ado issara mulu train ekama nawata danawada ban ? nattam petti tika wiatarada?![]()
නැහැ මචන් ලංකාවේ කෝච්චිය තලයිමන්නර් ජැටිය උඩට යනවා. ඊට පස්සේ මචන් එතන ඉදන් දනුශ්කොඩි යනකන් යන්නේ පාරුවක් වගේ නැවකින් ඒකට මිනිස්සු සහ බඩු විතරයි දාන්නේ. ඊට පස්සේ දනුශ්කොඩි ජැටියේ ඉදන් අයෙමත් කෝච්චියෙන් තමයි දිල්ලි වගේ යන්නේ...
![]()
![]()
adoo patta ban..matath yanna asa hithuna photo tika dakkama...harima lassani...
thnx
rep
Supiri machan.. mara asai yanna one.. ai machan taleimannar wenakam train eka yanne nadda? mata ahila thiyanawane udeta kotuwen announce karanawa
TFS machan+13
mokak da ban pics gatha cam eka ?


