අපි මළත් බොක්කෙන්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අපි මළත් බොක්කෙන්....

    සියල්ලෝම එකට අස්වෙනවා... මුස්ලිම්ඇ මතිවරු හා රාජ්‍ය අමාත්‍යවරු අරලිගහ මන්දිරයේ දී රනිල්ට කියයි....​
     
    Jun 15, 2017
    269
    29
    0
    දැන් ඊළගට වහබ් කැරියො ටික අල්ලලා හම ගහන්ඩ පටන් ගන්ඩ ඔනේ, එකෙක් දෙන්නෙක් හම ගහද්දි ලොකු සීන් බහී අනිත් එවුන්ගෙත්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    wedak na ban, naduth unge baduth une:sorry:

    තම්බින්ගෙ උඩින් සංහිඳියාව යටින් ජාත්‍යාලය.... අපේ එවුන්ගෙ උඩින් යටින් තියා හීනෙන්වත් නැත්තෙ ඔය ජාත්‍යාලය තමයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    තම්බින්ගෙ උඩින් සංහිඳියාව යටින් ජාත්‍යාලය.... අපේ එවුන්ගෙ උඩින් යටින් තියා හීනෙන්වත් නැත්තෙ ඔය ජාත්‍යාලය තමයි.

    බෝම්බ බ්ලාස්ට් වුණ දවසේ කිව්වේ අපේ අය නෙවෙයි ත‍්‍රස්තවාදින් කියල... දැන් කොහොමද එක අත්තේ කුරුල්ලෝ වගේ එකට තීරණ ගන්න හැටි.... උන්ගෙන් අපේ එවුන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා....​
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බෝම්බ බ්ලාස්ට් වුණ දවසේ කිව්වේ අපේ අය නෙවෙයි ත‍්‍රස්තවාදින් කියල... දැන් කොහොමද එක අත්තේ කුරුල්ලෝ වගේ එකට තීරණ ගන්න හැටි.... උන්ගෙන් අපේ එවුන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා....​

    දැන් වත් කැපුවත් කොල ගල් කොල්ලො ටිකයි නාකි ටිකයි තේරුම් ගනීවිද බං ?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    දැන් වත් කැපුවත් කොල ගල් කොල්ලො ටිකයි නාකි ටිකයි තේරුම් ගනීවිද බං ?
    Kapuwath Kola, Nil, Rathu, Okkama Ekai,
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බෝම්බ බ්ලාස්ට් වුණ දවසේ කිව්වේ අපේ අය නෙවෙයි ත‍්‍රස්තවාදින් කියල... දැන් කොහොමද එක අත්තේ කුරුල්ලෝ වගේ එකට තීරණ ගන්න හැටි.... උන්ගෙන් අපේ එවුන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා....​

    දේශපාලන වැඩසටහනකට ආවත් උන් උන්ගෙ උන්ට ගහන්නෙ නෑ. උත්තර දෙන්නෙත් එක එකාගෙ ජනතා විශ්වාසය ආරක්ෂා වෙන විදියට. (මුසම්මිල් කාරයනම් කෙලින්ම චෝදනා කරනව දැකල තියනව) අපේ එවුන් මොකද උන් එක්ක එකතුවෙලා අපේම උන්ට කෙලින්න බලන්නෙ.. මතකනේ කිරි පැකට් සීන් එක, මිනිස්සු ඉන්නෙ ලොකු පීඩනයකින්... එයාලට මොන පැත්තකින්වත් සාධාරණයක් නැතිනිසා. මෙතනදි හාමුදුරුවො වටා මිනිස්සු එකතුවෙන්නෙ ලොකු ගැම්මකින්.. දේශපාලුවන්ගෙ නැති ඒත් අපේ මිනිස්සුන්ගෙ මදර්බෝඩ් එකේම තියන ජාතික හැඟීම් අපේ කියන සාමූහික හැඟීම එලියට එන්නෙ ඒකයි...
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් වත් කැපුවත් කොල ගල් කොල්ලො ටිකයි නාකි ටිකයි තේරුම් ගනීවිද බං ?

    තේරුමගනියි බන් ඒත් පෙන්නන්නෙ නෑ... චන්දෙ දවසට ගිහිල්ල අලියගෙ ගුදය ආසන්නයෙන් කතිරෙගහල එන්නෙ... උන් ලඟ තියනව ඔය හැම එකක්ම සධාරණය කරන්න ගොංතර්ක... කී බෝඩ් තර්ක... :lol::lol:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    බෝම්බ බ්ලාස්ට් වුණ දවසේ කිව්වේ අපේ අය නෙවෙයි ත‍්‍රස්තවාදින් කියල... දැන් කොහොමද එක අත්තේ කුරුල්ලෝ වගේ එකට තීරණ ගන්න හැටි.... උන්ගෙන් අපේ එවුන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා....​

    :yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    සියල්ලෝම එකට අස්වෙනවා... මුස්ලිම්ඇ මතිවරු හා රාජ්‍ය අමාත්‍යවරු අරලිගහ මන්දිරයේ දී රනිල්ට කියයි....​

    අම්මෝ එකනම් ලොකු දෙයක්......උන් ඇස උනොත් මිසක් අපේ රටහරක් අස් කරයි කියලා හිතන්න අමාරුයි
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අම්මෝ එකනම් ලොකු දෙයක්......උන් ඇස උනොත් මිසක් අපේ රටහරක් අස් කරයි කියලා හිතන්න අමාරුයි

    :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සියල්ලෝම එකට අස්වෙනවා... මුස්ලිම්ඇ මතිවරු හා රාජ්‍ය අමාත්‍යවරු අරලිගහ මන්දිරයේ දී රනිල්ට කියයි....​

    පට්ට... අපි එතකොට මුස්ලිම් කටයුතු ඇමතිකම දෙමු පිංසිරි ලොක්කට