අපි බොන්නෙ ඩයිනොසර්ලාගේ මුත්‍රා !

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අපි බොන්නෙ ඩයිනොසර්ලාගේ මුත්‍රා !

අද කියන්න යන කතාව ඇහුවට පස්සේ ඔයාලට වතුර බොන එකත් එපා වෙයි. Curious Minds කියන විද්‍යාව සම්බන්ද වැඩසටහන් කරන you tube channel එකක් මගින් කරන ලද අමුතුම සොයා ගැනීමක් මත පදනම් වෙලා තමයි මම මේ ගැන කියන්නේ. ඒ අනුව ඔවුන් කියන විදියට අද අපි බොන වතුර 100% ඩයිනොසර්ලාගේ මුත්‍රා. පිස්සු හැදෙනවා නේද ? හැබැයි ඒ ගොල්ලෝ මේ කතාව ඔප්පු කරලත් තියෙනවා හරි ලස්සනට ඔවුන්ගේ video එක මගින්.

lankaevoice

8.gif
8.gif
8.gif
8.gif




මොකද බං උඹලා හිතන්නේ මේ කියන කතාවෙත් හිතන්න යමක් තියෙනවා
 
Last edited:
  • Like
Reactions: GuneBhai

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
8.gif

kamak na ..rasai ne ban :rofl:

:D:D:D

ඉතින් බන් එහෙම බැලුවම අපි දාන චූ ත් අපිම බොනවනේ :yes:

:rolleyes::rolleyes::rolleyes::rolleyes:

අවුලක් නෑ බං.. ෆිල්ටර් වෙලා එන්නෙ බඩු..:dull:

;););)



me bona hama wathura binduwakma apith meeta kalin beela athi ban


:P:P:P
තර්කෙනම් හරි

:yes::yes::yes::yes:
 

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඩයිනෝල බිව්වෙ පිටසක්වලින් ගෙනාපුව වෙන්න ඕන.;)
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පිස්සුද බන් අපි දැන දැනම ශරීරෙට විසයි කියල ගහල තියන ජාති කොච්චර බොනවද , එහෙම එකේ මෙච්චර පිරිසිදු ඩයිනොසර්ලාගේ චු ටිකක් බිව්වා කියල මක් වෙනවද :baffled:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    පිස්සුද බන් අපි දැන දැනම ශරීරෙට විසයි කියල ගහල තියන ජාති කොච්චර බොනවද , එහෙම එකේ මෙච්චර පිරිසිදු ඩයිනොසර්ලාගේ චු ටිකක් බිව්වා කියල මක් වෙනවද :baffled:


    චු බොමු..!


    ;);););)
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    186 million years of dinosor and 0.2 million years of human .... soo machan quran eke me 186 million years gana sadahanak nadda? :D