ගොඩක් ආවෙගශිලි නිර්මාණයක් කියල හිතෙනව Ron අයිය.සමහර සමහර දේවල් මට පැහැදිලි නැති උනාට ඔයා ලංකාවට ගිහින් ආපු අත්දැකීම් මේකෙ තියනව කියල හිතෙනව.
හැමදාම වගේ අයියගෙන් අපිට ලැබුනේ අපි නොදැක්ක සහ සැගවුනු සැබෑව......
අපිට ඒව හොදින් ග්රහනය උනේ ඒ අයියගෙ වචනවලින් ඒවා පණ පෙවුන නිසා........
කාලෙකට පස්සෙ හොද නිර්මාණයක් රස වින්දා අයියෙ
සුබ පැතුම්
"...MUKAWADAM BADA EKEK NASANA WITA..
DANIW SUWA HASAK THAWA UPADINA BAWA...."
lassanai...
"අපි හෙව්වෙ
ඇස් තියෙන මිනිස්සු
ඇස් තිබුණත් දකින්න පුළුවන් මිනිස්සු
දැක්කත් ඇත්ත දකින්න පුළුවන් මිනිස්සු"
දෑස් අධව අදුරේ සැරිසරන්නට කරන බලපෑම් වලට යටත් නොවී...ස්වාධීනව සත්‍යයේ නිවැරදි මාර්ගයට අනාගත පරම්පාරවත් නිර්භයව යොමු කිරීමේ උත්සහයක නිර්මාණයක්....
අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ...
අයියගෙ සියළුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
ඒ වගේම වර්තමාණයට ගැලපෙන මෙවැනි නිර්මාණ තුලින්...සියළු දෙනාගෙම දෑස් පාදන්න තව තවත් අයියගෙ අදහස් මතින් පන්හිදට විද පොවන්න ධෛර්යය ශක්තිය ලැබේවා!!!
විශිෂ්ටයි...........
ඒ ඇස් තාම තියනව , ඒ දේවල් තාම දකිනවා... දකින දේත් කියනව , අපි තවම මැරිලනම් නෑ
Godak hoda nirmanayak.. lankawe apita oni as arala balanna oni niramanayak godak sathutui meka dekinna lebunu akata..
mama samajaye dakinn ek pathi kadak witarai...mata me widiyata liyanna terenne na kohomath eka eka kawintama awenka wu shayilayak tiyanawane e niza wenna athi.Hoda nirmanayak....aiyata subapathanawa atawa tawath mewani wu watina nirmana rasak aran enna kiala 
noothana daneshwara saamajaye siduwana asaadaranakam sebe deshapremiyeku ge asin dakina aakaraya obe kawiya thulin etha menawin penwa dee thibenawa!
thawath meweni harawath niraama bihikaranna!
good luck ron!![]()