අපි මරු වැඩක් කරමු .>SUPERB!

anf

Member
Jan 13, 2011
61
1
0
අපි මරු වැඩක් කරමු .>SUPERB!

broken_angel_song.jpg

මෙන්න මෙහෙමයි කරන්නේ -------

STEP 1- ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ල දන්නා හොද HEARTBEAT SONGS මෙතන POST කරන්න .YOUTUBE LINK හරි කමක් නෑ

STEP 2- හොදම සින්දුව අපි ඔයගොල්ල දාන COMMENTS අනුව හැම සින්දු 10 කට සැරයක් තෝරමු.මේක WEBSITE COMPETITION එකක් වගේ .
සැ.යු - මෙහි කිසිදු ආර්ථික වාසියක් නැත .සියලු දෙනාගේ වින්දනය හා දැනුම සදහා පමණි .

මෙන්න මගෙන් මුල්ම එක

1. BROKEN ANGLE -ARASH FT HELENA

http://www.youtube.com/watch?v=LGgqSsq5lz0

 
Last edited:
  • Like
Reactions: sanjithkasun91