
ෙමික දැක්කහම මට ෙපාඩි කවියක් මතක් ෙවනවා ෙරාන් අයියා..ෙමික ෙරාන් අයියා සමහර විට දැකලත් ඇති....
" හමුවිය ජීවිෙත් මල්බර වසන්තෙය්
ෙවන්විය යුතුය සිටියත් අප ෙයාවුන් විෙය්
ෙනානමමි මෙග් හිස කිසිදින අයුක්තිෙය්
හමුෙවමු යලිත් සටනකදී විමුක්තිෙය්..."
මට ෙමි නිර්මාණය දැක්කහම ෙගාඩක් ෙද්වල් හිෙතනවා...ඒත් මං එක ෙදයක් විතරක් ලියලා තියන්නමි....
Superb.....![]()
![]()
.![]()

ඇත්තටම අපි එරඩු දඩු
නිකම්ම නිකම් දළු දදා තියෙන එරඩු දඩු
අන්ධ වෙලා සහෝ..සැබෑව පෙනුනත් නොපෙනෙන තරමට
හංගගෙන..ඔක්කොම හංගගෙන
ඔය කදුගැට නාය යන්නේ අපේ ජීවිතත් අරගෙන.....අනාගතයත් අරගෙන
අපූරුයි
කාලෙකට පස්සෙ අපූරුයි
Kalekata Passe Harima Apuru Nirmanayak Ron Ayya........Niyamai!
Hamadaama wage mata adath kiyanna thiyenne watina nirmanayak kiyala thamai ayyiaa
'අපි මැරෙන්නෙ නෑ
අපිව මර්ධනය කරන්නත් බෑ'
Lassana Nirmanayak
Ayyagek kalekata pase neawwath awilla hithata wadina nirmanayak apita rasawidinna deela thiyenawa....
kata katath hoda paniwidayak dena nirmanayak....
sarthakayi ayya.arthawath.......
අයියාගෙ නිර්මාණයක් දකිනකොටත් ලොකු සතුටක් දැනෙනව අයියෙ...
ගොඩක් වටින නිර්මාණයක්... ඊට වඩා කියන්න වචන නෑ... උපරිමයි...![]()
අගට කියවගෙන යද්දි ගොඩක් දැනෙන්න ලියල තියෙනව...