~අපි මැරෙන්නෙ නෑ~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හැමදාම වගේ අයියගෙන් අපිට ලැබුනේ අපි නොදැක්ක සහ සැගවුනු සැබෑව......
අපිට ඒව හොදින් ග්‍රහනය උනේ ඒ අයියගෙ වචනවලින් ඒවා පණ පෙවුන නිසා........

කාලෙකට පස්සෙ හොද නිර්මාණයක් රස වින්දා අයියෙ

සුබ පැතුම්
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ගොඩක් ආවෙගශිලි නිර්මාණයක් කියල හිතෙනව Ron අයිය.සමහර සමහර දේවල් මට පැහැදිලි නැති උනාට ඔයා ලංකාවට ගිහින් ආපු අත්දැකීම් මේකෙ තියනව කියල හිතෙනව.

මල්ලියා මේකට මම කිසිම අලුත් අත්දැකීමක් එකතු කරලා නැහැ.

එදා සිට අද දක්වාම නොනැවතී අපේ ඊනියා ධනේශ්වර මිනීමරු පාලනයේ කුලී හමුදාවන් විසින් යථාර්ථය සැබැවින් දුටුවන් පසු පස මාරාවේශයෙන් ලුහු බඳිමින් කරනා සමුල ඝාතනය හා ම්ලේච්ජ තිරිසන් මර්ධනය ගැනයි මං මේ නිර්මානයෙන් කියන්න උත්සාහ කලේ..මේක සනාතනික ගැටුමක්...

විනාශ කරන්නේ මිනිස් කයක් පමනයි.. අවසන් නිමේශයේ එම කයින් උඩු සුලඟට විසිරෙන ශක්තිමත් සිතුවිලි අවකාශය පුරා පැතිරී ගොස් තව දහසක් දෙනාට සැබෑ ජීවය හා ඇත්ත පෙන්වා දෙනවා..

එම සිතුවිලියි මරා දාන්න හෝ අල්ලා මර්ධනය කරගන්න බැරි වෙලා තියෙන්නේ...

මැරුවත් ඒ වේගෙන්ම යලි උපදිනවා කිව්වේ ඒකයි..

මල්ලියට දැන් පැහැදිලියි නේද.......මල්ලියට බොහොම ස්තුතියි අදහස් පල කලාට....

Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හැමදාම වගේ අයියගෙන් අපිට ලැබුනේ අපි නොදැක්ක සහ සැගවුනු සැබෑව......
අපිට ඒව හොදින් ග්‍රහනය උනේ ඒ අයියගෙ වචනවලින් ඒවා පණ පෙවුන නිසා........

කාලෙකට පස්සෙ හොද නිර්මාණයක් රස වින්දා අයියෙ

සුබ පැතුම්

මගේ පුංචි විප්ලවකාරියට මගේ හද පත්ලෙන්ම නැගෙන ආචාරය...
 
Last edited:

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    "අපි හෙව්වෙ
    ඇස් තියෙන මිනිස්සු
    ඇස් තිබුණත් දකින්න පුළුවන් මිනිස්සු
    දැක්කත් ඇත්ත දකින්න පුළුවන් මිනිස්සු"

    දෑස් අධව අදුරේ සැරිසරන්නට කරන බලපෑම් වලට යටත් නොවී...ස්වාධීනව සත්‍යයේ නිවැරදි මාර්ගයට අනාගත පරම්පාරවත් නිර්භයව යොමු කිරීමේ උත්සහයක නිර්මාණයක්....
    අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ...
    අයියගෙ සියළුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
    ඒ වගේම වර්තමාණයට ගැලපෙන මෙවැනි නිර්මාණ තුලින්...සියළු දෙනාගෙම දෑස් පාදන්න තව තවත් අයියගෙ අදහස් මතින් පන්හිදට විද පොවන්න ධෛර්යය ශක්තිය ලැබේවා!!!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විශිෂ්ටයි...........
    ඒ ඇස් තාම තියනව , ඒ දේවල් තාම දකිනවා... දකින දේත් කියනව , අපි තවම මැරිලනම් නෑ
     
    හෙට දින අපේ රටේ අනාගතය බාර ගන්න ඉන්න නංගිලා වැනි ජව සම්පන්න බුද්ධිමත් තරුන අයගේ අදහස් තව තවත් අපේ රටට වැඩදායී සේවයක් සැපයීම සඳහා හොඳ හැටි ඔප මට්ට්ම් කර දීම අද දවසේ මගේ වගකීම හා යුතුකම වශයෙන් මා උදක්ම සලකමි..

    නංගිගේ අදහස්වලට බොහොමත්ම ස්තුතියි...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    විශිෂ්ටයි...........
    ඒ ඇස් තාම තියනව , ඒ දේවල් තාම දකිනවා... දකින දේත් කියනව , අපි තවම මැරිලනම් නෑ

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට...
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    noothana daneshwara saamajaye siduwana asaadaranakam sebe deshapremiyeku ge asin dakina aakaraya obe kawiya thulin etha menawin penwa dee thibenawa!:yes:
    thawath meweni harawath niraama bihikaranna!
    good luck ron!
    :)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Aiyage anith hama nirmanayak wagema mekenuth samajaye waradi than manawa kiyala tiyanawa.oyata e wage adahas enne kohamada kiyala matanam hitha ganna baha.samahara wita aiya loku niza wenna athi :) mama samajaye dakinn ek pathi kadak witarai...mata me widiyata liyanna terenne na kohomath eka eka kawintama awenka wu shayilayak tiyanawane e niza wenna athi.Hoda nirmanayak....aiyata subapathanawa atawa tawath mewani wu watina nirmana rasak aran enna kiala :)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    noothana daneshwara saamajaye siduwana asaadaranakam sebe deshapremiyeku ge asin dakina aakaraya obe kawiya thulin etha menawin penwa dee thibenawa!:yes:
    thawath meweni harawath niraama bihikaranna!
    good luck ron!
    :)

    bohoma sthuthi sahodaraya obage watina adahaswalata