අපි බේරුණා සින්හළුනි

thomian

Well-known member
  • May 20, 2011
    12,613
    17,795
    113
    5psnw3.jpg

    ''අමුතු ඇටය මුතු ඇටයක් කරන්නයි අපි ආවේ'' - තනතුරු බාරගත් හරින්

    තමන් මේ වනවිටත් නිර්පාක්ෂික ආණ්ඩුවේ ස්වාධීන ව කටයුතු කරමින් සිටින අතර, මනුෂ නානායක්කාර සමග එම තීන්දුව ගනු ලැබුවේ අමුතු ඇටය මුතු ඇටයක් බවට පත් කිරීමට බවයි අද (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ.

    Source
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    5psnw3.jpg

    ''අමුතු ඇටය මුතු ඇටයක් කරන්නයි අපි ආවේ'' - තනතුරු බාරගත් හරින්

    තමන් මේ වනවිටත් නිර්පාක්ෂික ආණ්ඩුවේ ස්වාධීන ව කටයුතු කරමින් සිටින අතර, මනුෂ නානායක්කාර සමග එම තීන්දුව ගනු ලැබුවේ අමුතු ඇටය මුතු ඇටයක් බවට පත් කිරීමට බවයි අද (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ.

    Source

    අද ඉදන් බයියෝ හරින්ගෙ තාත්තාව මතක් කරන එකක් නැ.
     
    • Haha
    Reactions: sakuntha1996

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කවුරු මොන බයිලා ගහලා සුරංගනා කතා කිව්වට ලංකාවට කෙලවිලා ඉවරයි. මේ තාම ආරම්භය විතරයි. දෙසැම්බර් වෙනකොට කට්ටියට හොදට දැනෙයි.
     
    • Wow
    Reactions: sakuntha1996