''අමුතු ඇටය මුතු ඇටයක් කරන්නයි අපි ආවේ'' - තනතුරු බාරගත් හරින්
තමන් මේ වනවිටත් නිර්පාක්ෂික ආණ්ඩුවේ ස්වාධීන ව කටයුතු කරමින් සිටින අතර, මනුෂ නානායක්කාර සමග එම තීන්දුව ගනු ලැබුවේ අමුතු ඇටය මුතු ඇටයක් බවට පත් කිරීමට බවයි අද (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ.
Source