අපි මන්නාරම් ගියෙමු.

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama ofiz eke weda walata 3-4 prak gihin thiyenawa, eka dawasak re nathara welath thiyenawa. ara parana palama kedil tibbe ne machan. oya aluth palama open kale 2010 jan 6 or 8. janadhipathiwaraneta dawas 2-3k thiyala mahinda resweemakuth kala. ethakan api giye peththen thibba parana palamen. ubata dakinna lebila nethuwa athi. causeway eke yaddi kalekata Flamingos innawa 1000k wage. basnahira peththe kalapuwe inne. lawata rosa patata patch ekak wage penawa.

    niwadu paduwa gedara ayath ekka yanna ona oya peththa balanna. mama nam oya masa 3-4kata serayak mannar, jaffna wala site walata yanawa.

    Navy eke wedak kara kalekata kalin, ethakota mama thalemannaramen negala Iranathivu island ekata gihin apahu awa navy boat ekaka.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    තැන්ක්ස් මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට

    ගොඩක් ස්තුතියි බෙදගත්තට :)

    11.gif
    11.gif
    11.gif

    උබලා සංචාරය කරන කොට ලබා ගත්ත වින්දනය Photos වලින් හරි අපිත් එක්ක බෙදාගත්තාට ස්තුතියි මචං...
    +++

    :):):):):):):)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන් නියම ඩොකියූමෙන්ට්‍ර් එකක් උබ කරල තියෙන්නෙ.. එළකිරි..
    උබ සැහෙන්න මහන්සිවෙලා තියෙනවා තොරතුරු ටික දාන්න..
    :yes::yes::yes:

    බොහොම ස්තුතියි යාළුවා.. සිංහලෙන් ටයිප් කරන්න තමයි වෙලාව ගියේ...
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අඩේ මරු ත්‍රෙඩ් එක
    කොච්චියෙන් බැහැලා උබලා ප්‍රවාහන පහසුකම් සපයා ගත්තේ කොහොමද මචන්, බස් වලින්ද ත්‍රිවිල් වලින්ද හෝ රෙන්ට් එකකින් වාහනයකින්ද, කොහොමද ගනන් හිලවු?

    මුලින්ම ස්තුතියි!.

    මචන් අපි නැවතිලා හිටපු තැනට පේසාලේ ස්ටේසමේ ඉදලා මීටර් 300 වගේ තියෙන්නේ ඉතින් ඒ ටික පයින් ගියා. පේසාලේ දේවස්ථානය තියෙන්නෙත් පයින් යන දුර පේසාලේ ස්ටේසමේ ඉදලා. ඊට පස්සේ මචන් තලෙයිමන්නාරම අවට තියන ටික ( ආදම්ගේ සොහොන ,තලෙයිමන්නාරම ජැටිය ,තලයිමන්නරම් ප්‍රදීපාගාරය) බලන්න අපි පොඩි ඔමිනි වැන් එකක් රෙන්ට් එකට අරගෙන ගියේ 6 දෙනෙක්ට විතර ඒ වගේ එකක යන්න පුළුවන් ඒකට අපිට රුපියල් 1000/= ගියා මේවට බස් එකේ යන්නත් පුළුවන් නමුත් ටිකක් රෑ වෙනකන් ඉන්න ඕනේ නිසා (තලෙයිමන්නාරම ජැටිය අවට ලස්සන බලන්න) තමයි වාහනයක් අරගෙන ගියේ මොකද හවස 7න් වගේ පස්සේ බස් නැහැ. ඊට පස්සේ අනිත් මන්නාරම කිට්ටුව තියන ඒවා බලන්නනම් ගියේම බස් එකේ සහ පයින්. ඒවාට එක්කෙනෙක්ට ඔක්කොම එකතුව රුපියල් 150/= වගේ ගියා. අලිගහ සහ තිරුකේතිස්වරම් කෝවිල බලන්නනම් ටිකක් පයින් යන්න ඕනේ. මම හිතන්නේ අලිගස බලන්න ටවුන් එකේ ඉදන් ත්‍රීවීල් එකක් රුපියල් 150 වගේ ගනීවි, නමුත් තිරුකේතිස්වරම් කෝවිලට නම් පයින්ම තමයි යන්න වෙන්නේ කිලෝමීටර් 1 වගේ දුර මොකද ඒ කිට්ටුව ත්‍රීවීල් හොයා ගන්න නැහැ.

    මේ වගේ වැන් එකක තමයි අපි තලෙයිමන්නාරම අවට තියන ටික බලන්න ගියේ.

    images_storyomni.jpg
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    පට්ට බන්.අපිත් ගියා එක පාරක්.hහැබැයි නැවතුනේ නම් නෑ.කරවල වාඩි සෑහෙන තියෙනවා.උඹ මේකෙ දාල තිබ්බ ඔක්කොම තැන් වලට ගියා.
    මචන් ට්‍රිප් එකක් ගිය ත්‍රෙඩ් එකක් දාද්දි ඒකට කාපු බීපුවා වලත් ෆොටෝ දැම්මාම මාර ගතියක් එන්නේ.මොකද අපිට නිතර හම්බුවෙන්නෙ නැති කෑම හම්බු වෙනවනෙ.

    ඔව් මචන් අනික තියන කෑම බිම ගැනත් ඊලග නුල් වල ඉදන් දාන්න ඕනේ එතකොට යන කෙනෙකුට ඒවා ගැන දැනුවත්වෙලම යන්න පුළුවන්නේ...
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    මුලින්ම ස්තුතියි!.

    මචන් අපි නැවතිලා හිටපු තැනට පේසාලේ ස්ටේසමේ ඉදලා මීටර් 300 වගේ තියෙන්නේ ඉතින් ඒ ටික පයින් ගියා. පේසාලේ දේවස්ථානය තියෙන්නෙත් පයින් යන දුර පේසාලේ ස්ටේසමේ ඉදලා. ඊට පස්සේ මචන් තලෙයිමන්නාරම අවට තියන ටික ( ආදම්ගේ සොහොන ,තලෙයිමන්නාරම ජැටිය ,තලයිමන්නරම් ප්‍රදීපාගාරය) බලන්න අපි පොඩි ඔමිනි වැන් එකක් රෙන්ට් එකට අරගෙන ගියේ 6 දෙනෙක්ට විතර ඒ වගේ එකක යන්න පුළුවන් ඒකට අපිට රුපියල් 1000/= ගියා මේවට බස් එකේ යන්නත් පුළුවන් නමුත් ටිකක් රෑ වෙනකන් ඉන්න ඕනේ නිසා (තලෙයිමන්නාරම ජැටිය අවට ලස්සන බලන්න) තමයි වාහනයක් අරගෙන ගියේ මොකද හවස 7න් වගේ පස්සේ බස් නැහැ. ඊට පස්සේ අනිත් මන්නාරම කිට්ටුව තියන ඒවා බලන්නනම් ගියේම බස් එකේ සහ පයින්. ඒවාට එක්කෙනෙක්ට ඔක්කොම එකතුව රුපියල් 150/= වගේ ගියා. අලිගහ සහ තිරුකේතිස්වරම් කෝවිල බලන්නනම් ටිකක් පයින් යන්න ඕනේ. මම හිතන්නේ අලිගස බලන්න ටවුන් එකේ ඉදන් ත්‍රීවීල් එකක් රුපියල් 150 වගේ ගනීවි, නමුත් තිරුකේතිස්වරම් කෝවිලට නම් පයින්ම තමයි යන්න වෙන්නේ කිලෝමීටර් 1 වගේ දුර මොකද ඒ කිට්ටුව ත්‍රීවීල් හොයා ගන්න නැහැ.

    මේ වගේ වැන් එකක තමයි අපි තලෙයිමන්නාරම අවට තියන ටික බලන්න ගියේ.

    images_storyomni.jpg

    තැන්ක්ස් මචන් විස්තර ටික කියුවාට, අප්‍රේල් වගේ රවුමක් දාන්න හිතුනා, එකයි විස්තර ඇහුවේ....
    බොහොම ස්තුති මචන්...
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    තැන්ක්ස් මචන් විස්තර ටික කියුවාට, අප්‍රේල් වගේ රවුමක් දාන්න හිතුනා, එකයි විස්තර ඇහුවේ....
    බොහොම ස්තුති මචන්...

    හොදයි හොදයි මචන් ඕනේ දෙයක් අහපන් දන්නා කියන දෙයක්නම් අනිවා කියල දෙනවා...