අපි මෙච්චර පෘතග්ජනද බන්??

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපි මෙච්චර පෘතග්ජනද බන්??

    ඊයෙ පෝය දවස නිසා පංසලේ ධර්ම දානයක් විදියට අත්හැරීම 3 පොත් බෙදුවා.

    "වාඩි වෙලා ඉන්න හැමෝටම බෙදනවා" කිව්වට අහන්නෙ නෑ. පොත් ගන්න සිල් ඇත්තො පොර කනවා.

    ධර්මය පරිශීලනයට තියන කැමැත්ත නිසාද නැත්නම් පොත අරගන්න තියන ආසාව නිසාද?

    සිල් ඇත්තො එහෙම පොර කනව දැක්කම හිතට පොඩි කලකිරීමක් වගේ දැනුනා.

    sloganMain.jpg
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔහොම තමයි ඉතින්..හතර පෝයටම සිල් ගන්න කට්ටිය පෝයට විතරක් පන්සල් යන අයටත් වඩා පෘථග්ජනයි..අනුකම්පා කරන්න..නැත්තන් ඔයා කරගත්තු ධර්ම දාන කුසල කර්මයෙන් පලක් නැතුව යනවා..:)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    machan mata wistara tikak kiyanako
    oya poth keeyak gahuwada keeyak giyada?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔහොම තමයි ඉතින්..හතර පෝයටම සිල් ගන්න කට්ටිය පෝයට විතරක් පන්සල් යන අයටත් වඩා පෘථග්ජනයි..අනුකම්පා කරන්න..නැත්තන් ඔයා කරගත්තු ධර්ම දාන කුසල කර්මයෙන් පලක් නැතුව යනවා..:)

    ඇත්ත. අපේ අම්මත් සිල් ගන්නව. අම්ම කියනව පත්තර බෙදනකොට පොර කකා ගන්නවලු. හැබැයි හවසට පත්තර 5-6ක් ශාලාවෙ දාලා ගිහිල්ල

    අනුකම්පා කල යුතුයි
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    machan mata wistara tikak kiyanako
    oya poth keeyak gahuwada keeyak giyada?

    මහ රහතුන් වැඩි මග ඔස්සේ - අත්හැරීම 3

    පොතේ මිල රු.140යි. මුද්‍රණාලයට ගියාම රු. 98යි පොතක්.

    මුද්‍රණාලය තියන්නෙ හෝමාගම මොරගහහේන පාරෙ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇත්ත. අපේ අම්මත් සිල් ගන්නව. අම්ම කියනව පත්තර බෙදනකොට පොර කකා ගන්නවලු. හැබැයි හවසට පත්තර 5-6ක් ශාලාවෙ දාලා ගිහිල්ල

    අනුකම්පා කල යුතුයි

    :lol::lol::yes:ඔහොම පොරකාලා ගත්තට ගොඩක් අය ඕවා කියවන්නෙවත් නෑ..හැබැයි කාටවත් දෙන්නෙත් නෑ..ගොඩගහන් තියන් ඉන්නවා..මමත් දවස් කීපයක් සිල් ගන්න ගියා..වට පිටේ ඉන්න අයගෙ හැසිරීමට මට තරහ යනවා..ඒවා පෙනෙද්දි නොදැක්කා වගේ ඉන්න තාම හිත දියුණු වෙලා නැති නිසා දැන් සිල් ගන්න යන්නෑ..පිං කරගන්න ගිහින් අන්තිමට පව් ගොඩ ගහගන්නේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මහ රහතුන් වැඩි මග ඔස්සේ - අත්හැරීම 3

    පොතේ මිල රු.140යි. මුද්‍රණාලයට ගියාම රු. 98යි පොතක්.

    මුද්‍රණාලය තියන්නෙ හෝමාගම මොරගහහේන පාරෙ

    mata mudranalaye details denako
    ilaga poyata hari potak gahala dena eka denawamai
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    mata mudranalaye details denako
    ilaga poyata hari potak gahala dena eka denawamai

    ගහන්න දෙයක් නෑ

    උන් ලඟ ගහපුවා තියනව

    හෝමාගම ටවුන් එකේ ඉඳන් පනාගොඩ පැත්තට යද්දි පිටිපන හන්දියෙන් දකුණු පැත්තට හරවලා මොරගහහේන පාරේ කිමී4ක් විතර යනකොට Orange Electrics එකේ factory එකක්ද stores එකක්ද මොකද්ද එකක් තියනවා. ඒ ලඟම තමා තියන්නෙ

    0712 199900 - Amitha Weerasooriya
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ගහන්න දෙයක් නෑ

    උන් ලඟ ගහපුවා තියනව

    හෝමාගම ටවුන් එකේ ඉඳන් පනාගොඩ පැත්තට යද්දි පිටිපන හන්දියෙන් දකුණු පැත්තට හරවලා මොරගහහේන පාරේ කිමී4ක් විතර යනකොට Orange Electrics එකේ factory එකක්ද stores එකක්ද මොකද්ද එකක් තියනවා. ඒ ලඟම තමා තියන්නෙ

    0712 199900 - Amitha Weerasooriya

    thanks machan godak pin
    danma call ekak dila wen kara gana one
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    mama dan call kala 105 kiwa bun :sorry:

    uba heta withara wena number ekakin call karapan

    aye 105k kiwwoth kiyapan mage yaluwek 30% discount dala 98 gane gaththa kiyala

    ea ganata denna puluwanda kiyala ahapan