අපි බොන්නෙ ඩයිනොසර්ලාගේ මුත්‍රා !
අද කියන්න යන කතාව ඇහුවට පස්සේ ඔයාලට වතුර බොන එකත් එපා වෙයි. Curious Minds කියන විද්‍යාව සම්බන්ද වැඩසටහන් කරන you tube channel එකක් මගින් කරන ලද අමුතුම සොයා ගැනීමක් මත පදනම් වෙලා තමයි මම මේ ගැන කියන්නේ. ඒ අනුව ඔවුන් කියන විදියට අද අපි බොන වතුර 100% ඩයිනොසර්ලාගේ මුත්‍රා. පිස්සු හැදෙනවා නේද ? හැබැයි ඒ ගොල්ලෝ මේ කතාව ඔප්පු කරලත් තියෙනවා හරි ලස්සනට ඔවුන්ගේ video එක මගින්.
මොකද බං උඹලා හිතන්නේ මේ කියන කතාවෙත් හිතන්න යමක් තියෙනවා

lankaevoice

Last edited: