement officials if questioned.හොඳ VPN එකක් එක්ක බැලුවම මේ කතාව යම්තාක් දුරකට නිවැරදි නැහැ නේද?
දැන් NordVPN අය කියනවා ඒගොල්ලෝ logs තියාගන්නේ නැහැ කියල. ( https://nordvpn.com/features/strict-no-logs-policy )
එතකොට incoming/outgoing IP, timestamp, servers used, duration වගේ දේවල් log කරේ නැත්තන් track කරන්න අමාරුයි නේද?
මම වැරදි නං නිවැරදි කරන්න!

මෙවා සිරා සිද්දි දොරෙbrows නෙවේ නිකමට මොකක් හරි item එකක් ගැන චැට් කරපන්කෝ මොකෙක් හරි එක්ක ඒ item එක ගැන අගේට fb එකේ ඇඩ් පෝස්ට් පෙන්නනවා
Anyone who know how to do itසාමාන්‍යයෙන් අපි සර්ච් කරන දේ බ්‍රව්ස් කරන දේවල් ISP ට බලන්න පුළුවන් නේ ද? ඒකේ ඇතුලේ ටෙක්නිකල් පැත්තේ ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට එහෙම බලන්න පුළුවන් ද? ඉන්කොග්නිටෝ නැත්තන් ප්‍රයිවට් ටැබ් එකෙන් ISP db මඟහැරීමක් වෙනවා ද? ප්‍රයිවසි එක වෙරිෆයි කරගන්නේ කොහොම ද? දන්න කෙනෙක් කියාගෙන යං
tor address karanne oya issue eka neda? ip back trace amaru karana eka. by going through multiple nodes.ඔයා පටලවගන. මම කිව්වෙ වීපීඑන් ප්‍රවයිඩර්ගෙ ලොග්ස් ගැන නෙමෙයි නෙමෙයි බං. ලෝ එන්ෆෝර්සර්ලා අදාල සයිට් එකෙන් (ඔයා නීතිවිරෝධී දෙයක් දාපු සයිට් එකෙන්) ඔයාගෙ අයිපී එක රික්වෙස්ට් කරලා ඉල්ලගන (එතකොට හම්බවෙන්නෙ ඔයාගෙ ඇත්ත අයිපී එක නෙමෙයි වීපීඑන් එකේ අයිපී එක) ලෝකල් ටෙල්කොලට කියනවා අදාල ටයිම්ස්ටෑම්ප් එකට අදාල අයිපී එකට (වීපීඑන් අයිපී) මෙහෙන් කනෙක්ට් උනේ කවුද කියල බලන්න කියලා. නිකංම අහුවෙනවා.